ඉන්දියාවේ එක එක පළාත් වලින් එක එක විදිහේ මිනීමැරුම් වාර්තා වෙනවා කරන්නේ එකම එක්කෙනෙක් කිසිම සම්බන්ධයක් හොයාගන්න බෑ එකම එක දෙයක් නම් පොදුයි. මරපු අයගේ දබරැඟිල්ල කපාගෙන ගිහින් කවුද මේ මිනීමරුවා ඇයි එයාලව මරන්නේ? විශේෂම දේ කියන්නේ, මිනිය තියෙන තැන කියලා කලින් දවසේ නිඛිල්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එන එකයි…

ඉන්දියාවේ එක එක පළාත් වලින්
එක එක විදිහේ මිනීමැරුම් වාර්තා වෙනවා
කරන්නේ එකම එක්කෙනෙක්
කිසිම සම්බන්ධයක් හොයාගන්න බෑ
එකම එක දෙයක් නම් පොදුයි.
මරපු අයගේ දබරැඟිල්ල කපාගෙන ගිහින්
කවුද මේ මිනීමරුවා
ඇයි එයාලව මරන්නේ?
විශේෂම දේ කියන්නේ,
මිනිය තියෙන තැන කියලා
කලින් දවසේ නිඛිල්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එන එකයි
අද අලුත් දවසක්
ෆෝන් එකට තවත් මැසේජ් එකක්!
නිවාඩුපාඩුව ගෙදර ඉන්න එකේ,
Asur එක්ක ගෙවන්න මේ දවස් 8
මේ ආරාධනය බලන අයට නෙමේ
තාමත් නොබලන අයට
පරක්කු නැහැ තාමත්
ඇවිල්ලා බලන්න.
කවුරුත් ඇවිත් ස්පොයිල් කරන්න කලින්!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
13,900 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
22 comments
Kosala
dinu
supiri
ලහිරු
තෑන්ක්ස් මචං
-SH-
Ela bro....thanks..
bgayanfernando
thanks bro.. waiting for 7
Lakshan Madusha
thanks saho
Anonymous
Sulu deyak bn
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
MAALNATH
Thanks ................good luck
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Suranjan
Thanks jayawewa......!
Chathus
Elas ❤️
Chandima Prasad
thanks sub ekata.....
Udara Damith Dissanayaka
hureeeeeee
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun_Saranjana
ආදරෙයි සබට ....
Dewadithya
Thanks for sub!
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sahan Gayantha
thanks a lot saho sub ekata
Gihan
Thanks For The Subtitle......Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Tnx