Asterix & Obelix: The Big Fight Sinhala Subtitles ආයුබෝවන්, සුබ දවසක්. ඔයාලා මුල් කොටස් හතර බලන්න ඇති නේ නේද? එහෙනම් ඔන්න මම ඔයාලට අරන් එන්නේ පස්වෙනි වගේම අන්තිම කොටස. ඔයාලා දන්නවා නේ මුල් කොටස් වල උන දේ. වෙද පප්පාගේ වයර් ෂෝට් එකත් එක්ක පප්පා ගමේ ගොඩක් අය අසරණ වෙලා ඉන්නේ. ඒ අස්සේ ජිම් පප්පා සටනකටත්…

ආයුබෝවන්, සුබ දවසක්. ඔයාලා මුල් කොටස් හතර බලන්න ඇති නේ නේද? එහෙනම් ඔන්න මම ඔයාලට අරන් එන්නේ පස්වෙනි වගේම අන්තිම කොටස.
ඔයාලා දන්නවා නේ මුල් කොටස් වල උන දේ. වෙද පප්පාගේ වයර් ෂෝට් එකත් එක්ක පප්පා ගමේ ගොඩක් අය අසරණ වෙලා ඉන්නේ. ඒ අස්සේ ජිම් පප්පා සටනකටත් යනවා නේ. ඒ සටනෙන් දිනන්ගේ සීසර්ව නියෝජනය කරපු කේසියස්. කේසියස් මේ ජයග්‍රහණය නිසා ගොඩක් ආඩම්බරයෙන් ඉන්නේ. හැබැයි මිනිහා කරන එක වරදක් නිසා වෙද පප්පාට ආපහු සිහිය එනවා. ඒ වරද මම මොකක්ද කියන්නේ නැහැ හොඳේ.
ඔන්න වෙද පප්පා, ගම සීසර් ගෙන් බේර ගන්න හැටි තමයි මේ අන්තිම කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.
හැබැයි ඉතින් කියන්න ඕන අපි පොඩි කාලේ බලපු කතාවේ අවසානයට වඩා නම් මේ කතාවේ අවසානය ටිකක් විතර වෙනස්. ඒ වෙනස බලන්න ආරාධනා කරන ගමන් මම මේ ලිපිය මෙතනින් නතර කරනවා.
ඒ වගේම මේ උපසිරැසිය කරන්න මාව සම්බන්ධ කර ගත්ත ඇඩ්මින් විමා ඇතුළු අනෙක් උපසිරැසි කරුවන්ද මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.
හැමෝම මාත් එක්ක කියමු. පප්පප් පප පපප් පප්ප පපපා..
Asterix & Obelix: The Big Fight Sinhala SubtitlesDirector: – Alain Chabat & Fabrice Joubert
IMDB:- 8.1 (01.05.2025)
Air date: April 31, 2025 Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,280 downloadsDownload Asterix-and-Obelix-The-Big-Fight-S01E05-1.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
7 comments
Anonymous
Anonymous
thank you bro
Buddhika laKMal
මේ සීරිස්එකට සබ් දෙන්න මහන්සිවුන හැමෝටම බොහෝම ස්තූතියි....
මේ සබ් එකටත් බොහෝම ස්තූතියි සහෝ.........ශිරෝමි
මං මේක නොබලා ඉන්න හැදුවේ. ඒත් චාමිකර අත ගහනවා කියන්නේ වැඩේ හොඳ ඇති. ඔන්න බලනවා අයියේ අද ඉඳන්.
Sandaru Nimsara
සබ් දුන්නූ හැමෝටම තෑන්ක්ස්❤️
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Udara Damith
❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Asterix & Obelix: The Big Fight [S01: E05] Sinhala Subtitles | සිසර්ගේ ජය නියතයි, පප්පා ගම රෝමෙ යටයි? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Asterix-Obelix_-The-Big-Fight-S01-a.jpg)



Thanks bro