Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP11 & EP12 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

ටයිටන්ලට පැහැර දෙමින් යන ටයිටන් වෙන කවුරුත් නෙවෙයි. ඒ අපේ එරන්. මේක බලන ඔයාලට වගේම කතාවේ යටත් හරිම පුදුමයක්. අර විකුර්තිකයෙක් කියලා හිතපු ටයිටන් ඇතුලේ ඇත්තටම ඉදලා තියෙන්නේ මිනිසෙක්. කොහොමවුනත් එරන් ඒ ටයිටන් ඇගෙන් එලියට ආවම හරිම තෙහෙට්ටුවෙන් ඉන්නේ. ඉතින් මේ එලියට ආව එරන්ව මිකසා දෝතින්ම බදාගෙන අන්න…

 

ටයිටන්ලට පැහැර දෙමින් යන ටයිටන් වෙන කවුරුත් නෙවෙයි. ඒ අපේ එරන්. මේක බලන ඔයාලට වගේම කතාවේ යටත් හරිම පුදුමයක්. අර විකුර්තිකයෙක් කියලා හිතපු ටයිටන් ඇතුලේ ඇත්තටම ඉදලා තියෙන්නේ මිනිසෙක්. කොහොමවුනත් එරන් ඒ ටයිටන් ඇගෙන් එලියට ආවම හරිම තෙහෙට්ටුවෙන් ඉන්නේ. ඉතින් මේ එලියට ආව එරන්ව මිකසා දෝතින්ම බදාගෙන අන්න පටන් ගන්නවා. ඉලගට් ආර්මිනුත් එකතු වෙනවා. මේ දෙන්නට ඒක ලොකු සතුටක් වුනාට අනෙත් අයටනම් බය වෙන්න කාරණයක්. ඒ ගොල්ලෝ මෙච්චර දවසක් ඉදලා තියෙන්නේ ටයිටන් කෙනෙක් ලග, කෑවේ බිව්වේ ටයිටන් කෙනෙන්ක් එක්ක, පුහුණු වුනේ ටයිටන් කෙනෙක් එක්ක. ඉතින් එරන්ව මිකසා සහ ආර්මින් යන ඇය තුන්දෙනාවම මිනිසුන් විසින් සැක කරන්න පටන් ගන්නවා. මිලිටරි පොලිසියෙන් එරන්ව මරන්න තීරණය කරනවා. තවමත් එරන් සිහි විකාරෙන් .ආර්මින් කොහොම හරි කතා කරලා වැඩේ බේරගන්න හදුවට් හරි යන්නේ නෑ. ඔන්න ඔහොම තියෙද්දී තමයි කොමාන්ඩර් පික්සිස් ඇවිත් අපේ තුන් කට්ටුව බේරාගන්නේ. එතන ඉදලා වෙන ටික ඊලග කොටසින් බලමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

14,394 downloadsDownload Attack-on-Titan-S1-E11-E12.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

රවිඳු බණ්ඩාර

Subtitles

14,394 downloadsDownload Subtitles29 KB

17 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. Yeghar

    Thanks mch

  3. Gathsara Umesh

    නියම කතාව මන් බලපු හොදම ඇනිමි එක..ලාස්ට් සීසන් එක 21 Fall වෙනව කියල Announces කරල තියෙන්නේ..කොහොම හරි බලන්නෙ පොඩ්ඩක් උනාට ඉවර වෙනකල් කරමු..ජය වේවා...❤️

  4. Chanu Mikhail

    Thanks

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... දිගටම සබ් දෙන්න සුපිරි අනිමේශන් එකක් මේක..

  6. Isirajanith

    Thanks sub ekata pluwanman neka ewara Kerala DC superhero girls 2019 TV series cartoon sub dennko please a

  7. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි මල්ලි ❤️

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. viraj

    digatama denna, jaya.

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  11. Bhagyasingh

    Thank you bro...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Suranjan

    Thanks....jayawewa....!

  14. PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි! සහෝ

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  16. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසියටත් ගොඩක් ස්තූතියි...

  17. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️