Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 23 & 24] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

රොබෝ නම්සින් ගැන හෙලි කරන්න ගිය සියෝ මහත්තයව හරි අමාරුවක තමයි වැටෙන්නේ. සියෝ මහත්තයා දන්නෙ නැහැ තමන්ට මේ රැවටීම කලේ තමන්ගේම දුව කියලා. රැස්වීමට එන්න තරම් නම් සින් හොඳ වෙලා කියලා දැනගත්තම සෝ බොන්ග් ගොඩක් බය වෙනවා. වෛද්‍ය ඔහ් රොබෝ නම්සින්ව විනාශ කරයි කියලා හිතන ඇය නම් සින්ව තමන් ඉන්න තැනට ගෙන්න ගන්නව…

රොබෝ නම්සින් ගැන හෙලි කරන්න ගිය සියෝ මහත්තයව හරි අමාරුවක තමයි වැටෙන්නේ. සියෝ මහත්තයා දන්නෙ නැහැ තමන්ට මේ රැවටීම කලේ තමන්ගේම දුව කියලා. රැස්වීමට එන්න තරම් නම් සින් හොඳ වෙලා කියලා දැනගත්තම සෝ බොන්ග් ගොඩක් බය වෙනවා. වෛද්‍ය ඔහ් රොබෝ නම්සින්ව විනාශ කරයි කියලා හිතන ඇය නම් සින්ව තමන් ඉන්න තැනට ගෙන්න ගන්නවා. ඇය හදන්නේ නම්සින්වත් අරගෙන පැනලා යන්න.

ඒත් ඒ විදිහට පැනලා ගියත් වැඩක් නැහැ කියලා දැනගන්න සෝ බොන්ග් අවසන් වතාවට වෛද්‍ය ඔහ් හමුවෙන්න ගිහින් නැවතත් උත්සහයක් දරනවා. ඇත්ත නම් සින් අවදි වෙලා හැසිරුන හැටි ගැන කම්පනයෙන් ඉන්න වෛද්‍ය ඔහ් ක්‍රියාවිරහිත කරන බොත්තම සහිත උපකරණය සෝ බොන්ග්ට දෙන්න කැමති වෙනවා. නම් සින්ව හොඳින් බලාගන්න කියලත් ඇය සෝ බොන්ග්ගෙන් ඉල්ලනවා. මේ අතර නම් සින්ට අවශ්‍ය වෙනවා රොබෝ නම්සින්ව බලන්න. ඔහු යන්ග් හූන්ට කිව්වත් ඔහු ඒ කතාව මගහැරලා යනවා. ඒ නිසාම ඔහු සෝ බොන්ග් ලවා නම්සින්ව ගෙන්වගන්නයි යන්නේ. අනතුරට කලින් ඉඳන්ම බොහොම නරක ගතිගුණ තිබුන නම් සින්, අවංක හොඳ නම්සින්ට මොනවා කරයිද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,694 downloadsDownload Are-You-Human-2-AKA-Neodo-Inganini-EP-23-24.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,694 downloadsDownload Subtitles28 KB

17 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි

  2. widuranga

    thanx lotttttttttttt

  3. wajp

    Thanks for this sub

  4. sasinduweerasinghe

    බොහොම ස්තුතියි.....

  5. Sajiya99

    Sub ekata thanks akkiyo

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. kavin12

    THANKS lassana kathavak meke aluth episode valata link nadda

  9. thanujamilandi

    Thanx sub ekata kathawa lassanaiiiiiii godakkk BS!!!

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sasala

    thanks akke

  13. gapathu

    ithuru sub ekath puluwannam dennda sho..

  14. sewwandi13

    Thank you so much

  15. R-TJ

    Thnx.......

  16. Thilina K dilruksha

    thankz sis.... puluwan kenek innwanm link 1k dendo..

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!