තවත් අවුලක් තියෙන එපිසෝඩ් තුනකට සබ් අරගෙනයි මේ ආවෙ. කොහොමහරි බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාවෙ නිල වශයෙන් අවසාන එපිසෝඩ් තුනයි මේ. ඔයා ළඟ තියෙන වීඩියෝ පිටපතේ මේක කොටස් 3කට කඩලා හෝ එක තනි ෆිල්ම් එකක් විදිහට තියෙන්න පුළුවන් නිසා ඒ දෙවිදිහටම සබ් දීලා තියෙනවා. මේ උනේ මෙහෙමයි. මුලින්ම මේක SECRET OF THE OMNITRI…

තවත් අවුලක් තියෙන එපිසෝඩ් තුනකට සබ් අරගෙනයි මේ ආවෙ. කොහොමහරි බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාවෙ නිල වශයෙන් අවසාන එපිසෝඩ් තුනයි මේ. ඔයා ළඟ තියෙන වීඩියෝ පිටපතේ මේක කොටස් 3කට කඩලා හෝ එක තනි ෆිල්ම් එකක් විදිහට තියෙන්න පුළුවන් නිසා ඒ දෙවිදිහටම සබ් දීලා තියෙනවා.
මේ උනේ මෙහෙමයි. මුලින්ම මේක SECRET OF THE OMNITRIX නමින් ටීවී ෆිල්ම් එකක් විදියට 2007 දී හතරවෙනි සීසන් එක විකාශය වෙන අතරතුරේ විකාශය උනේ. මේක ඇමරිකාවේ විකාශය උන පිළිවෙලට ගත්තම 5-6-7 කියන එපිසෝඩ් වලට අදාලව විකාශය කරේ. හැබැයි එයාලා මේ ෆිල්ම් එක අදාළ වෙන්නේ හතරවෙනි සීසන් එකේ 1-2-3 කියන එපිසෝඩ් වලට කියල නිවේදනය කරා. HBO MAX එකෙන් මේ සීරිස් එක ආපහු ස්ට්‍රීම් කරන්න ගත්තම එයාල මේ ටීවී මූවි එක නිල වශයෙන්ම කොටස් තුනකට කඩලා තමයි විකාශය කරේ. ඒ නිසා මේ වෙද්දී imdb වල සහ ඩවුන්ලෝඩ් කරන ෆයිල් වල මේක 11-12-13 කියන එපිසෝඩ් විදියට නම් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේක හතරවෙනි සීසන් එක බලන්න කලින් බැලුවන් ඉවර උනාට පස්සේ බැලුවත් ගැටළුවක් නැහැ ටීවී මූවි එකක් නිසා හතරවෙනි සීසන් ඒකට සම්බන්දයක් වෙන්නේ නැති ස්ටෝරියක් තමයි මේකේ යන්නේ.
කතාව පැත්තට ගියොත් මෙච්චර දවස් කිසිම විදිහකින් කතා නොවුණ බල ඔරලෝසුව නිර්මාණය කරපු කෙනා, ඒ කියන්නෙ ඇස්මිත් හොයාගෙන යන ගමන තමයි මේකෙ අන්තර්ගත වෙන්නෙ.
එපාම වෙන දේ තමයි අදත් කතාව පටන් ගන්නෙ ඩොක්ට ඇනිමෝගෙන්.😴 සුපුරුදු විදිහට විකෘති ජාන කිරණ වලින් අළුත් පරිණාමයක් ඇති කරන්න තමයි මිනිහා උත්සහ කරන්නෙ. අදත් ඔය වැඩේ නවත්තන්න යන බෙන් වැටෙන්නෙ ටිකක් ලොකු කරදරේක.🙃
සාමාන්‍ය විදිහට පිස්සු වැඩ ටික කරන් ඉන්න බෙන් ඇතුළු කණ්ඩායමට ජාන කිරණ වලට නිරාවරණය වෙන බල ඔරලෝසුව වෙනස් වෙන්න පටන් අරන් කියලා තේරෙන්නෙ ටිකක් වෙලා ගිහින්. මේ ගැන දැනගත්ත ගමන් කළින් එපිසෝඩ් එකකදි අපිට හම්බවුණ බෙන්ගෙ යාළුවා ටෙට්‍රැක්ස්, බෙන්ගෙ උදව්වට එනවා. එතකොට තමයි කට්ටිය දැනගන්නෙ බල ඔරලෝසුව ස්වයංක්‍රීයව විනාශ වෙන්න පටන් අරගෙන කියලා. මේක හරිගස්සන්න පුළුවන් උඩ කියපු ඇස්මිත්ට විතරයි. මොකද, බල ඔරලෝසුව නිර් මාණය කළේ එයා හින්දා. කොහොම වෙතත් ඇස්මිත් ඉන්න තැනක් කණ්ඩායමේ කවුරුත් දැනන් හිටියෙ නෑ. ඒ නිසා විශ්වයම බේරගන්න මේ කට්ටියට දිග ගවේෂණයක් කරන්න වෙනවා. විශ්වයම බේරගන්න කිව්වෙ, බල ඔරලෝසුව විනාශ වුණොත් ඒකෙ බලය නිසා මුළු විශ්වයම විනාශ වෙන තරම් කම්පනයක් ඇති වෙනවා. ඒ වගේම බෙන් ඒලියන් කෙනෙක් බවට පත් වෙන වාරයක් වාරයක් ගානෙ විනාශ වෙන්න තියන වෙලාව ගමන් කරන එකත් ඉක්මන් වෙනවා. කතාව ගැන තව කිව්වොත් නම් වැඩක් නැති නිසා මෙතනින් නවතිනවා.
එහෙනම්, මෙච්චර දවස් අරන් ආපු බෙන් ටෙන් ක්ලැසික් සීරීස් එක මෙතනින් අවසන්. උපසිරැසි නිර්මාණය කරපු සම්පූර්ණ කාලය පුරාවටම උදව් කරපු තිසර නියෝ අයියාටත්, ශාන් විමුක්ති අයියාටත් හුඟක් ස්තූති කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු…✌

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
11-12-13 එපිසෝඩ් වලට අදාළ උපසිරැසිය
2,586 downloadsDownload BEN-10-CLASSIC-S04-E11E12E13.zip914 KB
TV Movie එකට අදාළ උපසිරැසිය
1,839 downloadsDownload BEN-10-SECRET-OF-THE-OMNITRIX.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S04
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #You Decide
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
Vihanga
Maheshan Sandaru
ow.eeka kalin denn puluwannm hodai
Vihanga
Podi kale mathaka aluth karanna gaththa wayamata pin machan.ithuru tikath demu
B E N
ඊළඟට Ben 10: Alien Force
උපසිරසි ඕනAnonymous
Alien Force pluwan nam denna plz
විමා
සුපිරියටම වැඩේ දුන්නා
මේ මහන්සියට බොහොම ස්තුතියි සහෝ.Thisura Sanjana
❤️
Lasantha gayan
Ithuru Season Tikata denne Nadda Bro. Methanin Nawaththanawada? Ithuru Tikatath Dennakoooooo
විමා
උපසිරසි ලබා දුන්නු මේ සහෝදරය මේ වසර අවසානයේ විභාගයට මුහුණ දෙනවා
ඒකෙන් පස්සේ එයා ඉතුරු ටික ලබා දෙවි සහෝ.
Anonymous
Thkz sub ekata okkama baluwa mula idan elagata alien force eka denna puluwannam thakz
lahiru bandara
ben 10 ithuru Tikatath Sub eka dennako bn. Alien Force Ekata ehema
Maheshan Sandaru
supiri.issaraha seasons waltatah mehemma denna,
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයAlian Force එකටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්...
Anonymous
Ben 10 omniverse ඕනෑ
Anonymous
Ben 10 Alien Force ඕන
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
BinkyB
Ithuru Ewath ona
ravidu ishan
සබ්එකට Tnx Mchn✌️✌️ Alien force එකටත් සබ් දෙමු!
ජය!!Anonymous
බොහෝම ස්තූතියි බං, Alien force, ultimate alien,ominiverse සීරිස් වලටත් සබ් දෙන්න පුළුවන් නම් මාර වටිනව ❤
Tharuka
sub ekata thanks, alienforce eKATATH SUB DENNAKO.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yasith sandeepa
Alien force, ultimate alien,ominiverse series walatath sub dennako bro please. maara asawen baluwe me tika.
Anonymous
mn gawa WEB DL - 720p walin ben 10 series ekm thiyenawa alien force ultimate alien omniverse ben 10(2016) okktm sub tika hadl denn puluwnd brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ilagata puluwan nam ominiverse eka denna ban Alian force ekai ultimate alien ekatai kalin.mokda owage dub karapuwa hoyaganna puluwan.eth omniverse eke okkoma na.e set eka issellama denna puluwannam watinawa.