Watch Trailer

Mirzapur [S03 : E06] Sinhala Subtitles | අතුරුදහන් වීම සහ ගිණි ඇවිළීම [සිංහල උපසිරසි] (18+)

Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අද හය වෙනි කොටස. මිර්සාපූර් ගිණි ඇවිළිලා. ඒ ගින්න ජෝන්පූර් වලටත් පැතිරෙනවා. ගුඩ්ඩු ශාරද් ගැටුම දැන් දරුණු ලෙස ඇවිලෙන්න යන්නේ. පස් වෙනි කොටසේදී ගොලු තමන්ගෙ කණ්ඩායමත් එක්ක ප්‍රහාරයකට යනවා. ඇයට ආරංචියක් එනවා කාලීන් බයියා රඳවා ගෙන ඉන්න තැන ගැන. ගුඩ්ඩු අබිං ගණුදෙ…

Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්,

අද හය වෙනි කොටස.

මිර්සාපූර් ගිණි ඇවිළිලා. ඒ ගින්න ජෝන්පූර් වලටත් පැතිරෙනවා. ගුඩ්ඩු ශාරද් ගැටුම දැන් දරුණු ලෙස ඇවිලෙන්න යන්නේ.

පස් වෙනි කොටසේදී ගොලු තමන්ගෙ කණ්ඩායමත් එක්ක ප්‍රහාරයකට යනවා. ඇයට ආරංචියක් එනවා කාලීන් බයියා රඳවා ගෙන ඉන්න තැන ගැන. ගුඩ්ඩු අබිං ගණුදෙනුවට නේපාලයට ගිහින් ඉද්දී ගොලු ඔහුට නොදන්වාම තම ප්‍රදේශයෙන් පිටට ගිහින් මේ ප්‍රහාරය සැලසුම් කරනවා. ඒත් ඇය අසාර්ථක වෙන්නේ සිය සග්යන් සේරම මරණයට පත්වී ඇය භාරත් ත්‍යාගිගේ ග්‍රහණයට හසු වීමෙන්. ආපසු එන ගුඩ්ඩු දකින්නේ ගොලු අතුරුදහන් වී ඇති බව.ඔහු හිතන්නේ ඒක ශාරද්ගේ වැඩක් කියලා.

සියළු කටයුතු අවුල් වෙනවා. ගුඩ්ඩුට සියළුම දේට වඩා ගුඩ්ඩු වටිනවා. මිර්සපූර් හරහා ජෝන්පූරයට ගිණි ඇවිලෙන්නේ ඒ නිසා. උණුසුම් හය වෙනි කොටස නරඹන්න.

 

නැවත හමු වෙමු.

 

Mirzapur S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,265 downloadsDownload Mirzapur-S03-E06-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1All BT1Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

4,265 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Sahan Gayantha

    supiri.. bohoma sthuthi sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.