Watch Trailer

Falling Skies [S01 : E06] | අභය භූමිය 1 [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස් වල වෙච්ච දේවල් හැමෝටම මතක ඇති කියලා හිතනවා.බෙන්ව බ්රගත්ත විදියත් හැල් ධෛර්යයෙන් ඒ දේවල් වලට මුහුණ දීපු විදියත් ඔබට මතක ඇති ඒ වගේම වෛදය හැරිසගේ ඉරණම තීරණය උනු විදියත් ඈන් සැත්කම් සාර්තකව කරෙගන ගියපු විදියත් මතක ඇති කියලා හිතනවා.අද කොටසේදී නම් අමුතුම දෙයක් තමා සිදු වෙන්නේ මේ කදවුරේ ඉන්න…

Falling Skiesපසුගිය කොටස් වල වෙච්ච දේවල් හැමෝටම මතක ඇති කියලා හිතනවා.බෙන්ව බ්රගත්ත විදියත් හැල් ධෛර්යයෙන් ඒ දේවල් වලට මුහුණ දීපු විදියත් ඔබට මතක ඇති

ඒ වගේම වෛදය හැරිසගේ ඉරණම තීරණය උනු විදියත් ඈන් සැත්කම් සාර්තකව කරෙගන ගියපු විදියත් මතක ඇති කියලා හිතනවා.අද කොටසේදී නම් අමුතුම දෙයක් තමා සිදු වෙන්නේ මේ කදවුරේ ඉන්න සියළුම ළමයින්ව ඒක් පුද්ගලයෙක් ඇවිත් අරං යනවා. කවුද මේ පුද්ගලයි ඇයි ඒහෙම අරං යන්නේ කියලා ඔයාලට ඉතිං කතාව බලලාම තමයි තෙරුම් ගන්න වෙන්නේ .හැබැයි මේක කොටස් 2න් යුත් කතාවේ පළමු කොටස නිසා ඔයාලට ටිකක්
ඉවසන් ඉන්න වෙනවා අනිත් කොටස ලැබෙන කම් එහෙනම් බාගනම බලන්නකෝ

ඉක්මනින්ම නැවත හමුවෙමු 🙂

Falling Skies (2011) on IMDb

 

 

140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 150 MB කොපිය මෙතනින් බාගන්න 3b143973db08db3348b41b7f5a6f208b57e38c59 350 MB කොපිය මෙතනින් බාගන්න 5a10f2b375c67b2d152149581efefc09daf1c72d 1.5 GB කොපිය මෙතනින් බාගන්න d58cf942b724e5b607090ececadf97042f90d41c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,555 downloadsDownload Falling.Skies_.S01E06.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,555 downloadsDownload Subtitles93 KB

33 comments

  1. zumo man

    elazz akke digatama demu

  2. ositha

    jaya wewa math denakma balagena unne meyka

  3. naleen

    bohoma thnkssssssssss sis

  4. tharanga

    එහෙනම් මේකත් ගත්තා අනික් ඒවාත් දෙමු :)

  5. quik

    thanks

  6. venura

    supiri sahodariya

  7. hh

    boho pin

  8. ganidu

    තැන්ක්ස් වේවා!

  9. rusuru | රුසිරු

    ඉක්මනට දෙමු සුපිරි කතාව :) තුති

  10. dilan

    aniwa balanwa subs anakm unne mey kathawe

  11. ccnp

    Thanks

  12. chami

    thnxxxxxxxxxxxxxx

  13. lakchan

    ELAAAAAAAAAAAAAAAAAAA ...................

  14. dev

    bohoma stuti saho.... .

  15. shashik

    ඉතිරි ටික ඉක්මනට දෙන්න හොදේ ................
    අනේ විකිය අයියේ මේ සබ් Falling Skies වල Bluray කොපියටත් හරි යන්න හදලා දෙන්නකෝ...........

  16. waruna

    supiri akke :P

  17. indika

    thanks

  18. HarshA LahirU

    Thanks

  19. “චූටී මල්ලි”

    ඔයත් දෙනවා නෙ එක පෙළටම
    එල එල සහෝදරී
    අනික් ටිකත් දෙමු ඉක්මනට
    ඔබට ජය......

  20. නලින්

    ස්තුතියි “සුරේනි“ ජය වේවා

  21. සමීර කරුණාරත්න

    බොහොම අයි බොහොම අගෙයි
    මේ කොටසටත් ස්තුතියි.

  22. සිසිත සමරතුංග(සිසියා)

    ඉතුරු ටිකත් දෙමු සොයුරිය.............

  23. dushman

    thanks onna mamath balama balanawa
    anith tikath ikmanatama dennako

  24. chandima

    එහෙනම් දිගටම කරගෙන යමු.අපිට පුලුවන් ඉතින් කොමෙන්ටුවක් දාලා පොඩ්ඩක් දිරිමත් කරන 1 විතරයිනේ.දිගටම කරගෙන යමු.අපි දෙන්නම් බකප් 1 thz

  25. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. fahim

    gini gindara

  27. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata...

  28. nirosha

    ada kotasath niyamai wage

  29. charindu deemantha

    thanxxxx machooo fatta tv series eka dn nm balanne nathuwama inna ba wage... s02 ikmanata subs karala diyan mchn...god luck mchn

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. LAKSHAN

    thanks ..................

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  33. Nishshanka Ruwan

    ස්තුතියි :)