[box]ඔන්න වසර සියයක යුද්ධයේ අවසානය පෙනෙන මානයට අපේ අවතාර් ගැන්සිය දැන් ඇවිදිල්ලා ඉන්නේ. නමුත් ඔවුන් සියලු දැනුම ගබඩා කළ පුස්තකාලය තුළට ගොහින් සොයාගත්තු දේවල්වලට අනුව සැලසුම් කරලා සිදු කළ පහර දීමත් අසාර්ථක වුණ නිසා, දැන් සෝසින්ගේ ධූමකේතුව ආපහු ලෝකය දැකබලාගෙන යන්ඩ නියමිත කාලයත් ඇවිදිල්ලා. මේ ධූමකේතුව…
ඔන්න වසර සියයක යුද්ධයේ අවසානය පෙනෙන මානයට අපේ අවතාර් ගැන්සිය දැන් ඇවිදිල්ලා ඉන්නේ. නමුත් ඔවුන් සියලු දැනුම ගබඩා කළ පුස්තකාලය තුළට ගොහින් සොයාගත්තු දේවල්වලට අනුව සැලසුම් කරලා සිදු කළ පහර දීමත් අසාර්ථක වුණ නිසා, දැන් සෝසින්ගේ ධූමකේතුව ආපහු ලෝකය දැකබලාගෙන යන්ඩ නියමිත කාලයත් ඇවිදිල්ලා.
මේ ධූමකේතුවට නම වැටුණු හැටි මීට පෙර කොටසකදී ඔබ දැකින්නට ඇති. මේ මහා යුද්ධය ආරම්භ කළ සූකෝගේ මීමුත්තා තමයි සෝසින් කියන්නේ. ඔහු තමා එවකට සිටි තමන්ගේ හොඳම මිත්‍රයාව සිටි අවතාර්ව මියයන්නට හැරලා, ලෝකයේ ඉරණම වෙනස් කරන්නට ආරම්භය දුන් අග්නි රජතුමා. ඔහුගේ හීනය වුණේ කවදාහරි දවසකදි අග්නි ජාතිය ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය හැටියට අන් සියල්ලන් අභිබවා සියලු සිරින් වැජඹෙන එකයි. ඔහුගේ ජීවිත කාලයේදී නොවුණත්, ඉන් යුග ගණනකට පසු ඒ සිහිනය සැබෑවෙන දිනය අතළඟ දැන්.
හේතුව සෝසින්ගේ ධූමකේතුව යළි පායන්නට ඇත්තේ තව දින තුනයි. එදිනට නියමිත අග්නි රාජ සැලසුන් දන්නා සූකෝ අවතාර් ඇතුළු පිරිසට ඒවා හෙළි කර සිටිනවා. සූකොගේ පියාගේ අදහස ධූම කේතුවේ බලයෙන් සිය දහස් ගුණයකින් වැඩිවන සිය ශක්තිය යොදාගෙන මේ යුද්ධය ජයග්‍රාහීව කෙළවරක් කරන එක. ඒ සඳහා ඔහු දැන් අධිරජ නාමයකුත් සූදානම් කරගෙන මගබලාගෙනයි ඉන්නේ. ඒත් තවමත් ඈන්ග්ට සැකයි තමන්ට මේ කටයුත්ත කළ හැකිද කියන එක ගැන. මොකද එවන් විටෙක අග්නි රාජයා හමුවේ සටන් කරන්නට සිදුවුණත් තවමත් ඔහු පොඩි දරුවෙක්.
ඉතින් අපි බලමු ධූම කේතුවේ පැමිණීමත් එක්කලා මොකද වෙන්ඩ යන්නේ කියලා මේ පාර.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
3,310 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E18.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
26 comments
කැලුම් ගුණසේකර
Gayan
Thnx Machan ..
jeewantha
ela ela machna
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
isuru
ela meyka denakm unne
tharanga
බොහොම පින්
RT
බොහොම ස්තූතියි...ඕන් බෑවා
Pasan
Thanks Friend...
Janitha
bohoma sthuthi machan.....
jayama wewa!!!geeth
thanx machan. ela.
dev
bohoma stuti saho.... .
THARAKA
thank u brother........
“චූටී මල්ලි”
එල එල
සබ දුන්නට තුතිshani
thanks
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
tharu
ගොඩාක් ස්තූතියි යාලූ....
Uraj Deemantha
කාටූන් :)
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kamal hasitha
suwarnawahiniyeth meka yanawane. mama nikamata eka kotasak baluwa. ayyo kiyala wadak ne mulu cartoon eka sampurnayenma kala.
hadakawala thiyena hati anthimai.kamal hasitha
mama meke anthima episode 05 eka hussmata baluwa.
comment danne danui.
mara dukai meka iwara una eka gana.Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
thisara
Thanks bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ උපසිරැසියට.