සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. අද මා ඔබ හමුවට පැමිණියේ තවත් අනර්ඝතම ඉන්දියානු ටෙලිකතා මාලාවක සත්වැනි කතාංගයකට සිංහල උපසිරැසියක් නිර්මාණයක් සමඟිනුයි. මුලින්ම මෙම කතාංගය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් සහෝදර උපසිරැසිකරුවකු වන මයුර ස…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. අද මා ඔබ හමුවට පැමිණියේ තවත් අනර්ඝතම ඉන්දියානු ටෙලිකතා මාලාවක සත්වැනි කතාංගයකට සිංහල උපසිරැසියක් නිර්මාණයක් සමඟිනුයි. මුලින්ම මෙම කතාංගය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් සහෝදර උපසිරැසිකරුවකු වන මයුර සුරාජ් සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමනවා. කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් පැවසුවත් හැකි සෑම අවස්ථාවකම මෙවැනි නිර්මාණයක් සමඟින් හෝ බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වෙලා යන බවත් ඔබට මතක් කර සිටිනවා. ඉතින් වැඩි අටුවාටීකා නැතුව ඉක්මණින්ම මෙම කතාංගය පිළිබඳ තොරතුරු දෙස අවදානය යොමුකරමු.
06 වන කොටසින්….
සමාජ ජාලා මාධ්‍ය වල සිදුවන නීතී විරෝධි දත්ත එකතු කිරීම පිළිබඳව සහ එහි ඇති බරපතල කම ගැන යම් අවබෝධයක් හයවන කොටසින් ලබාදුන්නා මතක ඇති. ඒ වගේම රසූල්ගේ මරණය සියදිවි හානි කරගැනීමක් විදියට CBI විසින් ජනමාධ්‍ය හරහා රටට ලෝකයට පෙන්නනවා. ඒවගේම ඉෂානිව පැහැරගෙන ඝාතනය කරපු සහ නුස්රත් පැහැරගත්ත කාමිනි නැමැති අපරාධකාරිනිය කිසිම දෙයක් CBI ප්‍රශ්න කිරීම් වලදි හෙලිකරන්නේ නෑ. නමුත් ඇයගෙන් ප්‍රශ්න වලට උත්තර ලබා ගන්නා ක්‍රමයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෝල් හොයාගන්නවා….
07 වන කොටසින් (අද කොටසින්)…
මහාචාර්ය රාඕ සහ ඔහුගේ ප්‍රිය ශිෂ්‍යයා සර්වානන්ද් නොහොත් ශුබ් සෑහෙන වෙහෙසිලා හදපු අනාගතය ගැන කියන්න පුළුවන් යන්ත්‍රෙයන් අත්හදා බැලීමක් කරනවා. මෙහිදි සර්වානන්ද් සිය ගුරුවරයාට ගුරුපඬුරු පවා පිරිනමනවා. ඒ අතර ධනංජය රාජ්පුත් සමඟින් සිටි අනන්ත් කියන කුඩා දරුවා තවත් ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක් නිසා ජනතාව අතර ඉතාමත් වේගයෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ තුලින් ශුබ්ටත් බලපෑමක් ඇතිවෙයිද? ශුබ් මෙම දරුවාටත් තර්ජනයක් වේවිද යන්න අද කතාංගය නරඹාම දැනගන්නා ලෙස ඉල්ලා සිටිමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
ඔබට කඳ සුරිඳුගේ පිහිටයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
9,822 downloadsDownload Asur-S02E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #Anupriya Goenka
- #Arshad Warsi
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala sub
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala subtitles
- #Asur s02 Sinhala subtitles
- #Asur season 2 Sinhala subtitles
- #Barun Sobti
- #Editor's Pick
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Isu
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි තරිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa....!
Sahan Gayantha
thanks a lot sub ekata
viraj
thanks..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks For Subtitles...Good Luck
Advertisement
![Asur [S02 : E07] Sinhala Subtitles | නව දෙවියකුගේ උපත. [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Asur-2-The-Rise-of-the-Dark-Side-1.jpg)




Thanks you sahodaraya