ඔන්න එහෙනම් BBC One නාලිකාවේ ප්‍රචාරය වෙන්න ගත්ත අලුත්ම රූපවාහිනී කතාමාලවක් දිග හරින්නයි මේ සූදානම. පළවෙනි කොටස විකාශනය වුණේ ඊයේ (2013 සැප්තැම්බර් 28). කතා මාලාව ගැන BBC One නාලිකාව ප්‍රකාශය කරේ, ඒ කියන්නේ මෙහෙම දෙයක් ලෝකෙට අපි දෙනවා කියලා මුලින්ම 2013 පෙබරවාරි 11 වෙනිදා. BBC One නාලිකාව පෙන්වා දෙන…

ඔන්න එහෙනම් BBC One නාලිකාවේ ප්‍රචාරය වෙන්න ගත්ත අලුත්ම රූපවාහිනී කතාමාලවක් දිග හරින්නයි මේ සූදානම. පළවෙනි කොටස විකාශනය වුණේ ඊයේ (2013 සැප්තැම්බර් 28). කතා මාලාව ගැන BBC One නාලිකාව ප්‍රකාශය කරේ, ඒ කියන්නේ මෙහෙම දෙයක් ලෝකෙට අපි දෙනවා කියලා මුලින්ම 2013 පෙබරවාරි 11 වෙනිදා. BBC One නාලිකාව පෙන්වා දෙන විදිහට මෙම කතා මාලාව නිර්මාණය කරල තියෙන්නේ ඔවුන්ගේ නාලිකාවේ විකාශය වුණ Merlin කියන කතා මාලාවේ අඩුව පුරවන්නයි. BBC ආයතය මෙම කතා මාලාවට ලොකු ධනස්කන්ධයක් වැය කරල තියෙනවා. ඒ සිත් ඇදගන්නා සුලු දර්ශන වලට, ඒ වගේම ත්‍රිමාණ සජීවීකරණයන්ට. මේ කතා මාලව නිර්මාණය කරල තියෙන්නේ ශ්‍රේෂ්ඨ රචකයින් වන Howard Overman, Johnny Capps, Julian Murphy වගේ අයගේ එකතුවකින්. මේ තුන්කට්ටුව හොඳාකාරයෙන්ම දන්නවා පවුලේ හැමෝටම බලන්න පුළුවන් විදිහේ කතා මාලාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මොකද මේ කට්ටියම තමයි Marlin කතා මාලාවත් සාර්ථක කරේ. මේ කතාමාලව ගෙතිලා තියෙන්නේ පුරාණ ග්‍රීකයේ තිබුණ මිථ්‍යා මතයක් කැටිකරගෙනයි.
මේ කතා මාලාවට රචකයන් විසින් ගොඩක් දේවල් එකතු කරලා තියෙනවා. විජ්ජාවන්, රාක්ෂයින්, CGI (පරිගණකයෙන් නිපදවන ලද සංකල්ප රූප), වික්‍රමයන්, ඒවගේම මමනම් කියන්නේ ඔවුන් යම් කිසි හාස්‍ය ජනක බවකුත් මේ කතා මාලාවට එකතු කරලා තියෙනවා. සෑම දෙයක් තුළම BBC One ආයතනය පෙන්වලා දෙන විදිහට මේ කතාමාලව තමයි අලුතින්ම එන පවුලේ හැමෝටම බලන්න පුළුවන් වන කතා මාලාව. මේ කතාමාලව රූපගත කරල තියෙන්නේ මොරොක්කාවේ.
කතාව කිව්වොත් ටික්ක මෙහෙමයි.
ඇට්ලන්ටිස් කියන නගරය ඉතාමත් පුදුම සහගතයි. මේ නගරය පිහිටලා තියෙන්නේ මුහුද ඇතුළේ. ඉතින් පෘථිවය සහ මේ ඇට්ලන්ටිස් කියන නගරයත් ඇතුළව ලෝක දෙකක් පවතිනවා. ජේසන් කියන්නේ පෘථිවියේ සිටින කෙනෙක්. ඔහුගේ පියා මුහුදේ යම් ගවේෂණයක් සිඳුකරද්දී මිය ගිහින් කියලයි ඔහු හිතන්නේ. ඉතින් ඒ සිද්ධ වුණ අනතුර බලන්න මොහු සබ් (කිමිදුම් පරීක්ෂක යානය) එකක් අරගෙන මුහුදු පතුලට යනවා. එතකොට ඔහුට දකින්න ලැබෙනවා තද සුදු පාට එළියක්. ජේසන් ඒ දිහාට යනවා. නමුත් ටික වෙලාවකින් ඔහුට සිහිය එද්දී ඔහු සිටින්නේ මුහුදු වෙරළක. කිසිදවසක දැකල නැති දිහාවක. නගරයක් තියෙනවා. අරුම පුදුම සත්තුත් ඉන්නවා. ඔළු දෙකේ කටුස්සෝද අනම් මනං ගොඩයි. ඒවගේම ඔහුට මේ නගරයේදී පයිතගරස් සහ හර්කියුලිස් හම්බවෙනවා. ඒ වගේම ඔරකල් (ශාස්ත්‍ර කියන්නා) කියන තැනැත්තිය විසින් මේ ජේසන්ට යම් දෙයක් පවසනවා. මේ ජේසන්ට ඔරකල් කියන්නේ හැබැයි ඇත්ත නෙමෙයි. නමුත් ඔහුට කියනවා ඔහු ඉපදුණේ ඇට්ලාන්ටිස් වල, නමුත් ඔහු කුඩා කාලෙදීම ඔහුගේ පියා ඔහුව අනිත් ලෝකයට අරන් ගියා කියලා. නමුත් එතන කිසිම කෙනෙක් ඔහුට ඔහුගේ ඇත්ත තත්වය කියන්නේ නෑ. ඔහු පිළිබඳව පුරාවෘත්යන් වල කියවෙලා තිබෙනවා.
අද කතා මාලාවේ කියවෙන්නේ දෙවියන්ගේ ශාපලත් මිනිහෙක්, ඔහුව මයිනටොර් කියන රාක්ෂයා බවට පත් කරවලයි තියෙන්නේ. සෑම අවුරුද්දකටම සැරයක් ඇට්ලාන්ටිස් නගරයේ සිටින පුරවැසියන්ගෙන් හත්දෙනෙක් මේ මයිනටෝර්ට ආහාර වශයෙන් යම් අයුරක තෝරාගැනීමක් ඇතිව යවනු ලබනවා. මේ තෝරාගැනීම සිද්ධ කරන්නේ කලු පැහැති සහ සුදු පැහැති ගල් මිශ්‍ර කර යම් ස්ථානයක තබා, එයින් නගරයේ සිටින අය ගල් තෝරාගැනීම මඟින්. සුදු පාට ගල තෝරගත්තොත්, ඒ කෙනාට මයිනටෝර්ගේ අහාරයක් වෙන්න ඕන නෑ. ඒත් කළුපාට ගලක් තෝරගත්තොත් අහාරය වෙන්න වෙනවා. ඉතින් ජේසන්ගේ ජීවිතය ගලවගත්ත යාළුවා තමයි පයිතගරස්. නමුත් ජේසන්ට සුදු ගලකුත්, පයිතගරස්ට කළුපාට ගලකුත් තමයි ලැබෙන්නේ. නමුත් ජේසන් අනිත් දවසෙ උදේ වෙද්දී කලු පාට ගල අරගෙන රජ මාලිගාවට යනවා පයිතරගස් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඉතින් මයිනටෝර්ට මොනව වෙයිද, ජේසන්ට මොනව වෙයිද, පයිතරගස් මේ සිද්ධිය දැනගෙන මොනව කරයිද.. ඕවට ඉතිං කතා මාලව බලන්න පටං ගන්න වෙයි.
විස්තර ලියන්න මම දක්ෂ නෑ. Trailer එක බලල මේ ලිපියෙන් සැටිස්ෆයි ( 😀 ) නොවෙන අය තීරණය කරන්ට ඈ.. ඒනං ඊළඟ ඉරිදා දෙවනි කොටසත් එක්ක හම්බවෙමු.
ජයවේවා!
160 MB කොපිය මෙතනින් බාගන්න 3f5a19880d27bf6ee77abc14ccfd6ed1ac8df4c7 355 MB කොපිය මෙතනින් බාගන්න b4857d2abe665a788d5fcbc29cf1e2a6763565fb 1.1 GB කොපිය මෙතනින් බාගන්න da4f3b0acb52ea3e28c95f66ce0bf4a187c66880 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,532 downloadsDownload Atlantis.S01E01.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
81 comments
“චූටී මල්ලි”
“චූටී මල්ලි”
අම්මෝ කාලෙකින් එක උනා
බොරු කියන්නැතුව හිටහන්
විස්තර ලියන්න මොකද උබ දක්ෂ නැත්තෙ
මේක ලියලා තියෙන විදිහට බලන්නමයි හිතෙන්නෙ
අනිවා එහෙනම් දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.........කැළුම්
අනිවා අනිවා
Kandynif
elakiri kathawak wage mama downlode kara
tharanga
තවත් පට්ට එකක් නේ මේ වගේ ඒවාට නම් මම කැමති එක පයින්ම ජය!
h[a]s
පට්ට මේක සුපිරිම
ositha
mey thiyenne maru tv akak txz
isuru
good work bro
sds
niyamaiiiiiiiiiiiiiiiii thawath patta paharak
quik
thanks
lasidu
එල එල මේවා නම් අනිවා බලනවා
ranga
loweth na saho meyka nam aniwa balanwa niyama athi marling katha wage nam
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල කිනෝ...
බාලා තියෙන්නේ...dilan
Marlin wage athi elazz
was
තැන්ක්ස් සහෝ නියමයි :)
hh
patta kathwak ne machan
kalinga
නියම ඇති කියලා හිතනවා සහෝ බලලම කියන්නම් තුති!!!!!
upali
ela ela ela
බිරියා
බාගෙන හිටියේ සබ් එක දෙයි කියලා හිතුවෙම නැහැ ........
කැළුම්
නියමයි කිනා සහෝ බලන්නම ඕනේ
ganidu
තැන්ක්ස් වේවා!!!
mihin ලංකා
තවත් අලුත් එකක් දැන් නම් ආයේ කතා නැති වෙන්න දෙනවා තුති
ccnp
Thanks
eranga
meyka nam supiriya kiyala hithanawa BBC naraka awa karanne naha nowa
ravindra hansaka
ඔන්න ඉතින් වැඩේ, මේක නම් දන්නෙම නැතුව අව එකක්, හාන්කවිස්සියක් දන්නේ නැහැනේ මේක ගැන, ඔන්න එහෙනම් බානවා, තැනක් යූ වේවා.
g-a-n-d-u
එල කිනාත් අලුත් කතාවක් මේ දීලා තියෙන්නේ එහෙනම් දිගටම දෙමු
naleen
thxz u so much
Saman (Black Cobra)
ela ela...
nilanka
satis satis marama satis mamanam thanks for the subs
zumo man
elazzz thnxzzz
senuri
WOOOW ela wadak sahoooo.godak asawan innwa next sunday wnkan..thankss
dushman
ELA ME DENA WIDIYATA KHMADA SAHOOO BANNE
KAMAK NE MEKATH KHMA HARI BANAWA BALANAWAThisara
patta ahhhhh
me widihatama Dong Yi eke sinhala subtitel ekath dandako
නලින්
නියමයි කිනා හොමයං
මැක්සාම කථාවක් වගේ ඕන්
ජය වෙවා!
Dhanushka
thankssssssssssssssss
Achintha sameera
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata.patta wedak wenna ethi,onna sab ekanam gaththa,heta udema dowonlod wenna danawa...
Achintha sameera
මචෝ මේකනම් පට්ට.
හර්ෂ ලහිරු
කිනා තවත් අලුත් වැඩකට අතගහලා වගේ
ජයවේවා සහෝme
Thanks
සමීර කරුණාරත්න
BBC නේ එහෙනම් ආයේ අහන්න දෙයක් නැහැ සුපිරියට ඇති. බාන්න ඕනේ දැම්ම ස්තුතියි මචෝ උපසිරැසට. මේවා බලන්න උපසිරැස ඕනෙම තමයි බ්‍රිතාන්‍ය ඒවානේ..
dev
bohoma stuti saho... .
tawat alut katawak...
balala cmnt ekak dannamko.... .Chinthaka
Thanks..
Amil
Thanks, superrb TV serious 1k wage...
Thanks macho Sub ekatashani
thanks
harsha
patta kathawak wage. digatama sub demu. jaya wewa.
mudiya / මුදියා
හුරේ ආසම විදිහෙ කතාවක්.ඔන්න කමෙන්ට් එක දාන්නෙත් බාන්න දාල තමයි.දැන් ඉතිං නලියන්නෙ කොයි වෙලාවෙද බලන්නෙ කියල.දිගටම දෙමු කිනෝ.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [විමා]
කීනා එහෙනම් මේ ගමන එංගලන්තෙන් පට්ට පහරක් අරන් ඇවිත් තියෙන්නෙ
ආයෙ මොනාද
BBC නම් ටෙලිකතා
සබ් නම් බයිස්කෝප්
අනිවා බැලිල්ලක්Nisal
maru maru marlin kiyanneth mama kamathima kathawak thankxxxxx thawa me wage ewa denna..
rock hasi
aniwaryen balanawa ela apu gaman denna one anith ewath
දිල්ෂාන් කාලිංග
බාලාම බලමුකෝ එහෙනම්...
තෑන්ක්ස් සහෝ.dev
ela ela...
katawa maru...
hodata allala giya mata nam... .රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P
Dharshana...
Thanks Thanks...
tharindu
tv series 5 k 6 k vithara thiyenava balanna........pissu ahhh......pissu ahhhh pissumahh pissuuuu..........jaya wewahhhh....sahoooo...pulvannam 24 ekata mula idan sub dennakooo.....e series eka baiscope eke na kiyanne loku aduvak...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

man 1