මේ පාර කතාව පොඩ්ඩක් හරි කියනවද කියල හිත දෙගිඩියාවෙන් මේක ලියන්නේ.මොකද යාළුවනේ මේ තරම් දවස් කතාව ආව පාර මේ සැරේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. ඒ උනත් එහෙන් මෙහෙන් පොඩි විස්තරයක් කියන්නම්කො, පෙර කතාංගය අවසන් වුනේ හැමෝම පුදුමයට පත් කරමින් කොරාගේ දෙමාපියන් උනලාක් විසින් අත්අඩංගුවට ගනිමින්. එයාලව නීතිය…
මේ පාර කතාව පොඩ්ඩක් හරි කියනවද කියල හිත දෙගිඩියාවෙන් මේක ලියන්නේ.මොකද යාළුවනේ මේ තරම් දවස් කතාව ආව පාර මේ සැරේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. ඒ උනත් එහෙන් මෙහෙන් පොඩි විස්තරයක් කියන්නම්කො,
පෙර කතාංගය අවසන් වුනේ හැමෝම පුදුමයට පත් කරමින් කොරාගේ දෙමාපියන් උනලාක් විසින් අත්අඩංගුවට ගනිමින්. එයාලව නීතිය ඉදිරියට පත් කරන්න කියලා කෝරා කල ඉල්ලීමට උනලාක් එකඟ උනා. මෙවර එම නඩු තීන්දුව කෙලෙස වේද ? බෝලින්ගේත් එස්කාගේත් ම්…..ආ-දර පලහිලව්වට කුමක් වේද ? සියලු දෙනාගේ අනාගතය තීරණය කරමින් කෝරා ගන්නා තීරණය කුමක්ද ?එතකොට කැරැල්ල පටන් ගත්ත වැරික් කොහෙද ? වායු ආරම දූපතේ සහෝදර ගැටුමට කුමක් වීද ?මේ වගේ ප්‍රශ්න ගොඩකට අද උත්තර ලැබෙනවා, ඒ තවත් මහා ප්‍රශ්න ගොඩකට මුල පුරමින් !
(මම ඉන්නේ ලංකාවෙන් පිට, මේ නන්නාදුනන රටේ එක පාරට ප්‍රශ්න එන්නේ පෝලිමට , ඒ නිසා ප්‍රමාදයට සමාවෙන්න ඕන කට්ටිය )
45 MB කොපිය මෙතනින් බාගන්න 5e61585956e42e7922ac0d5774e5905beef4852d 75 MB කොපිය මෙතනින් බාගන්න 21c38f4f165e5f6d42eaaad17ca7d826b13c8703 100 MB කොපිය මෙතනින් බාගන්න dde0a4450e0de3475ce1c834346eee69ba480080 310 MB කොපිය මෙතනින් බාගන්න 378f117d5fe0ead94be5474aa1fb8ff46030b391 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,755 downloadsDownload The-Legend-of-Korra-S02-E04-www.baiscopelk.com-.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවින්ද්‍ර හසංක
Subtitles
43 comments
zumo man
isuru
thanks meyka danakam unne
hh
ela machan sub akata txz
tharanga
මේක සබ් වැටෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ ජය!!!!!
ranga
mamath gaththa ahenam podi copy aka
mihin ලංකා
සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න සහෝ
sds
thanks hasnaka wada rajakari asse sub aka dunna akata
ccnp
Thanks
naleen
mamath gannawa ikmnata ganna ahakina podi copy :D
ositha
supirma cartoon aka niyamai kollo
was
ජය වේවා සහෝට
eagle
kollooooooooooooooo meaka vateanakana davas 5k balageana heteyaaaaaaaaaaaaaa thx very muchhhhhhhhhhhhhhhhhhhhh
nuwan
supiri kiyala wadak na pattama story aka
“චූටී මල්ලි”
වෙන රටක ඉදන්
ප්‍රශ්න මැද්දෙ අපිව අමතක නොකර
සබ දෙනවට උබට පිං මචන්
සබට තුති
ඔබට ජය................අඩේ ජුලි මාසෙ සයිට් එක තිබ්බ වාර්තාව කැඩුනා නෙ
මේ මාසෙට සබ් 136යි
මොකද ඒ ගැන සදහන් කරලා නැත්තෙ.........?uda
යකෝ තව මාසෙ ඉවර නෑ බොල! :P හිහික්!
මාසෙ ඉවර වෙනකොට ඔයිටත් වඩා 4ක් 5කින්(අවමය) ගාණ වැඩිවෙලා තියෙයි. අනිත් එක බන් දැන් දැන් මේක නිතරම වෙනවා.
෴අපිම තියනවා. අපිම කඩනවා.෴ ඉතින් ඕක හැමදාම කියන එකත් අවශ්‍ය නැතිද මන්දා දැන් දැන්... නෙහ්?!
මොනවා වෙතත් සබට තුති අර කිව්වත් වාගෙ. මට හැගුණ විදිහට ඔයාගෙ සබ් හොදටම හොදයි සහෝ. තවම එකයි බැලුවෙ ඉතුරුවාත් සබ් එක්කම බලනවා. දිගටම මේක කරගෙන යමු. සීසන් 2 විතරක් නෙවි. 3ත් 4ත් ඉවරවෙනතුරුම. ජය!
“චූටී මල්ලි”
මළා...... දැන්නෙ කල්පනාවට ආවේ බන්
මගෙ හිතෙ තිබ්බෙ කඩපු ගමන් කියයි කියලා
දැන්නෙ මතක් උනෙ මාසෙ අන්තිමටයි කියන්නෙ කියලා"෴අපිම තියනවා. අපිම කඩනවා.෴ ඉතින් ඕක හැමදාම කියන එකත් අවශ්‍ය නැතිද මන්දා දැන් දැන්… නෙහ්?!"
අනේද කියන්නෙ? :P :P :P :P
dushman
ela thnks sub 1 ta
හර්ෂ ලහිරු
හැම ඉරිදාම කොරා බයිස්කෝප් එකට
එනකන් අපි බලන් ඉන්නවනෙ
ජය වේවා සහොlasitha
මරුනේ මම දැන් ටිකකට කලින් බලද්දී මේක දීලා තිබුනේ නෑ.
පැයකින් ඇවිල්ල බලද්දී 250ක් බාගෙනත් ඉවරයි.පට්ට.
ආව ගමන්ම දුන්න එකනම් මාරම වටිනවා.
herry
සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න.
Ino Vino
ජය වේවා!
Chinthaka
Maxxa story nice
shani
thanks
kavindu
ඒළ!!
mudiya / මුදියා
දුර රටක ඉඳං අපි වෙනුවෙන් මේ කන කට්ටට චුට්ටක් පරක්කු වුනා කියල මොනව හරි කියනව නම් මහ කෙලෙහිගුණ දන්නෙ නැති එවුන්නෙ.පළවෙනි කොටස් දෙක ඊයෙ බැලුව.අද ඉතිරි දෙකත් බලනව.නියමයි රවින්ද්‍රෙයා.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
mudiya / මුදියා
හපෙ හප්පේ 45 කොපියකුත් තියෙනව.හැමදාම දියන්කො බං මේ වගේ ඒවා.
ශාන් විමුක්ති [විමා]
අහ් හා මේ තියෙන්නේ
එල එල
බොහොම ස්තූත්යි ආ උපසිරසිඅයටශාන් විමුක්ති [විමා]
පමාව ගැන අපි හිතන්නෙ නෑ සහෝ ඔයා ඔයාගෙ වෙලාව අරන් මේක කරන්නකො
මේ කරන්නෙ තමන්ගෙ අසාවටනෙ, මේකට කිසිම කෙනෙක් බැදීලා නෑ නොවැ, අනික අපි දනන්ව කොයි තරම් පමා උනත් හොදම දේ හොදම විදියට දෙනව කියල අපේ අය! :Dravindra hansaka
thnks yalu
රොයිලි
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kamal hasitha
කව්ද මේක දෙන්න පරක්කු උනා කියල කියන්නේ.
Torrent වලට 04 වෙනි කොටස ඇවිල්ල පැය 22යි ගියේ උපසිරසි දීලත් ඉවරයි.
අනික මේක job එක නෙමේනේ, ආසාවට කරන දෙයක්නේ.උපසිරසියට බොහොම ස්තුතියි.
Ayesh
ela elaa
herry
සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න .
Thisara NEO
thAnks saho
සංජය
නියමයි රවින්ද්‍ර සහෝ බොහොම ස්තුතියි.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)වරුණ රංගජිත් (වරූ)
සුපිරි...කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා...!!!Madusha
ස්තුතියි සහෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elazz thnxzzz