මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්රවාහන ක්රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය…

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්රවාහන ක්රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය යන අතර මගදි මේ අය ප්රහාරයකට ලක්වෙනවා. එතනදි මයිකල් පැනගන්නවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මයිකල්ව හොයාගන්නවා.
ඔය අල්ලපනල්ලෙ ඇලෙක්ස් තමන්ගෙ හැකියාවන් ආපහු වැඩි කරගන්න පුහුණු වීම් වල යෙදෙනවා තමන්ගෙ දෝණියැන්දා එක්කලා. හැබැයි තාමත් අපි නොදන්න ලෙඩක් ඇලෙක්ස්ට තියෙනවා. ඒ ගැන අද කොටසින් බලාගන්න පුළුවන්.
ඉතිං සීල් කණ්ඩායම මයිකල්වත් එක්කගෙන කියපු තැනට ගියාට පස්සෙ ආපහු තැන වෙනස් කලා කියලා ඇමතුමක් එනවා. දැන් තේරෙනවා කට්ටිය මේ යන්නෙ උගුලකට කියලා. ඒ නිසාම ටීම් එකේ අනික් අය තවත් ඉදිරියට යන්න කැමති නොවුනත් ජෝගෙ දැඩි තීරණ හේතුවෙන් ඒවා නැතිවෙලා යනවා. අද මොකද වෙන්නෙ කියන්න මට කිසිම අදහසක් නෑ කතාව නොබැලුව නිසා.
(ලිපිය ලහිරු ප්රසාද් සහෝදරයාගෙනි)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,433 downloadsDownload Six-S02-E07.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
25 comments
Thisal
Udayaranasingha
Thanks Mcn.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChannel net book shop
Thanks
oshanmp
ස්තුතියි මචං!
Udith
thanks machn
tomben9999
Thank you..
Ayesh Prashan
Thank You
Thari_lakmal
Thank you
samiya
thank you
Rasitha Illangasinghe
Thanks sub ekata..
ThusharaIndunilRathnayaka
sub ekata thanks........!
උදයංග සම්පත් හතරසිංහ
අඩෝ මෙන්න මූ සබ දීලා නියමයි ආහ් ජයවේවා..!
Buddi
Thanks.............
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඊයේ කොටසත් ඉක්මනට දෙමු...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kodagoda
tnx saho ikmanatama dunnata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…Dileepa.nr
බොහොම ස්තූතියි.........
thanula D
තෑන්ක්ස් සෝ සබ් එකට.ජයවේවා......
Lahiru W
thanksssssss brooooooo
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
Dave
Thanx broh
MAALnath
Thanks ...............good luck ..............
Advertisement



thanks