Black Knight සීරීස් එකේ අන්තිම කොටස තමයි අද අරන් ආවේ. මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක Sci-fi – Action ශානරයන්ට අයත් වෙනවා. Black Knight සීරීස් එකේ අධ්‍යක්ෂණය වගේම තිරරචනයත් සිදුකරලා…

Black Knight සීරීස් එකේ අන්තිම කොටස තමයි අද අරන් ආවේ. මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක Sci-fi – Action ශානරයන්ට අයත් වෙනවා. Black Knight සීරීස් එකේ අධ්‍යක්ෂණය වගේම තිරරචනයත් සිදුකරලා තියෙන්නේ Cho Ui Seok විසින්. Lee Yoon Kyun විසින් නිර්මාණය කරපු Black Knight කියන වෙබ්ටූන් එක පදනම් කරගෙන තමයි Black Knight නිර්මාණය කරලා තියෙන්නේ. නිකුත් කරලා දවස් තුනකින් නෙට්ෆ්ලික්ස් Top Non-English Series ලැයිස්තුවේ පළවෙනි ස්ථානයට එන්න Black Knight සමත් වෙනවා.

CAST – රංගන දායකත්වය
• Kim Woo Bin – 5-8
• Song Seung Heon – රියු සොක්
• Kang Yoo Seok – යූන් සා වොල්
• Esom – ජන්ග් සොල් ආ

-අවසාන කථාංගයෙන්-
ඉතින් රියු සොක්ව මරන්න 5-8 කරපු කුමන්ත්‍රණය සාර්ථක වෙන්නෑ. චොන්ම්යොන්ග් වලම බෙදාහරින්නෝ තමන්ව මරන්න හැදුවා කියලා දැනගත්ත රියු සොක්ට හොදටම තරහ යනවා. තව රියු සොක් කරපු හැම අපරාධයක්ම එයාගේ තාත්තා වෙන සභාපති රියුට මේජර් ජන්ග් කිව්ව හින්දා රියු සොක් තාත්තා අතර වෙච්ච සංවාදයේ අන්තිමේදී ආරක්ෂක ඇමති සභාපති රියුට වෙඩි තියලා මරනවා. ඉතින් මේක හින්දා රියු සොක් චොන්ම්යොන්ග් වල සභාපති වෙනවා. තව එයාව මරන්න හදපු බෙදාහරින්නෝ ත්‍රස්තවාදීන් විදියට නම් කරලා අත්අඩංගුවට ගන්න නියෝග කරනවා. ඒ අතරෙම හොයාගන්නවා චොන්ම්යොන්ග් සරණාගතයොන්ට ගහන එන්නතෙන් මිනිස්සු මැරෙනවා කියලා. ඒකහින්දා බෙදාහරින්නෝ ඒක නවත්තන්න යනවා. එහෙම ගියපු සා වොල්ව අහුවෙලා අත් අඩංගුවට අරන් චොන්ම්යොන්ග්වලට අරන් යනවා. ඉතින් සා වොල්ව අරගන්න 5-8ත් එක්ක මේජර් ජන්ග් සොල් ආත් එකතු වෙනවා. ඉතින් කෝර් දිස්ත්‍රික්කය ඇතුලට ඇවිත් සේරමව මරලා ආරක්ෂක අමාත්‍යවත් අත් අඩංගුවට අරන් එනකොට රියු සොක් තීරණය කරනවා එයාර් කෝර් එකා පුපුරවලා දාන්න. ඉතින් අවසානයේ මොකක් වේවිද? එහෙනම් අවසාන කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා. සීරීස් එකම දෙන්න මෙච්චර කල් ගිය එකට අවසාන වශයෙන් සමාව ඉල්ලනවා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,391 downloadsDownload Black-Knight-S01E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Black Knight S01 Sinhala sub
- #Black Knight S01E01 Sinhala sub
- #Black Knight season 1 sinhala sub
- #Black Knight Sinhala Sub
- #Black Knight Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sandun
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥jSahan Gayantha
thanks a lot saho sub ekata
Samadhi Premarathne
T YYYYYYYYYYYYYYYYOU
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Kohomada ballne me fillm eka