පළමු සීසන් එකේ අවසන් කතාව මෙන්න අද… දැන් ඔන්න අග්නි නැවි ඇණි උතුරු කරේට ප්‍රහාර එල්ල කරනවා. එසේ මෙසේ ප්‍රහාරයක් නොවෙයි අති දැවැන්ත ප්‍රහාරයක් මේ… මහා හමුදාවක් ඇවිදින් පහර පිට පහර එල්ල කරනවා. මේ අතරෙ මේකට එරෙහිව කටාරා, සොකා, යූවේ සටන් වදිනවා. නමුත් ඈන්ග්; ඔහුට මේ මහා ප්‍රහාරයෙන් ගැළවෙන විදිහක් ගැන ද…
![]()
පළමු සීසන් එකේ අවසන් කතාව මෙන්න අද…
දැන් ඔන්න අග්නි නැවි ඇණි උතුරු කරේට ප්‍රහාර එල්ල කරනවා. එසේ මෙසේ ප්‍රහාරයක් නොවෙයි අති දැවැන්ත ප්‍රහාරයක් මේ… මහා හමුදාවක් ඇවිදින් පහර පිට පහර එල්ල කරනවා. මේ අතරෙ මේකට එරෙහිව කටාරා, සොකා, යූවේ සටන් වදිනවා. නමුත් ඈන්ග්; ඔහුට මේ මහා ප්‍රහාරයෙන් ගැළවෙන විදිහක් ගැන දැනගන්ඩ අධ්‍යාත්ම ලෝකයට පිවිසෙන්නට සිදු වෙලා.
මේ අතරෙ සූකෝ ඈන්ග්’ව පැහැරගෙන යනවා. නමුත් ඈන්ග් ඉන්නෙ අවතාර් රෝකු එක්ක. නමුත් සූකෝ ඔහුව පැහැරගෙන යනවා. ඇයි තව සෙනෙවිරත් අයිරෝ අග්නි හමුදාවට එරෙහිව යනවා. ඔහු ෂාවෝට පහර දෙනවා. නමුත් ෂාවෝගේ සැලැස්ම ලොව තුලනය කරන සදේ සහ සයුරේ බලය නැසීමයි. සදේ බලය නැතුව ගියොත් ජල බන්ධකයන්ගෙ හැකියාවත් නැතිව යනවා. හේතුව පළමු වැනි ජල බන්ධකයා තමයි සද! පිළිතුරක් දැනගන්ඩ ඈන්ග්’ට මුණු හොරා වත් හමුවෙන්ඩ වෙනවා අධ්‍යාත්ම ලෝකෙදි. ඒ කොහොම වුණත් සූකෝගෙන් ගැළවිගන්ඩ හම්බෙයිද? දැනගත්තත් යාළුවන්ව බේරගන්ඩ ඉඩක් තියෙයිද? යූවේට ලෝකය බේරගන්ඩ කරන්ඩ තියෙන්නෙ මොකද්ද? අන්තිමේ මොකකින් මොකක් වේවිද?

Due to copyright issues, we do not provide any torrent link.
1,728 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E20.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
31 comments
venura
quik
thanks
thusithadm
thankz.............
tharanga
පළමු සීසන් එක ඉවරයිනේ අනිත් ටිකත් ඉක්මනට දෙන්න...
ජය වේවාwow
wow..........maru :)
ositha
elazzzz machooo oya niyamai
ccnp
Thanks
Isuru
maxxxxxa
mudiya / මුදියා
ඔන්න පළවෙනි එකනම් ඉවරයි.නියමයි පුබුදු සහෝ.මාර ගේමක් ඔයා දෙන්නෙ.දෙවෙනි එකත් මේ වගේම ඉක්මනටම දෙනව නේද.ගොඩක් පිං හොඳේ..ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
එලස් මචන්
කසුන්
අනේ සහෝදරයා...මේ බලපු ගැම්මෙන්ම බලන්න ඉතුරු සීසන් 2ත් ඔහොම්මම දාන්න...ගොඩක් හොඳ වැඩක්...
එහෙනම් අනිත් ඒවත් ඉක්මනටම සබ් දාන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..shani
thanks
Dina
thx bro...
රොයිලි
එහෙනම් පළවෙනි කතාමාලාවම අවසාන කළා. බොහොම ස්තූතියි පුබුදු සහෝ. :P :P
DSA
supiri ha macho denakan balan itiye mama ela ela
prasadty
machan torrent aka weda karanne poddak balanawada plzzzz...
දිනිඳු සම්පත්
පලවෙනි සීසන් එක ඉවර කරා නේද? බොහොම ස්තූතියි සහෝ! ජයවේවා!!!
Buddhi
අනිත් සිසන් වලට සබ් දෙන්න අදහසක් නැද්ද්? දෙනවනම් හොදයි. දුන්න ටික නියමයි. Thanks.
චතුරංග
මචෝ අපි බලන් ඉන්නෙ ඉතුරු සීසන් වලටත් සබ් දෙනකන්. අනිවා ඒවටත් සබ් දෙන්න ඕනේ...තැන්කූ..!!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍sam
Ela ela macho. godak pin. kawadada season 2 denne. api eka denakam iwasillak nathuwa balagenai ine.
රාම් රාජ්
ස්තූතියි.
mkn
මචෝ ඉක්මනට ඊළග season එකත් දීපන් හොඳ කොල්ල වගේ
ශාන් විමුක්ති [වීමා]
පළවෙනි කතාමාලාවම අවසාන කළා.
තරහ වෙන්න නම් එප සහෝ මං මේ වගේ ඒවටනම් ආස නැතෝ
ඒත් මේවට ආස අය වෙනුවෙන් උන මහන්සියට ගෞරවය මෙන්න
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)suminda
niyama wadak , good luck
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
අඩේ දන්නෙම නැතුව කොමෙන්ට් 1000 පන්නලානේ මංYasith wijayananda
Mcn sub ekata thanks. But okkoma episode wala sub tika ekama download link ekakata danda puluwannam loku udawwak.
Hasiya KG
සීසන් එක පුරාවට සබ් ගෙනාවට බොහොම ස්තූතියි සහෝදරයා.. දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Kavee
කතා මාලාවටම සිංහල උපසිරැසි ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
Sandeep Madushan
Thanx saho sub tikta..hondatama thibba. ️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


pattaaa machan