බයිස්කෝප් ටෙලි කතා මාලා උපසිරැස ඇරඹුවා සේම එහි තවත් මානයකට අත පොවමින් මම ඔයාලා වෙත ගෙනාව Autumn in My Heart බලන්න ඇති කියලා හිතනවා. ජූනි 28 වැනිදා ඉදන් කොටස් 15 පුරාවට අපි ඇවිද ආ ඒ මග අද නිමා කරන්නයි මේ සූදානම. සහෝදරත්වය හිත දරාන වසර ගණනක් එක ගෙයි එකට හැදී වැදුන එක මවකගේ. එල පියෙකුගේ […]
බයිස්කෝප් ටෙලි කතා මාලා උපසිරැස ඇරඹුවා සේම එහි තවත් මානයකට අත පොවමින් මම ඔයාලා වෙත ගෙනාව Autumn in My Heart බලන්න ඇති කියලා හිතනවා. ජූනි 28 වැනිදා ඉදන් කොටස් 15 පුරාවට අපි ඇවිද ආ ඒ මග අද නිමා කරන්නයි මේ සූදානම.
සහෝදරත්වය හිත දරාන වසර ගණනක් එක ගෙයි එකට හැදී වැදුන එක මවකගේ. එල පියෙකුගේ උණුසුම දරාගෙන හැදී වැඩුනත් දෛවයේ සරදම සියල්ලන්ටම පොදු වන බව මේ දින 15 තුල ඔබ හොදින්ම දකින්න ඇති. කෙලි දෙලෙන් ගත කල ළමාකාලය, සිතුවිලි හා තුරුණුවිය හැගීම් හා පැටලුණ නව යොවුන් විය, රෝස මල් පිපෙනා තාරුණ්‍ය ඔවුන් වින්දා, විදෙව්වා. ඒ ඔවුන්ගේ වරද නිසා ද? සහෝදරත්වය බිදුනේ ඔවුන්ගේ වරදකට ද? නමුත් ලොවට එය අසම්මත ප්‍රේමයක්….!
මේ සියල්ල මැද හැල හැප්පීමෙන් ගෙවූ ජීවිතය ඇයගෙන් පලායන බව දැනුන විට ඔබට කුමක් සිතුනා ද? එය කොතරම් කෲර දෛවයක් ද? ඇය මිනිස් දිවියේ විදිය හැකි උපරිම දුක් විදි අසරණියක් නොවේද…! මේ සියල්ල ගැන ඔබ තර්ක කරන්න ඇති. සමහරෙක් කදුළු සලන්න ඇති නමුත් ඇයගේ වියෝව හා ඔහු සටන් වදින ඒ වේදනාවෙන් අද මේ සරා සඳ සදහටම නික්ම යන ආකාරය වෙනදා වගේම උපසිරැස එක්ක ඔබ නරඹන්න.
එසේ නම් මා කරන්නට හැදූ වෙනස මෙතෙකින් නිමායි. මා හා රැදී උන් ඔබගේ හැගීම් අකුරු කල ඔබ සැමට බොහොම තුතී. මේ කතා අපිට වැඩියෙන් දැනෙන්නේ මේ ආසියාතිකරයේ අපි මුහුණ දෙන සමාජයට ආසන්න නිසා වෙන්න ඇති. හැම දේම නොවුනත් අපි හුගක් සමානයි. එහෙනම් ආයෙත් ඒ සමාන කම හා බැදී කලක් ගත කරන්නට එක් වෙමු එතෙක් මම සමු ගන්නම් ඔබෙන් මේ ප්‍රේමයේ විරහව දරාගෙන. ඔබ සමට ජය….!
262 downloadsDownload Autumn.Tale_.Part16.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
42 comments
ositha
isuru
thawa aluth akak patan gamu meyka ikmanata iwara karapu akata thxz
shanaka
katha tika ikmanata dunnda thankz
quik
thanks
tharanga
මේකත් ඉවරයිනේ මචෝ තවත් කොරියන් පහරක් බස්සමු එහෙනම් ජය!
upali
ela ela ela
ranuka
thawath akak demu :) maxxa mey kathawa nam
Bandula
supiri :)
kalinga
බොහොම තුති, තවත් ටෙලි කතාවක් පටන් ගමු
g-a-n-d-u
මැක්සා කතාවක් තවත් හොද කතාවක් දෙමු නේ පැතුම්!
zumo man
elazzz thnxzzz
nirosha
kathawa nawaththanne natiwa dunnata obata bohoma sthuthi.jayawewa
mekuwi
mea katha maalawa harima asawen baluwa..godak sthuthi meaka dunnata..thawath me wagema lassana ekak dei kiyala balaporoththuwen innawa.
ranjith
ඔබට සමු දෙන්නනම් බැහැ .... මේ ටෙලි ෂෝ එකක් හොයලා දුන්නා .... ඒකට උපසිරසි දුන්න .... මෙම කොටසෙහි ඔබේ අදහස් දැක්වීම ..... අනර්ගයි ..... ඇත්තටම අපිට ඒක ඒ තරමට දැනෙන්නේ අපි ආසියාතික නිසා වෙන්න ඇති .... මම ඔබත් එක්ක සම්පුර්ණයෙන් එකඟ වෙනවා ..... මම ගත්ත මේ ටෙලි ෂෝ එක දැනටම 10 කට විතර දීලා තියෙනවා ...... මේ වෙන කොට ඒ අය කී දෙනෙකුට දීල ද දන්නේ නැහැ ...... මම බලපු ටෙලි ෂෝ වලින් හදවතට දැනෙනම ඒක කීවොත් නිවැරදියි ..................... තව මේ වගේ ටෙලි ෂෝ එකකින් ම හමුවෙනවා නම් කොච්චර නම් අගේ ද ..... ඉතිං ඔබට සදා ජය ...........
pathum
ආදරය අසම්මත යැයි කියපු පලියට අපේ හිත්වලින් එක පාරටම උදුරලා පණ පිටින් පොලොවේ ගහලා මරන්න අපට හයියක් නෑ. අපි ජීවත්වෙන මේ ටික කාලයට අපි අපිට වංක නොවුනොත් වෙන්නේ හිතට කිසිම සතුටක් නොදැනෙන නොගෙනෙන කෙනෙක් එක්ක ජීවිතේ භුක්ති විදින්න. ඒ අතින් මේ කුරුලු ජෝඩුව අසමසමයි.
මේ කතාවට විතරක් නෙවෙයි මම උපසිරුසි යොදන හැම කතාංගයටම පූර්ණ වශයෙන් මම සාධාරණය ඉෂ්ඨ කරන්නේ ඒ චරිත වලට කිදාබැසගෙනයි.
අදහස් උදහස් වලට බොහොමත්ම ස්තුතියි. facebook ඔස්සේ මා හා සම්බන්ධ වන්න. https://www.facebook.com/PathumsSubFans
danushka
me korean drama eke sub dunnata godak stuthii..ewagema thawa korean drama ekaka ikmanatama sub denna lebewai kiya prarthana karami...jaya wewa!!!! thanks,,,
Menu
මං හිතුවා අද මේක දෙයි කියලා... ඔයා දවස් 3න් 3ටනෙ sub දෙන්නේ.
මේක tv එකේ ගියාට මට බලන්න උනේ නෑ...
Episodes 16 ටම ගොඩක් ස්තූතියි.A really heart touching story...I cried so much :(
Good luck bro!!! Keep it up your good work.
“චූටී මල්ලි”
එහෙනම් තවත් කතා මාලාවක්
අවසන්
කමක් නෑ තව කොච්චර ඇතිද මේ වගෙ
ලස්සන එව්වා එහෙම එකකුත්
අරන් ආයිත් එන්න, අපි බලන් ඉන්නවා
සබට තුති
ඔබට ජය......සමීර කරුණාරත්න
අවසානේ කියලා තියන හැටියට නම් කොරියන්
ටෙලි කතා මාලාවක් ඉවර වුනාට.
කොරියන් ටෙලි පෙරහැර ඉවර නෑ වගේ.
එහෙනම් අපිට මේ තරම් දැනෙන තවත් කතාවක් ඉක්මනට
ගෙන්න ශක්තිය, ධෛර්යය පතනවා අයියේ ඔබට.dushman
niyama kathawak sahoo
oyata gdakma pin sahooooooooooo
ayth me wage katha malawak apita ona
ayeth
bohoma pinසිසිත සමරතුංග(සිසියා)
මේක ඉවරවුණානේ..........
තවත් මේ වගේම කොරියන් 1ක් දාමු..........
ස්තූතියි සොයුර.....vernie
thanx පැතුම්! මම Autumn in My Heart ආසාවෙන් බැළුවා ආයිමත් මේවගේ හදවතට දැනෙන එකක් දෙන්න
Vidura
මට මේකේ 3 ජීබී ටොරන්ට් ෆයිල් එක මේල් කරනවද ? මට ඒක ඩවුන් කරන්න දෙන්නේ නෑ .සබ් වලට ගොඩක් පින් !!
[email protected]senuri
amma aka digatama dunna bohooma thnks.ahanm tawath korean kathwakma ona apitaaaa,
dilshan
tawa me wage hoda korean katawak denna.puluwan nan MY GIRL denna balanna.
Minura
මචන් 1 කොටසේ සබ් ෆ්යිල් එක damage වෙලා.මට එක extract කරන්න දෙන් නැ...
මට පුලුවන්නම් ෆුල් සෙට් එකෙම සබ් ටික ඩවුන්ලොඩ් කර ගන්න ලින්ක් එක දෙන්නකෝ....රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට වගේම කතාව නොකඩවා අපි අතරට ගෙනාවට. ජය෴෴ :P :P
nirosha
මම බලපු ලස්සන් korean drama එකක් තියනව.ghost කියල.
http://www.gooddrama.net/korean-drama/ghost
මෙ ලින්ක් එකෙන් ගිහින් 1 වෙනි කොටස බලපුවම හිතෙයි අනිවරෙන්ම මෙකට සබ් දාන්න ඔනෙ කියල.එච්චරටම ආසහිතෙන කතවක්.මෙක හොල්මන් එකක් නම් නෙමෙයි. සයිබර් අපරාධ විමර්ෂණ අන්ශයේ නලුව ඉන්නෙ.රහස් පරීක්ෂක් කතවක්.මෙක බලල හොදයි කියල හිතෙනවනම් සබ් දාන්න.ඔනනම් සම්පුර්න කතාවම ගෙදරට එවන්න පුලුවන්.
විස්තර සදහ [email protected] එකට ඉමේල් එකක් එවන්නදිපු සියලුම සබ් වලට ස්තුතියි
Shiran
Really sad story !.
namika
මේ කතා මාලාව සම්පූර්ණ කරලා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි!
මේ වගේ සංවේදී කතා මලාවක් දුන්නට නැවතත් ස්තුතියි!
මේ වගේම තවත් ලස්සන කතාමාලාවක් අරන් එනවා නේද?
ජයම වේවා හොඳේ!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍yomal
ගොඩාක් ස්තුත්යි සහෝ මේක බලපු අපේ නංගිට අඩුනා,,, නියමෙටම subtitle දාලා..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
srkpoorna
49days kiyala korean Drama ekak thiyanawa ekata sub dennako. ekath patta love story ekak. niyamai. poddak hoyala balannako.. 49 days.
srkpoorna
49days kiyala korean Drama ekak thiyanawa eka niyamai. pattama kathawak. ekata sub dennako. patta love story ekak. 49 days.
Nishshanka ruwan
ස්තුතියි :)
ananda jayanath
love letter,korean drama 1ta sub danda puluwannam hodai.
hasitha
ORRANGE MARAMALARD (2015) Korian Tv series eke subtitle dennakoooo
akila
bohoma sthuthi saho
charith vishwa
බොහොම ස්තූතියි පැතුම් සහෝ...
මේ කතා මාලාව සම්පූර්ණ කරලා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි....harsha
ane me serias eka download karaganna bene? plzzz help
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Autumn in My Heart [EP 16] | සමු ගන්නම් ඔබෙන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Autumn-in-My-Heart-555x250-1.jpg)


thawa kathawak iwarayi aluth akak patan gammu ne :)