Asterix & Obelix: The Big Fight Sinhala Subtitles කොහොමද ඉතිං, කට්ටියටම?! හොඳින් ඇති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙ අපි ලොකු පොඩි කවුරුත් හුඟක්ම ආස කාටුන් එකක් වෙච්ච සූර පප්පා’ 3D කතාමාලාවේ හතරවෙනි එපිසෝඩ් එකත් එක්ක. මේ අරගෙන ඇවිත් තියෙන්නෙ හතරවෙනි එපිසෝඩ් එක වුනත්, මුලදි අර…

කොහොමද ඉතිං, කට්ටියටම?! හොඳින් ඇති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙ අපි ලොකු පොඩි කවුරුත් හුඟක්ම ආස කාටුන් එකක් වෙච්ච සූර පප්පා’ 3D කතාමාලාවේ හතරවෙනි එපිසෝඩ් එකත් එක්ක.
මේ අරගෙන ඇවිත් තියෙන්නෙ හතරවෙනි එපිසෝඩ් එක වුනත්, මුලදි අරහෙම නැවතත් මතක් කරන්න ඕන වුනෙ, පොඩි කාලේ ඉඳලම දැනටත් ආසම කාටුන් එකක් වෙච්ච, කැමතිම කාටුන් එක මොකක්ද ඇහුවොත් කෙලින්ම ඔළුවට එන කාටුන් එකක් වෙච්ච සූර පප්පා කාටුන් එක නිසාමයි. මොකද ඒ පරණ රහ අඩුවක් නැතුව ඒ විදිහටම ඔන්න අපිට ආයෙත් බලාගන්න ලැබුන නිසා. Netflix ඔස්සෙ මේක විකාශනය වුනේ 28 වෙනිදා. ඉතිං එහෙම ආසම කාටුන් එහෙකට උපසිරැසි ගන්වන්න, අපේ සහෘදයා වෙච්ච විමා අයියාගෙ ආරාධනාව ලැබෙන්නෙත් ඒත් එක්කමයි. ඉතිං සූර පප්පා රසිකයෙක් නං, ආයේ මොන කතාද?! කෙලින්ම වැඩේට බැස්සා.
වැඩිය කතා ඕන නෑ. කතාංග 5ක් වුනාට මං දන්නවා ඔයාලා හැමෝම බලාගෙන ඉන්නෙ, මේකට ඉක්මනින්ම අපි උපසිරැසි ගේනකල් කියලා. හුඟක් අය කලින් කොටස ගැන මතක ඇතිනේ කට්ටියට. එහෙනම් අද කොටස බලන්න ඔයාලට ආරාධනා කරලා අදට සමු ගන්නවා.
වැඩිය කතා ඕන නෑ.
Asterix & Obelix: The Big Fight Sinhala SubtitlesDirector: – Alain Chabat & Fabrice Joubert
IMDB:- 8.1 (01.05.2025)
Air date: April 31, 2025 Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,237 downloadsDownload Asterix-and-Obelix-The-Big-Fight-S01E04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
3 comments
Buddhika laKMal
Anonymous
Thanks bro
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Asterix & Obelix: The Big Fight [S01: E04] Sinhala Subtitles | අලුත් ප්‍රධානියෙක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Asterix-Obelix_-The-Big-Fight-S01-a.jpg)




ස්තූතියි රුක්ෂාන් සහෝ උපිසරැසියට