Watch Trailer

Ancient Aliens [S06 : E02] Sinhala Subtitles | පලිඟු හිස් කබල්! [සිංහල උපසිරැසි සමග]

ගගනගාමී මතධරයන් මේ කොටසෙන් විමසා බලන්නේ ලොව පුරාම දක්නට ලැබෙන පලිඟු හිස් කබල් පිළිබඳවයි ඒ වගේම මේවා නිර්මාණය කරපු ආකාරය ගැනත් මේවායෙන් සිදු කරන කාර්ය ගැනත් ඔවුන් විමසා බලනව වගේම මේවා පුරාන පරිගණක පධතියක කොටස් බවත් මේවා තුල විශාල දැනුමත් අඩංගු බවත් ප්‍රකාශ කරනවා ඒ වගේම ලෝකය පුරාම මෙවැනි හිස් කබල් 13…

ගගනගාමී මතධරයන්  මේ කොටසෙන් විමසා බලන්නේ ලොව පුරාම දක්නට ලැබෙන පලිඟු හිස් කබල් පිළිබඳවයි ඒ වගේම මේවා නිර්මාණය කරපු ආකාරය ගැනත් මේවායෙන් සිදු කරන කාර්ය ගැනත් ඔවුන් විමසා බලනව වගේම මේවා පුරාන පරිගණක පධතියක කොටස් බවත් මේවා තුල විශාල දැනුමත් අඩංගු බවත් ප්‍රකාශ කරනවා ඒ වගේම ලෝකය පුරාම මෙවැනි හිස් කබල් 13 ක් පවතින බවත් ඒ සියල්ල එක තැනකට එකතු කල විටදී සුවිශේෂී බලපෑමක් ලැබෙන බවත් ප්‍රකාශ කරනවා

 

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,538 downloadsDownload Ancient-Aliens-S06E02.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,538 downloadsDownload Subtitles90 KB

7 comments

  1. Dimuthu Nisansala

    Thank you!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  3. Udara Damith Dissanayaka

    thanks you wery much

  4. amil077

    බොහොම ස්තූතියි සහෝ

  5. Nirusha

    thanx bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka.max4

    thankx machan