කටාරා’ට ජල බන්ධන උගන්වන එක සම්ප්‍රදායෙන් තහනම් වුණාට කටාරාගෙ බලගතු හැකියාව දැකලා මාස්ටර් පාකු උගන්නන්ඩ කැමති වුණා විතරක් නෙවෙයි අන්තිමේ මේ දෙන්නා සීයයි මිණිබිරීයි වගත් දෙන්නට දෙන්නා දැනගත්ත නෙවැ . ඒ වග ගියපාර දැකගන්ඩ ඇතිනෙ? දැන් ඔන්න කටාරා ටිකෙන් ටික තමන්ගෙ හැකියාව ඉහළ තලයකට වර්ධනය කරගනිමිනුයි ඉන්න…
![]()
කටාරා’ට ජල බන්ධන උගන්වන එක සම්ප්‍රදායෙන් තහනම් වුණාට කටාරාගෙ බලගතු හැකියාව දැකලා මාස්ටර් පාකු උගන්නන්ඩ කැමති වුණා විතරක් නෙවෙයි අන්තිමේ මේ දෙන්නා සීයයි මිණිබිරීයි වගත් දෙන්නට දෙන්නා දැනගත්ත නෙවැ . ඒ වග ගියපාර දැකගන්ඩ ඇතිනෙ?
දැන් ඔන්න කටාරා ටිකෙන් ටික තමන්ගෙ හැකියාව ඉහළ තලයකට වර්ධනය කරගනිමිනුයි ඉන්නේ. ගිය පාර ඈන්ගෙන් හොරෙන් ඉගෙන ගන්ඩ හැදුවත් පස්සෙ ගුරුතුමාගෙන්ම ඉගෙන ගන්ඩ ඉඩ ලැබුණු එකේ වාසිය ඈ මැනෙවින් ප්‍රයෝජනයට ගන්නවා. මේ අතරෙ සොකා රජ කුමරියට වහවැටිලා. ඈත් කැමතියි අකමැතියි වගේ. විඩක් කැමතියි විඩක් අකමැතියි… හි හි.
ඒ අව්වස්සෙ අණපති ෂාවෝ උතුරු ජල ගෝත්‍රය ආක්‍රමණය කරන්ඩ යන්නෙ. ලෝකෙ හිටිය වායු බන්ධකයො සේරම තුරන් කරල දැම්ම වගේ උතුරුකරේ ඉතුරු වෙලා ඉන්න ජල බන්ධකයෝ ටිකත් ඉවරයක් කරන්ඩයි ලෑස්තිය. මෙච්චර කාලෙකට නගරය ට ළං වෙන්ඩවත් බැරි වුනාට මේ පාර අලුත් ක්‍රමේකට වැඩේට බහින්ඩ වුවමනා ඔත්තුවක් ඔහුට හම්බෙලා. මොකද්ද ඒ ඔත්තුව .

Due to copyright issues, we do not provide any torrent link.
1,701 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E19.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
20 comments
akila
lasidu
පට්ට පට්ට මචෝ
ccnp
Thanks
vee
thxxxxxxxxxxx
MaDUKZz
elakiri kolla :)
Fernando
denakm unne meyka supirima cartoon akak
quik
thanks
naleen
thnxz yaluwa digatama anith epi demu
hasithadn
thankz.................
mudiya / මුදියා
මරු මරු.ඩිංග ඩිංග පළවෙනි කතා මාලාවෙ අවසානෙටත් ලං වෙනව නේද.ඔය කික් එකෙන්ම දෙවෙනි තුන්වෙනි කතා මාලා ටිකත් දෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නෙ හොඳේ.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
sadun
thanx macho
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ. මෙන්න බානවා :P :P
“චූටී මල්ලි”
gindhara
Pasan
බොහොමත්ම ස්තුතියි මිතුර......
AMA
pls help i cant download torrant file. this page is not open.
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මරු මචන්