Watch Trailer

Beacon 23 [S01 : E07] Sinhala Subtitles | සම්ප්‍රේෂණ නිමාව [සිංහල උපසිරැසි]

Beacon 23 [S01 : E07] Sinhala Subtitles ආයුබෝවන් මේ දෙසැම්බර් 17 දින විකාශය වූ බීකන් 23 හත් වන එපිය . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Greg Beeman විසින් අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey , Stephan James, Natasha Mumba, Stephan Root, Jess Salgueiro, Marc Menchaca, D…

Beacon 23 Sinhala Subtitles

ආයුබෝවන් මේ දෙසැම්බර් 17 දින විකාශය වූ බීකන් 23 හත් වන එපිය . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Greg Beeman විසින් අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey , Stephan James, Natasha Mumba, Stephan Root, Jess Salgueiro, Marc Menchaca, Daniel Malik චරිත රඟපානවා අතර Wade Bogert O’Brien කෘතිම බුද්ධි සහායක බාට් ගේ හඬ කැවීම් සිදු කරනවා.

කොලම නමින් හඳින් වෙන ත්‍රස්තවාදී සංවිධානය මීට පෙර කොටසේදී බීකනය පුපුරුවා හැරීමට උත්සාහ කලා මතක ඇති.බාට්ගේ උපක්‍රම ශීලී බව නිසා එය ව්‍යර්ථ උන අතර එම ත්‍රස්ථවාදියා වන කියර් බලධාරීන්ගේ පැමිණීම තෙක් රඳවා ගැනීම සඳහා බාට් පාවිච්චි කල උපක්‍රමය වූයේ බීකනයේ ඉතිහාසය පිළිබඳ හා කෞතුකයේ ආගමනය පිළිබඳ දිගු කතාවක් ඔහු වෙත ඉදිරිපත් කිරීමයි.ඒ අනුව ඇස්ටර් යනු කවුද යන්න පිළිබඳ ඉඟියක්ද සමග ප්‍රේක්ෂකයින්ට අභිරහසක් වූ කරුණු කිහිපයක් ක්‍රමානුකූලව එළි වෙනවා.

ඉන් වසර දහයකට පසු සිර දඬුවම් අවසන් කල කියර් ඇතුලු කොලමේ සාමාජිකයින් පිරිසක් බීකනයට කඩා වදින්නේ කෞතුකය පිළිබඳ බලාපොරොත්තුවෙන්.ඇස්ටර් ඇයගේ අතීතය පිළිබඳ මතකය අළුත් වෙද්දී බාට්ගේ මතකය පසු කාලීනව සොලමන් විසින් මකා දමීම නිසා හිර කිරීම තුල ඔහුට සොලමන් ගෙන් එපිට අතීතයට යන්නට හැකියාවක් නෑ.යන්ත්‍රයක් උවත් කාලයත් සමග පරිනාමය වූ බාට් සිය මනුශට සියළු තුල ශෝකය, වේදනාව, කෝපය, කලකිරීම වැනි මානුශීය හැඟීම් වර්ධනය වීම හේතු කොට ගෙන සිය අතීත මත්කයන්ගේ හිස් වීම දැන ගැනීමත් සමග ඔහුගේ හැසිරීම කෙසේ වෙයිද?බීකනයේ අනෙකුත් ජීවීන්ගේ ඉරණම කුමක් වේද?දෙසැම්බර් 17ම විකාශනය වූ අටවන හා මේ සීරීස් එකේ අවසන් එපියත් ඉක්මනට ඔබ වෙත තිළිණ කරන්නම්.

එතෙක් ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,690 downloadsDownload Beacon-23-S01-E07-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub

 

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

1,690 downloadsDownload Subtitles28 KB

4 comments

  1. Sumith Kumara

    මේ දක්වා උපසිරැස ලබා දුන්නට ස්තුති

  2. chinthaka chathuranga

    thanks bro

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P