Watch Trailer

Bloody Flower [S01 : E04] Sinhala Subtitles | අවසාන අවස්ථාව [සිංහල උපසිරසි]

Bloody Flower Sinhala Subtitles අවසානයේදී උසාවියෙන් ග්යොම්ට මරණ දඬුවම නියම වෙලා ඔහුව සිරගත කරනවා. හැබැයි ග්යොම් ලේසියෙන් පරාජය පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඔහුගේ එකම අරමුණ වෙන්නේ කෙසේ හෝ තමන්ගේ වෛද්‍ය හැකියාව ලෝකයට ඔප්පු කරන්න අවස්ථාවක් හදාගන්න එකයි. මේ වෙනුවෙන් ඔහු […]

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bloody Flower Sinhala Subtitles

අවසානයේදී උසාවියෙන් ග්යොම්ට මරණ දඬුවම නියම වෙලා ඔහුව සිරගත කරනවා. හැබැයි ග්යොම් ලේසියෙන් පරාජය පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඔහුගේ එකම අරමුණ වෙන්නේ කෙසේ හෝ තමන්ගේ වෛද්‍ය හැකියාව ලෝකයට ඔප්පු කරන්න අවස්ථාවක් හදාගන්න එකයි. මේ වෙනුවෙන් ඔහු නීතීඥ හන් ජුන් එක්ක එකතු වෙලා හිරගෙදර ඇතුළේ ඉඳන් රහසිගතව සැලසුම් හදන්න ගන්නවා.

මේ අතරේ, දක්ෂ අභිචෝදකවරිය නිකන් ඉන්නේ නැහැ. ඇය රෑ දවල් වෙහෙසෙන්නේ මේ සැක සහිත මරණ සහ අතුරුදහන් වීම් පිටුපස හැංගිලා තියෙන මහා කුමන්ත්‍රණය සහ රහස් සබඳතා මොනවාද කියලා මුළුමනින්ම හෙළි කරගන්නයි.

කතාව තවත් උණුසුම් කරමින්, මේ නීතිමය සටන අස්සට දේශපාලන බලපෑම් ලොකුවටම ඇතුළු වෙන්න ගන්නවා. රටේ ඉන්න ඉතාමත් බලවත් රෝහල් අධ්‍යක්ෂකවරයෙක්..ඒ වගේම ඊළඟ ඡන්දයෙන් ලොකු දේශපාලන උසස් තනතුරක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්..මේ හැමදේම තමන්ගේ වාසියට හරවගන්න උත්සාහ කරනවා. මුළු සිදුවීමේම සැබෑ පාලනය තමන්ගේ අතට ගන්න මෙයා පිටිපස්සෙන් ඉඳන් නූල් අදින බව පේන්න ගන්නවා.

මේ වගේ දරුණු දේශපාලන කුමන්ත්‍රණ, නීතිමය බාධා සහ අභිචෝදකවරියගේ දැඩි පරීක්ෂණ අස්සේ:

  • ග්යොම් බලාපොරොත්තු වෙන විදිහටම තමන්ගේ වෛද්‍ය නිරූපණය (Demonstration) කරන්න අවස්ථාවක් එයාට ලැබෙයිද?
  • හන් ජුන්ගේ දුවව බේරගන්න මේ දෙන්නට පුළුවන් වෙයිද?
Bloody Flower Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

98 downloadsDownload Bloody-Flower-S01-E04-Sinhala-Subtitles-3.zip27 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bloody Flower Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

98 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks