Bloody Flower Sinhala Subtitles චේම් රෝහලේ සභාපති ජොං-සු, නීතීඥ හන්-ජුන්ට බල කරනවා වූ-ග්යොම්ගේ ලේවලින් බෙහෙතක් හදන්න උදව් කරන්න කියලා. ඒ වෙනුවෙන් හන්-ජුන්ගේ දුව මින්-සෝට පෝලිම පැනලා මුලින්ම ප්‍රතිකාර ගන්න අවස්ථාව දෙනවා කියනවා. මේ අතරේ මින්-සෝගේ අසනීපය දරුණු වෙලා ඇස් පෙනීමත් නැති වෙනවා. අභිචෝදක චා ම…

Bloody Flower Sinhala Subtitles
චේම් රෝහලේ සභාපති ජොං-සු, නීතීඥ හන්-ජුන්ට බල කරනවා වූ-ග්යොම්ගේ ලේවලින් බෙහෙතක් හදන්න උදව් කරන්න කියලා. ඒ වෙනුවෙන් හන්-ජුන්ගේ දුව මින්-සෝට පෝලිම පැනලා මුලින්ම ප්‍රතිකාර ගන්න අවස්ථාව දෙනවා කියනවා. මේ අතරේ මින්-සෝගේ අසනීපය දරුණු වෙලා ඇස් පෙනීමත් නැති වෙනවා.
අභිචෝදක චා මරණ දඬුවම ඉල්ලුවත්, හන්-ජුන්ගේ හැඟීම්බර තර්ක නිසා උසාවියෙන් වූ-ග්යොම්ව බේරගන්නවා. විනිසුරුවරයා තීන්දු කරන්නේ වූ-ග්යොම් මරපු අයට වඩා ඉස්සරහට ජීවිත බේරන නිසා, ඔහුව චේම් රෝහලේ රහස් ඒකකයක තියලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරවන්නයි. මේකෙන් සභාපති ජොං-සු බලන්නේ වූ-ග්යොම්ව පාවිච්චි කරලා කෝටි ගණන් සල්ලි හම්බකරන්නයි.
නඩුව ඉවර වුණත් අභිචෝදක චා දිගටම පරීක්ෂණ කරලා හොයාගන්නවා, මේ රෝහල ඇතුළේ ඉස්සර ඉඳන්ම නීතිවිරෝධී මිනිස් පරීක්ෂණ සිද්ධ වුණු බව.
ඒ අස්සේ, රෝහලේ හිරවෙලා ඉන්න වූ-ග්යොම්ව හම්බවෙන්න අභිරහස් ප්‍රොෆෙසර් හන් එනවා. වූ-ග්යොම් එයාගෙන් “හැමදේම ලෑස්තිද?” කියලා අහලා අද්භූත විදිහට හිනාවෙද්දී, අභිචෝදක චා කෙලින්ම සභාපති ජොං-සුගෙන් අහනවා “ඔයාලා මෙහේ හොර පරීක්ෂණ කරා නේද?” කියලා!
Bloody Flower Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
103 downloadsDownload Bloody-Flower-S01-E05-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Bloody Flower Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Bloody Flower S01 Sinhala Sub
- #Bloody Flower S01 Sinhala Subtitles
- #Bloody Flower Season 1 Sinhala Sub
- #Bloody Flower Season 1 Sinhala Subtitles
- #Bloody Flower Sinhala Sub
- #Bloody Flower Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement




Thanks