Watch Trailer

Batman: Caped Crusader [S01 : E03] Sinhala Subtitles | කැට්වුමන්ගේ මංකොල්ලකෑම්… [සිංහල උපසිරසි]

Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… බැසිල් කාර්ලෝ කියන නළුවා, එයාගේ රංගන ජීවිතය සහ ආදරය දිනා ගන්න හිතාගෙන, එයාගේ මුහුණ වෙනස් කර ගන්න ගිහින්, අන්තිමට ක්ලේෆේස් කි…

Batman: Caped Crusader S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

බැසිල් කාර්ලෝ කියන නළුවා, එයාගේ රංගන ජීවිතය සහ ආදරය දිනා ගන්න හිතාගෙන, එයාගේ මුහුණ වෙනස් කර ගන්න ගිහින්, අන්තිමට ක්ලේෆේස් කියන අපරාධ කරුවා බවට පත් වුණ ආකාරය අපි දැක්කා.

අද කතාංගයට ආරම්භයක්…

බැට්මෑන්ට අද ගණුදෙනු කරන්න තියෙන්නේ කැට්වුමන් සහ එයාගේ සොරකම් එක්කයි.

තුන්වන කථාංගය :

  • කථාංගයේ නම: Kiss of the Catwoman
  • ධාවන කාලය: මිනිත්තු 26
  • අධ්‍යක්ෂණය: Christopher Berkeley
  • තිර රචනය: Bruce Timm, Adamma Ebo, Ed Brubaker
  • ​IMDb අගය: 7.7/10
  • මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01

එහෙනම් හතරවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Batman: Caped Crusader Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

116 downloadsDownload Batman-Caped-Crusader-S01E03.zip19 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Batman: Caped Crusader Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

116 downloadsDownload Subtitles19 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  2. Sandaru Nimsara

    Thanks