කේඩන් ජේම්ස් එහෙමත් නැත්නම් දැන් ඔලිවර්ගේ පොදු සතුරා, නගරයේ පොදු තරහාකාරයා මේ වෙද්දි නගරයම පාලයට අරගෙන. මුලින්ම එයා නගරයේ හැම පද්ධතියක්ම බිද දානවා. ඒ විතරක් නෙවෙයි ඒවා පාවිච්චි කරලා මිනිස්සු මරලා දානවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ගොඩක් දෙනෙක්. මොකද ඉන්ටනෙට් වලට සම්බන්ධවෙලා තියෙන ඕනිම දෙයක් එයාට පාලන…

කේඩන් ජේම්ස් එහෙමත් නැත්නම් දැන් ඔලිවර්ගේ පොදු සතුරා, නගරයේ පොදු තරහාකාරයා මේ වෙද්දි නගරයම පාලයට අරගෙන. මුලින්ම එයා නගරයේ හැම පද්ධතියක්ම බිද දානවා. ඒ විතරක් නෙවෙයි ඒවා පාවිච්චි කරලා මිනිස්සු මරලා දානවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ගොඩක් දෙනෙක්. මොකද ඉන්ටනෙට් වලට සම්බන්ධවෙලා තියෙන ඕනිම දෙයක් එයාට පාලනය කරන්න දැන් බලය ලැබිලා තියෙන නිසා.
ඔය අතරේ ඇරෝ ටීම් එකේ දෙවැනි කණ්ඩායම කර්ටිස් එහෙම එක්ක මේ වෙනුවෙන් තොරතුරු බෙදා හදාගෙන වැඩ කරන්න එයාලා එකග වෙනවා. මොකද කොච්චර කිවත් එයාලාට දෙකට බෙදිලා වැඩ කරන්න බැරි නිසා. ඔය අතරේ තමයි කර්ටිස්ට වින්සන්ටව මුණගැහෙන්නේ. වින්සන්ට් කියන විදියට එයත් එයාලගේ පැත්තෙලු. එයත් මේ කේඩන්ව පරද්වන්නයි වැඩ කරන්නේ කියලා මෙයා කියන්නේ. ඒක ඔප්පු කරන්න ඔත්තුවකුත් දෙනවා. ඒ ඔත්තුවෙ නිසා මෙයාලට ලොකු විනාශයක් නවත්වන්න පුලුවන් වෙනවා. ඉතින් ආයෙමත් අනිත් ටීම් එකට නම් වින්සන්ට් ගැන විශ්වාසය ඇති වෙනවා.
මේ මොහොතේ තමයි ෆෙලසිටිට දෙයක් තේරුම්යන්නේ. ඒ තමයි කේඩන් මුලු ටවුන්එකටම එන්න තියෙන පාරවල් හැම එකක්ම වහලා දාන එක. ඒකෙන් මුලු නගරයම කොටු කරන්නයි එයා හදන්නේ. හැබැයි නගරයට එන එක පාරක් විතරක් මේ වෙද්දි ඉතිරි වෙලා තියෙනවා. වෙලාව කියන්නේ ඒ පාරෙන් විලියම් ට්‍රිප් එකක් යන ගමනුයි හිටියේ. ඉතින් එතැන විනාශ වෙද්දි විලියම් කොටුවෙනවා. හැබැයි ඔලිවර් ඇවිත් එයාව බේරාගන්නවා. ඒ වුනත් විලියම් දැනගන්නවා එයාගේ තාත්තා එයාට බොරු කියලා තවමත් ඇරෝ විදියට වැඩ කරනවා කියලා. එයාට නම් ඒකට ගොඩක් අවුල්. මොකද තාත්තා එයාට ගොඩක් කාලයක් බොරු කිවානේ. හැබැයි ඉතින් ෆෙලිසිටි කොහොම හරි ඒක හරිගස්වනවා.
ඔය අතරේ තමයි කේඩන් ඔලිවර් හම්බවෙන්න ඇවිත් එයගේ ඉල්ලිම ඉදිරිපත් කරන්නේ. ඒ තමයි හැමදාම මිලියන 10 ගානේ එයාගේ ගිණුමට දාන එක. ඒකට මුලින් ඔලිවර් කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් පස්සේ වෙන කරන්නම දෙයක් නැති නිසා එයා කැමති වෙනවා. ඒත් කේඩන් ඔලිවර් එක්ක මේ තරම් වෛරයක් ඇති කරගත්තේ ඇයි? මෙයාලට තව කොච්චර කාලයක් සල්ලි දාන්න පුලුවන් වෙයිද? මේ ගැන දැනගන්න මේ සතියේ කොටස බලමු… . . ^_^
මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14,511 downloadsDownload Arrow-S06E12.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
81 comments
Lushan Tharinda
Sameera_Ind
සබට තෑන්ක්ස් බන් !
Rasidu
ස්තූතියි බන්
sasindu malhara
ayye sub ekata thanks
13 th ikmanta dennaChamliy1
thank bro...
D.Chamara
bohoma sthuthi sahooo jaya...
Malith Madhushanka
Thanks.......................
lahiru sadaruvan
Thank you so much aiye.....
Malinda
Thanks bro. sub ekata.
AmithbandaraAB
Thanks Bro...!!!
Madushanka
Thanks very much. Denma balanawa
Nisala Wila
Sub Ekata Thanks. 13 Sub Eka Ikmanata Denna Puluwanda
kent parker
thanks
suranuwan
thanks bro....
nkrtharinda95
Thankyou for sub
Chanaka
Elamai saho
Thamoth Kavinda
ස්තුති සහෝ
Dinesh_madhu_sanka
Thnq machan
Iroshan Kumar
Thanks saho.....
nirodha uthpala
Kollo anith eakath ikmanata diyan obata jaya digatama demu obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata
nirodha uthpala
Kollo anith eakath ikmanata diyan obata jaya digatama demu obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya...
සනිඳු ලක්ඛිත
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..පුලුවන්නම් ඊලග එපිය ඉක්මනට දෙන්න..ජය වේවා!
anuka
Next ekth ekmantha dennna brother..
duleekasandamali
thqnkzz sub 1tq..but 13 epiyath dow karala dan davas 2ka 3k eke sub eka enaknuth thava sathiyak vithara balan inna venavane...
Ishan Hasindu
TNx Aiyee 13th ikmnt oni
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Thadiya_bc
episode 13 ත් අවා මචං. ඒකත් ඉක්මනට දාමු. welldone...!!! thank you.
ThushDhananjaya
ela bro
Rmkmobile
Thanks machan.... epi13 daanna... jaya wewa
Rasitha Illangasinghe
Ela ela
Thamira
E13 sub takgala deyi kiyala hithanawa
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
prasanna chamara
Ela thanks saho
Lakshan Fernando
Thank you
janitha_hashan
thank you bro
Abewardana
thanks bro ilaga ekatah ikmanata sub denna :)
Thiwanka Mahesh Madusanka
Thanks saho sabata............jayawewa........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Udara Damith Dissanayaka
ela niyamayi meka th ilaga kotasen nඉ ව ඩු da
හිමිට ඊලග එකත් දෙමු හදිස්සියක් නෑDamru Ravihara
Thanks for sub
JL Fernando.
Thanks Bro.
roshan-kumara
Ela
Sandaru_sri
Tnx bro.. s13 ikmanata dennooo
sameera priyankarawije
elama
Kasu GTX
thxx bn 13 one
Udi cool
Thanx bro
subodha
Thanks
Tharangani
thanx
Gayan_madushanka_
Thanks bro
AshanChathuranga1997
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Subata thanks bro...
13th ikmanata denna, iwasillak nethuwa inne...