Watch Trailer

Asur: Welcome to Your Dark Side (2020) S01E07 Sinhala Subtitles | මේ කලියුගයයි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

‘අඳුර කියන්නෙ ඇත්තක්.’ ‘ආලෝකය කියන්නෙ මිත්‍යාවක්.’ ‘හැම මනුස්සයෙක්ම සඳක් වගේ, හැම සදකටම අඳුරු පැත්තක් තියේ.’ ‘ඔයාටත් අඳුරු පැත්තක් තියේ.’ ‘ඒක කාටවත් පේන්නෙ නැහැ, ඒත් එහෙම එකක් තියනව.’ ‘ඔයාගෙ හැංගිච්ච අපේක්ෂාවන්’ ‘තරහව, සිහින හැමදේම අදුරු පැතිකඩේ කොටසක්.’ අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවෙ හත්වන ද…

‘අඳුර කියන්නෙ ඇත්තක්.’
‘ආලෝකය කියන්නෙ මිත්‍යාවක්.’
‘හැම මනුස්සයෙක්ම සඳක් වගේ,
හැම සදකටම අඳුරු පැත්තක් තියේ.’
‘ඔයාටත් අඳුරු පැත්තක් තියේ.’
‘ඒක කාටවත් පේන්නෙ නැහැ,
ඒත් එහෙම එකක් තියනව.’
‘ඔයාගෙ හැංගිච්ච අපේක්ෂාවන්’
‘තරහව, සිහින හැමදේම
අදුරු පැතිකඩේ කොටසක්.’

අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවෙ හත්වන දිගහැරුම එක්කයි ඔයාල අද මේ එකතු වෙන්නෙ. අවසානෙ කිට්ටුවටම ඇවිත් තියනවනෙ. වෙනස්ම අත්දැකීමක් ලබාගන්න ඇති කියල මට හොදටම විස්වාසයි. බිහිසුණු ඝාතකයෙක්, එකිනෙකට සම්බන්ධ නොවන අවුල් ගොඩක් විසඳන්න උත්සහ කරන කණ්ඩායමක්, එයාලට එන අභියෝග. අපි කතා පැත්තට හැරෙමු. නිකිල්ව යොදාගෙන මිනීමැරුම් සැලසුම් කරනව ඔයාල දකින්න් ඇතිනෙ. ඔන්න මේ කොටසින් ඔයාල පුරාණ ඉන්දියානු මතවාද වල ගැඹුරටම අරගෙන යයි. අපිට නම් හිතෙන්නෙ මේව අපභ්‍රන්ස කියල. ඒත් මේව විස්වාස කරන මිනිස්සුත් ලෝකෙ ඇති. ඉතින් සම්පූර්ණ කුතුහලයත් එක්ක මේ කොටසත් බලාගෙන යන ගමන්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් මෙවන් නිර්මාණයකින් හමුවෙමු.

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

13,367 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

13,367 downloadsDownload Subtitles26 KB

23 comments

  1. tsw07

    Thanks bro today episode 8 sub denna puluwanda asur marama storya

  2. maikee

    තැන්ක්ස් මචං. Money heist ආවා එකට සබ් හදහන්කො කවුරු හරි. බලනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ

    1. Anonymous

      ඔව් බං..❤️

  3. bgayanfernando

    thanks malli...sub eka enakan balan unne..next ekat danna

  4. Udara Damith Dissanayaka

    elaaaaaaaa

  5. Chathus

    පට්ට ඔය් ඉතුරු එකත් ඔනෙ ❤️

  6. Anonymous

    Thank you

  7. ලහිරු

    සුපිරි මචං තෑන්ක්ස්

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. Thilina Jayarathna

    thq bn .ane kauru hari The Terror season 2 ekta sub denako

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    1. Anonymous

      Niyamai bro enakn baln hitiye thanks

  11. Chandima Prasad

    thanks sub ekata..fattama kathawak.supiri..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Suranjan

    Thanks.....jayawewa.....!

  14. MAALNATH

    Thanks .............good luck .................

  15. SAMEERA

    ELA BRO.SUB EKATA THANKS EPISODE 8 SUB ENAKAN INNE

  16. rihan

    Ethuru episode akath ekmanata denna bro

  17. Anonymous

    Last epiya ko

  18. Dewadithya

    Thanks for sub!

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. Sahan Gayantha

    thanks a lot saho sub ekata