Berserk S01 Sinhala Subtitles 1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 13 සහ 14 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. ටියුඩර් රාජ…
Berserk S01 Sinhala Subtitles
1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 13 සහ 14 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.
ටියුඩර් රාජ්‍යයේ කමාන්ඩර් සර් ඇඩොන්ගේ හමුදාව සමඟ සිටුවර ග්‍රිෆිත්ගේ උකුස්සාගේ කල්ලිය අතර සටන ආරම්භ වුනා. සටනේදී කැස්කාට එරෙහිව සර් ඇඩොන් මුහුණට මුහුණ හමුවීම නිසා ඒ දෙන්නා අතරෙ තනි සටනක් නිර්මාණය වුනා. ඒ සටනින් මොකක්දෝ හේතුවක් නිසා කැස්කා පරාජයේ වගේම මරණයේ ආසන්නයටම ආවත් ගට්ස්ගේ මැදිහත් වීම නිසා කැස්කා ඇඩොන්ගේ මරණීය පහරින් බේරෙනවා. ඒත් හිතපු නැති විදිහට කැස්කාට වුනු සිහි විසඥ වීමක් නිසා ඒ වැටීමෙන් බේරගන්න අත දික්කරපු ගට්ස් සමඟින්, දෙන්නාම ප්‍රපාතයකින් පහළට වැටෙනවා. ගඟකට වැටීමෙන් දෙන්නාම බේරුනත්, කැස්කා නම් උණ වැළදීමක් නිසාවෙන් තමයි මේ තත්වයේ ඉන්නේ කියල ගට්ස් දැනගන්නවා. ඉතින් ගට්ස් හැකි පමණින් කැස්කාට බෙහෙත් කරනවා.
කැස්කාගේ අසනීපය නිසා ඉක්මනින් තම සඟයන් හමුවට නොයා ඉන්න ගට්ස් තීරණය කරනවා. කැලයේ ඉන්න මේ අතරවාරයේ තමයි කැස්කා තමන්ගේ අතීතය ගැන කතාව හෙළි කරන්නෙ. දුප්පත්කම අසරණකම නිසා විකිනී පසුව කුඩා දැරියක් ලෙසින්ම විනාශ වීමට ගිය කැස්කාට, ග්‍රිෆිත් මුර දේවතාවෙක් වුනු විදිහ හෙළි කරනවා. ඒ අනුව එදා පටන් අද දක්වා කැස්කා ආපු ගමන ගැන ගට්ස් සමඟින් අත්දැකීම් බෙදා ගන්නවා. ඒ අතීත කතාවන්ට පස්සේ දැන් ආයෙත් උකුසු කල්ලියේ සඟයන් වෙතට යන වෙලාව ඇවිල්ලයි තියෙන්නෙ. හැබැයි මැරුනාද නැද්ද යන සැකයෙන් මේ දෙන්නාව හොයන ටියුඩර් හමුදාවත් කැලේට ඇවිල්ලයි ඉන්නෙ. කැස්කාට සහ ගට්ස්ට නිරුපද්‍රිතව තම සඟයන් වෙතට යන්න පුලුවන් වේවිද? නැත්නම් තවත් සටනකට මුහුණ දෙන්න වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 15 සහ 16 කොටස් වලින් මීළඟට හමුවෙමු.
Berserk S01 Sinhala Subtitlesලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
589 downloadsDownload Berserk-1997-S01-E13-E14-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #1997
- #Akiko Yajima
- #Akira Ishida
- #Berserk
- #Berserk (1997)
- #Berserk S01
- #Berserk S01 Sinhala Sub
- #Berserk S01 Sinhala Subtitles
- #Brad Tremain
- #Carla Tassara
- #Carrie Keranen
- #Christopher Kromer
- #Editor's Pick
- #Eiji Sekiguchi
- #Hideto Ebihara
- #Hiroyuki Yokoo
- #Ikuya Sawaki
- #Jeff Ward
- #Jon Avner
- #Kentaro Miura
- #Kevin T. Collins
- #Mahito Tsujimura
- #Marc Diraison
- #Marc Sebastian
- #Masahito Kawanago
- #Masuo Amada
- #MaxxA
- #Michelle Newman
- #Nobutoshi Canna
- #Offbeat
- #Rachael Lillis
- #Ryûji Mizuno
- #Sean Schemmel
- #Shôto Kashii
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Tamio Ôki
- #Tesshô Genda
- #Tomohiro Nishimura
- #Tôru Ôkawa
- #Toshiyuki Morikawa
- #TV
- #Unshô Ishizuka
- #Yasuyuki Kase
- #Yûko Miyamura
- #Yuri Shiratori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Ishan Madusha
Dilshan buddika
Thank ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Berserk (1997) [S01 : E13 & E14] Sinhala Subtitles | සිහිනයේ රැකවලුන් [සිංහල උපසිරසි] (200)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/07/Berserk-1997-1998-Cover-01.jpg)




බොහොම ස්තූතියි.