ක්ලැසික් සීරීස් අවසන් කතා සමයේ දහවෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිල්ලා ඉන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පොඩි පටලැවිල්ලක් තියෙන එපිසෝඩ් එකක්. හරි විදිහට බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාව ඉවර උනේ කලින් නමවෙනි එපිසෝඩ් එකෙන්. හැබැයි අන්තිමට විකාශය උනේ මේ එපිසෝඩ් එක. එතකොට මේ එපිසෝඩ් එක මොකක්ද? මේ එපිසෝඩ් එක මේ…

ක්ලැසික් සීරීස් අවසන් කතා සමයේ දහවෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිල්ලා ඉන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පොඩි පටලැවිල්ලක් තියෙන එපිසෝඩ් එකක්.
හරි විදිහට බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාව ඉවර උනේ කලින් නමවෙනි එපිසෝඩ් එකෙන්. හැබැයි අන්තිමට විකාශය උනේ මේ එපිසෝඩ් එක. එතකොට මේ එපිසෝඩ් එක මොකක්ද? මේ එපිසෝඩ් එක මේ සීරිස් ඒකට non canon – ඒ කියන්නේ කලින් ඒවාට සම්බන්දයක් නැති එපිසෝඩ් එකක් – හරියට මාර්වල්ලාගේ what if? කතා වගේ.
තව එපිසෝඩ් තුනක සබ් දෙන්න තියෙනවා. නමුත් ඉස්සර ඉඳන් කාලෙන් කාලෙට විකාශනය වුණ විදිහ අනුව මේ එපිසෝඩ් වල පිළිවෙල වෙනස් වෙලයි තියෙන්නෙ. බලන කට්ටිය පටලවාගන්නෙ නැතුව බලන්න කියලා මතක් කරනවා.😌
සුපුරුදු විදිහට වීර ක්‍රියාවකින් පටන් ගන්න බෙන්ගෙ ජීවිතේ අද ගිම්හාන නිවාඩුවේ අන්තිම දවස. ඒ කියන්නෙ වීරකම් පැත්තකින් තියලා, ග්වේන්වයි සීයවයි අතෑරලා ආයෙත් ඉස්කෝලෙ යන්නයි තියෙන්නෙ. මුල ඉඳන්ම බලපු කෙනෙක් නම් දන්නවා ඇති, බෙන් කියන්නෙ ඉස්කෝලෙදි අනිත් අයගෙන් හෑල්ලුවට ලක්වෙන ළමයෙක්. ඒ බල ඔරලෝසුව ලැබෙන්න කළින්. ඒ වුණත් ඒ රහස ගැන අනිත් අයට හෙළි කරන්න බැරි නිසා මේ තරම් ලොකු ශක්තියන් තමන් ළඟ තියාගෙන ඉස්සර වගේම හෑල්ලුවට ලක් වෙන්න වෙයි කියලා බෙන් ඉන්නෙ අවුලෙන්. කොහොම වෙතත් බෙන්ට ආයෙත් ඉස්කෝලෙ යන්න සිද්ද වෙනවා. ඒ වගේම පළවෙනි වතාවට බෙන්ගෙ දෙමව්පියන්වත් අද දකින්න පුළුවන්, සහ තවත් දේවල් තියෙනවා.😉
~ඉතින් රහස හංගගෙන ඉන්න බෙන්ගෙ පාසල් ජීවිතේ හුඟක් නීරස වෙයිද?
~කතාවෙ අවසානය ග්වේන්-සීයා නැති නීරස අවසානයක් වේවිද?
ඒවා බලන එක ඔයාලට භාරයි.
එහෙනම් ක්ලැසික් සීරීස් එක නිල වශයෙන් අවසන් උනත් නිල නොවන අවසානයත් එක්ක නැවත හමුවෙමු…✌

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,837 downloadsDownload BEN-10-CLASSIC-S04-E10.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S04
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
MSS
Anonymous
alien force ekath puluwan nam denna thanks for subs
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



alian force waltath mehem denna.thanks