The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ විසි දෙවැනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස මේ හයවෙනි කතා සමයෙ. එහෙනම් අපි බලමුකෝ අද අන්තිම කොටසෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දැක්කනෙ වෙඩින් එක දවසෙ වෙච්ච ජරමර ටික. අන්තිමේදී දකින්න ලැබෙනවා කා…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ විසි දෙවැනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස මේ හයවෙනි කතා සමයෙ. එහෙනම් අපි බලමුකෝ අද අන්තිම කොටසෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් දැක්කනෙ වෙඩින් එක දවසෙ වෙච්ච ජරමර ටික. අන්තිමේදී දකින්න ලැබෙනවා කායිගෙ පැමිණීම. ඒවගේම තමයි කායි සැඟවිල ඉඳල ජෝට පිහියෙන් අනිනවා. කායි ගොඩක්ම ජෝව මරණ්න බලන්නෙ නිවුන්නු නිසා. මොකද ජෙමනායි වල බලගතු කෙනාට දැන් ඉන්නෙ කායි. ඉතින් ඉස්සරහට මේ නිවුන්නු දෙන්නා ලොකු බලපෑමක් කරනවා කායිට. ඉතින් එයාලා ඉපදෙන්න කලින් ඉවරයක් කරනවා ඒක ලේසියි කියලා තමා හිතාගෙන ඉන්නෙ. ඒවගේම කායි ලිලීට පැනගන්න උත්සහ කරනවා. මේ වෙනුවෙන් ලිලී කායිට යමක් ලබාදෙනවා. ඒ තමයි එයාගෙ ලේ. දැන් කායි බ්ලාන්නෙ හෙරටික් කෙනෙක් වෙන්න. හෙරටික්ල කවුද කියලා දන්නවා ඇතිනෙ ඔයාලා. කොහොමහරි කායි තව වැඩක් කරනවා. ඒ තමයි බොනීවයි එලේනාවයි බන්ධනය කිරීමක්. ඒ කියන්නෙ බොනී මැරුණොත් තමා එලේනා ඇහැරෙන්නෙ. හැබැයි බොනීට වෙන මන්ත්‍ර මුකුත් කරලා මේක හරවන්න බැහැ. ඉතින් ඩේමන් අන්තිමේදී මනුෂ්‍යයෙක් වෙන්න තීරණය කරද්දීම මේ වගේ වැඩක් සිද්ධ වෙන්නෙ. දැන් ඩේමන් ලොකු තරහකින් ඉන්නෙ. ඉතින් මේ එලේනාව ලබාගන්න ඩේමන් බොනීව මරයිද? හැබැයි මෙයා බොනීව මැරුවොත් එලේනා කවදාවත් කතා කරන්නෙ නැතිවෙනවා. ඔයාලම බලල දැනගන්නකො මේ දේවල් කොහොම වෙයිද කියලා. සීසන් හතෙන් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

58 downloadsDownload The-Vampire-Diaries-S06E22-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

58 downloadsDownload Subtitles19 KB

0 comments

No comments yet.