අසුර් කතා මාලාවේ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නේ. පහුගිය කතාවේ දී ශුබ් විසින් පැහැර ගත්තු ප්‍රාන ඇපකාරයෝ බේර ගත්තා. ඒ වගේම ආනන්ත් ශුබ් ව යටත් කර ගත්තා. ඒත් ඒ වෙස් මූනු දාගෙන ආවේ DJ ගේම මිනිස්සු. අවසානයේදී ශුබ් ආනන්ත්ට විවාදයකට අබියෝග කරනවා. විවාදයට ආවේ නැතිනම් දහස් ගානක් මරන බවටත් තර්ජනය කරනවා. අ…

අසුර් කතා මාලාවේ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නේ. පහුගිය කතාවේ දී ශුබ් විසින් පැහැර ගත්තු ප්‍රාන ඇපකාරයෝ බේර ගත්තා. ඒ වගේම ආනන්ත් ශුබ් ව යටත් කර ගත්තා. ඒත් ඒ වෙස් මූනු දාගෙන ආවේ DJ ගේම මිනිස්සු. අවසානයේදී ශුබ් ආනන්ත්ට විවාදයකට අබියෝග කරනවා. විවාදයට ආවේ නැතිනම් දහස් ගානක් මරන බවටත් තර්ජනය කරනවා. අද එතන ඉඳන්…
අද කතාව ගැන මුකුත්ම කියන්න යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට මම වෙන කතාවක් කියන්නම්.
කලී සමග සිද්ද වුනු මහා යුද්දයේදී කල්කී සහ ධර්මරාජ තේරුම් ගත්තා කලීව පරදන එක කල නොහැකි දෙයක් බව. කලී හට මහ ශක්තිවන්ත සෙන්පතියන් දෙදෙනෙක් සිටියා. කෝකා, සහ විකෝකා. ඔවුන් දෙදෙනාම බ්‍රහ්ම දෙවියන්ගෙන් වරම් ලැබුවා. ඔවුන් දෙදෙනා එක්ව ඉන්නතාක් කල්, කිසිවකුටත් ඔවුන්ව පරාජය කරන්නට හෝ මරන්නට බැහැ. එක් වරම මහා කුමන්ත්‍රනයක් හට ගත්තා. දෙදෙනාව වෙන් කරලා, මරලා දැම්මා. දැන් කලීගේ පරාජය නිශ්චිතයි. එහෙත් ධර්මරාජා ජයග්‍රහනයෙන් පමනක් සතුටු වුනේ නැහැ. ඔහු කලීගේ මුලු පවුලම මරලා දැම්මා. එවිට මුලු කලි වංශයම අවසන් වී යනවා. එහෙත් ඔහු දැනගෙන හිටියේ නැහැ කලී එම ශරීරයේ නොසිටි බව. කලී එම ශරීරය අත හැර වෙනත් ශරීරයකට ඇතුල් වුනා. ඔහු එම නව ස්වරූපයෙන් ප්‍රතිඥා දුන්නා. ඔහු කිසි දින එක් ශරීරයකට පමනක් සීමා නොවන බවට. කලී හට, හැම අවසානයක්ම නව ප්‍රාරම්බයක් බවට පත් වුනා. එනිසාමයි කලී අනන්ත වන්නේ.
ඉතින් කලී ගේ නව ස්වරූපය බලා ගන්න අපිට සමහරවිට ඊලග සීසන් එක එනකන් බලන් ඉන්න වෙයි. ගොඩක් දුරට තුන් වෙනි කතා මාලාවක් එන්නට ඉඩ තියෙනවා. ඉතින් කතා මාලා දෙකක් කතාංග දාසයක් තිස්සේ අප සමග එක් වුනු ඔබට ස්තූතියි. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
10,163 downloadsDownload Asur-S02E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Anupriya Goenka
- #Arshad Warsi
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala sub
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala subtitles
- #Asur s02 Sinhala subtitles
- #Asur season 2 Sinhala subtitles
- #Barun Sobti
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Sanjeewa Malith
Isu
අද එපි දෙකකට සබ් දිලා thanks you
Thanks you baiscopelkBuddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa.....!
Sanjeewa Malith
Thank u season akatama subtitles dunnata 3wani season aken hamu wemu....❤❤
Sahan Gayantha
thanks a lot sis sub ekata
viraj
thanks............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks For Subtitles.........Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Asur [S02 : E08] Sinhala Subtitles | සුර අසුර අවසන් සටන…. [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Asur-2-The-Rise-of-the-Dark-Side-1.jpg)



Thank u subtitles akata