Arthdal Chronicles: The Sword of Aramun [S02 : E11] Sinhala Subtitles ආරක්ෂා කළ යුතු කෙනෙක්. ජීවිතය පරදුවට තියලා ආරක්ෂා කළ යුතු කෙනෙක් නිසයි. එයා ටාගොන් රජුට වඩා වෙනස් කෙනෙක්. අනුගමනය කරන්නත්, එයා මෙන් වෙන්නත්, ආරක්ෂා කරන්නත් ඕනේ. ඒ කෙනා ගොඩනගන ලෝකය ගැන විශ්වාස කරනවා. කළු ලපය නොපෙනී ගියේ කාලය නිසා…

ආරක්ෂා කළ යුතු කෙනෙක්.
ජීවිතය පරදුවට තියලා
ආරක්ෂා කළ යුතු කෙනෙක් නිසයි.
එයා ටාගොන් රජුට වඩා වෙනස් කෙනෙක්.
අනුගමනය කරන්නත්, එයා මෙන් වෙන්නත්,
ආරක්ෂා කරන්නත් ඕනේ.
ඒ කෙනා ගොඩනගන ලෝකය ගැන විශ්වාස කරනවා.
කළු ලපය නොපෙනී ගියේ කාලය නිසා වුණත්,
ෂහාටි ලබාගත් හැඟීම් ආපසු දුන්නේ එයායි.
ආර්ත් වනයේ සිදුවූ මහා යුද්ධය නිසාවෙන් ආර්ත්දල් වල ඉතිරිව සිටින්නේ ප්‍රධාන පූජකවරිය පමණයි. ආර්ත්දල් තමා යටතට පත් කරගැනීම උදෙසා ටාන්‍යාට උත්සාහා කරන්නට හැකිවේවිද? ඇය විසින් සිදුකරන ලද කුඩා දේවල් එක්වී මහා බලවේගයක් සෑදේවිද? මේ අතර ආර්ත්දල් වලින් පිටව ගිය ටියාල්හා ධවල කූට කන්දට ළඟා වේවිද? යුද්ධයේ අවසාන ප්‍රතිඵලය කුමක් වේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
856 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E11-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Arthdal Chronicles: The Sword of Aramun Sinhala SubtitlesSubtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
4 comments
Kaveen
Dewadithya
Thanks for Sub!
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thawa ekayi thank you.