[box]ගියවර කොටසේදී අග්නි රජු නව නිලනාමයක් ප්‍රකාශයට පත් කරමින් තමන් අග්නි අධිරාජයා ලෙසින් කිරුළු පැළැන්ද හැටි දුටුවා නේද? ඒ එක්කම තම සුවච කීකරු දියණියට අග්නි රාජ පදවියත් පිරිනැමුවා. ඒ අස්සේ ඈන්ග් කොහේදෝ ගියා මොකද්දෝ හොයාගෙන… ඔන්න ඈන්ග් අවදිවෙනවා. ඔහු ඉන්නේ කොහේදෝ දූපතක. කොහොම ආවද දන්නෙත් නෑ. නමුත්…
ගියවර කොටසේදී අග්නි රජු නව නිලනාමයක් ප්‍රකාශයට පත් කරමින් තමන් අග්නි අධිරාජයා ලෙසින් කිරුළු පැළැන්ද හැටි දුටුවා නේද? ඒ එක්කම තම සුවච කීකරු දියණියට අග්නි රාජ පදවියත් පිරිනැමුවා. ඒ අස්සේ ඈන්ග් කොහේදෝ ගියා මොකද්දෝ හොයාගෙන…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
2,637 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E19.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
30 comments
lk
amila
Ela ela ela macha
bandula
Thanks lot
Gayan
Elakiri
Thnx MachanRT
thawa ekaine..okath demu
shani
thanks.
Janitha
sthithiy sahodaraya....
jayama wewa!!!geeth
thanx..
“චූටී මල්ලි”
ela
Chamikara
මේක තව කතා 2 කින් ඉවර වෙන එකනම් පුදුම දුකයි, ඔයා නම් නියමෙට සබ් හදල තියෙනව සම්මානයක් දෙන්න වටිනව :). මේ කතාව ඉවර උනාට පස්සෙ ඊලගට මේ http://www.imdb.com/title/tt0409591/ කතාවට සබ් දාන්නකෝ මන් දන්න විදිහට මේකත් සුපිරි කතාවක්.
pubudu supun
ස්තුතියි චාමිකර සහෝ, මම තව කරන්න හිතේ තියාගෙන ඉන්න සබ් වගයක් තියනවා. ඒකත් ඉක්මනට ඉවර කරල වෙලාවක් ලැබුනොත් මේක බලන්නම්.
uda
ඇත්තෙන්ම පුබුදු සහෝ, මාත් හරිම ආශා කරන කතාවක් තමයි නරුටෝ කාටූන් එක. කාගෙවත් සැලකිල්ලකට ලක් නොවෙන පොඩි දරුවෙක් තනියෙම දහිරියෙන් ජීවිතේ තමන් දැකපු හීනෙට යන හැටි ගැන අගය කළ යුතු නිර්මාණයක් මේකේ අඩංගු වෙනවා.
ෆැන්ටසි කතාවක් වුණත් ඇතුළෙන් දිවෙන මානුෂික කතාවත් එක්ක කැටිවුණු මනෝවිද්‍යාවකුත් මේක ගැඹුරු කතාවක් බවට පත් කරවනවා. පොඩි ඈයොන්ට මනුස්සකම, මිතුරුකම, එකමුතුව, ශක්තිය, නොපසුබස්නා බව වගේ මහ හුගක් දේවල් උගන්වන කතාවක් මේක. නරුටෝගේ හිතේ හයිය ඇගටම දැනෙන්ඩ විදිහට මේක හදාපු අය බොහොම දක්ෂයො පිරිසක්.
ඔයා මේක කරනවානම් මමත් බොහොම කැමතියි. තීරණය ඔයාගේ... :)
pubudu supun
උදා සහෝගේ වර්ණනාව කියවනකොට නම් මටත් ආස හිතුනා කතාවට. ඉක්මනට ඒක හොයාගෙන බාන්න ඕනේ. :)
D.Chamara
niyamai niyamai...
dev
onna tiken tika katawa iwara wennai yanne.. :(
bohoma stuti saho... .tharaka
thank u brother.....
Tharuka
thanks brother
දිනිඳු සම්පත්
තව ටිකයි නේද? බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න හොඳේ.
tharu
ගොඩාක් ස්තූතියි යාලූ....
Uraj Deemantha
එලස් :)
රාම් රාජ්
ස්තූතියි පුබුදු.
රාම් රාජ්
ඇවටාර් සිංහල සබ් වලට ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
lahiru punchihewa
සහොදරයා season 3 එකේ episode 15න් එහාට එක සබ් එකක්වත් වැඩ නැනේ?
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
thisara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Elazzzz thxz