Beacon 23 [S01 : E08] Sinhala Subtitles ආයුබෝවන් මේ දෙසැම්බර් 17 දින විකාශය වූ බීකන් 23 අට වන හෙවත් මේ සීරීස් එකේ අවසන් එපියයි මේ . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn තිර රචනය කර Tessa Blake විසින් අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey , Stephan James, Natasha Mumba,Stephan Root,Jess Sa…
ආයුබෝවන් මේ දෙසැම්බර් 17 දින විකාශය වූ බීකන් 23 අට වන හෙවත් මේ සීරීස් එකේ අවසන් එපියයි මේ . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn තිර රචනය කර Tessa Blake විසින් අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey , Stephan James, Natasha Mumba,Stephan Root,Jess Salgueiro,Marc Menchaca,Daniel Malik චරිත රඟ පානවා.
මීට වසර දෙසීයකට පසු විශ්වයේ ඈත කොනක ආලෝකයේ වේගයෙන් දිවෙන යානාවන්ට මග පෙන්වන ප්‍රදීපා ගාරයක් වන බීකන් 23 තුල හුදෙකලා වන ජීවිත ද්විත්වයක් මුහුණ දෙන අත් දැකීම මේ කතා මාලාවට පාදක වෙනවා. මේ වන විට පෘථිවිය විනාශ වී ඇති අතර විශ්වයේ වෙනත් ග්‍රහලෝක වල කොලනි බිහි කරමින් විශ්වයම තනි කේන්ද්‍රීය පාලනයකට යටත් වී ඇති බවක් පෙනී යනවා.
ඇස්ටර් හේලන් සුසංයෝගය සිය අරමුණු මුදුන් පත් කර ගනීද ඔවුන් ඈත වෙනත් ලොවකට පැන යයිද නැතහොත් ඇස්ටර් ගනුදෙනු කරන මායාකාරී කෞතුකය තුලින් වෙනත් සමාන්තර විශ්වයකට ගමන් කරයිද? කොලනිකරණය ව්‍යාප්ත වීම තුලින් මිනිසා මුහුණ දෙන සර්වකාලීන ගැටළු වලට වෙනත් විශ්වයක් තුලින් විසඳුම් ලබා දෙන ගැලවුම් කරුවා බවට ඇස්ටර් පත් වෙයිද. එසේ නැත්නම් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් ගැලවුම් කරු කුරුසියට බිලිවෙයිද? ඉතා ත්‍රාස ජනක අවසානයක් සමග කතා මාලාව දෙවන සීරීස් එකට යොමු වෙනවා
මිනිස් හැඟීම් සමග පරිණාමය වන කෘත්‍රිම බුද්ධිය මීට ශත වර්ෂ දෙකකට පසු මිනිසාට සිදු කරන බලපෑම විශ්වයේ පාලනය පිළිබඳ ඔවුන්ගේ බලපෑම් ගැනද මේ මගින් හිතන්න පුළුවන්.
ඉතා අභියෝග කාරී උප සිරැසි නිර්මානයක් සමග මේ කතා මාලාව නිම කරන්නට ලැබීම සතුටුයි. සාමාන්‍ය සරල මලයාලම් උපසිරසි වල සිට මෙවැනි බර වාග් මාලාවක් තියෙන කතාවක උප සිරසි කරණය කිරීමට මට අවස්ථාව සලසා දුන් විමා සොයුරාට ස්තූතියි. තවමත් ආධුනිකයෙක් වන මට උපසිරැසි නිර්මාණකරණයේ විශාල හදෑරීමක් කරන්න මෙය විශාල ලෙස ඉවහල් උනා. ඔබේ කොමෙන්ටුද මට විශාල ධෛර්‍යයක්.ඒ සම්බන්ධයෙන් ස්තූතියි.
ලබන අප්‍රේල් මාසයේදී දෙවන සීරීස් එකෙන් හමු වෙමු.
එතෙක් ආයුබෝවන්!
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,417 downloadsDownload Beacon-23-S01-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #2023
- #BANDULA K
- #Beacon 23
- #Beacon 23 [S01 : E08] Sinhala Subtitles
- #Beacon 23 Sinhala Sub
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
chinthaka chathuranga
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sadun
beacon S02 Sub eka denna puluwanda?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks bro