Watch Trailer

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E12] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘත [සිංහල උපසිරැසි]

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E12] Sinhala Subtitles ඉයුන්සම්. ඔයා තමයි වහාන් වල හීනය, ඉයුන්සම්. දුක් වෙන්න එපා ටාන්‍යා. මම ඔයා වෙනුවෙන් එනවා. Arthdal Chronicles: The Sword of Aramun [S02 : E12] Sinhala Subtitles කලකට පෙර නියන්තාල්වරුන් විසින් මිනිසුන්ගේ යෝජනාවන්ට එකඟ නොවීම නිසා අට…

Arthdal Chronicles: The Sword of Aramun  Sinhala Subtitles

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

ඉයුන්සම්.
ඔයා තමයි වහාන් වල හීනය, ඉයුන්සම්.

දුක් වෙන්න එපා ටාන්‍යා.
මම ඔයා වෙනුවෙන් එනවා.

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

කලකට පෙර නියන්තාල්වරුන් විසින් මිනිසුන්ගේ යෝජනාවන්ට එකඟ නොවීම නිසා අට්ටුරාද් ගිනි තැබීමෙන් ආරම්භ වූ චක්‍රය අවසානයට පැමිණ තිබෙනවා. ආර්ත්දල්  හිමි කරගැනීම වෙනුවෙන් මුළු දිවියක්ම කැප කල ටාගොන් සහ ටියාල්හා, සරල අහිංසක සිහින වල සිට තමා‍ගේ දෛවය තීරණය කිරීම තමා අගට ගැනීම වෙනුවෙන් සටන් කරන්නට සිදුවූ ටාන්‍යා, ඉයුන්සම් සහ සායා මෙන්ම, ආර්ත්දල් වැසියන්, වහා‍න් සහ ආගෝ ගෝත්‍රිකයින් සියල්ලන්ගේම ඉරණම විසඳීමට මිනිසුන්, නියන්තාල්වරුන් සහ ඉගුටුන් සියල්ලන්ම සහභාගී වෙමින් සිටිනවා. යුද්ධයකින් කිසිවිටක ජය පමණක් ලැබෙන්නේ නැහැ. කැපකිරීම් මැදින් යුද්ධය දිනාගත්තත් සිදුවූ හානි සහ බිලි වූ ජීවිත නැවතත් ලැබෙන්නේද නැහැ. ඉතින් ආර්ත්දල් අවසානයේ කුමක් සිදුවේවිද? ආර්ත්දල්හි මෙම පුරාවෘතය කෙසේ ලියවී අවසන් වේවිද?

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

මෙලෙසින් ආර්ත්දල්හි පුරාවෘතය අවසන් වෙනවා. රැඳී සිටිමින් අදහස් පල කළ මෙන්ම සහය දුන් ඔබ සැමට ස්තූතියි.

සුබ දවසක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,111 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E12-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

All BT1

 

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

1,111 downloadsDownload Subtitles28 KB

7 comments

  1. Kaveen

    thank you.

  2. Anonymous

    3 Body Problem දෙන්නකෝ..

  3. Harsha

    3 Body Problem දෙන්නකෝ..

  4. WdH

    thank u<3

  5. Dewadithya

    Thanks for Sub!

  6. Krishani

    Thank you ️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P