Watch Trailer

Batman: Caped Crusader [S01 : E08] Sinhala Subtitles | ලණු දෙන උන්ට වෙන දේ… [සිංහල උපසිරසි]

Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ අටවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… බාබරා විසින් හිරේට යවපු මුලර් කියන අපරාධ කාරයා විවෘත කුලී කොන්ත්‍රාත්තුවක් දුන්නා බාබරාව මරන්න. හැබැයි ඉතිං බැට්මෑන්ට පිං සිද්…

Batman: Caped Crusader S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ අටවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

බාබරා විසින් හිරේට යවපු මුලර් කියන අපරාධ කාරයා විවෘත කුලී කොන්ත්‍රාත්තුවක් දුන්නා බාබරාව මරන්න. හැබැයි ඉතිං බැට්මෑන්ට පිං සිද්ධ වෙන්න ඒ වැඩේ සාර්ථක වුණේ නෑ.

අද කතාංගයට ආරම්භයක්…

මිනිස්සුන්ගේ ශක්තිය උරා ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක් එක්ක තමයි අද බැට්මෑන්ට ගණුදෙනු කරන්න වෙන්නේ. ඒ වගේම රූපට් තෝන් එක්ක එකතු වුණ එකේ පලවිපාක හාර්වි ඩෙන්ට්ට අද ලැබෙනවා. 

අටවන  කථාංගය :

  • කථාංගයේ නම: Nocturne
  • ධාවන කාලය: මිනිත්තු 26
  • අධ්‍යක්ෂණය: Matt Peters
  • තිර රචනය: Halley Wegryn Gross, Bob Kane, Bill Finger
  • IMDb අගය: 7.4/10
  • මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01

එහෙනම් නමවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Batman: Caped Crusader Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

99 downloadsDownload Batman-Caped-Crusader-S01E08.zip16 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Batman: Caped Crusader Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

99 downloadsDownload Subtitles16 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. Sandaru Nimsara

    Thanks