Watch Trailer

Breaking Bad [S01 : E01] | නරකෙන්ම කරමු – ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ අංක 1 Tv Series එක බලමුද? එහෙනම් ඉතින් ඔයාලා ඇවිත් තියෙන්නේ හරිම තැනටයි. මේ වෙන තෙක්ම ලෝකයේ අංක 01 ටිවි සිරියස් එක වුන Breaking Bad කතා මාලාවේ සිංහල උපසිරස අද ඉදන් මම ඔයාලට ගේනවා. Imdb දර්ශකයේ 9.5 ඉතා විශාල ප්‍රසිද්ධියක් දිනාගෙන තියෙන මේ කතාව 2009 ඉදන් 2013 දක්වා American Movie Classics (AMC)…

Breaking Bad s012

ලෝකයේ අංක 1 Tv Series එක බලමුද?  එහෙනම් ඉතින් ඔයාලා ඇවිත් තියෙන්නේ හරිම තැනටයි. මේ වෙන තෙක්ම ලෝකයේ අංක 01 ටිවි සිරියස් එක වුන Breaking Bad කතා මාලාවේ සිංහල උපසිරස අද ඉදන් මම ඔයාලට ගේනවා. Imdb දර්ශකයේ  9.5 ඉතා විශාල ප්‍රසිද්ධියක් දිනාගෙන තියෙන මේ කතාව 2009 ඉදන් 2013 දක්වා American Movie Classics (AMC)  නාලිකාවේ විකාශනය වුනා. මේ කතාව බලපු අය නම් ගොඩක් ඇති. ඔයා බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න. මොකද කොච්චර ටිවි සිරියස් බැලුවත් වැඩක් නෑ Breaking Bad බැලුවේ නැත්නම්. 😀 ඔයාලට අද ඉදන් දවසට එක කොටස ගානේ මේ කතාව ලැබෙන නිසා ලේසියෙන් බලන්න පුලුවන් වේවි. එහෙනම් මුල ඉදන්ම පටන් ගමු මේ කතාව… . . 

වොල්ටර් වයිට්, ඇමරිකාවේ ජිවත් වෙන ඉස්කෝලයක උගන්වන සාමාන්‍ය රසායන විද්‍යා ගුරුවරයෙක්. එයාගේ බිරිද වුන ස්කයිලර් සහ පුතා වුන වොල්ටර් ජූනියර් එක්ක සාමාන්‍ය විදියට ජිවත් වෙන වොල්ටර් හදිසියේම අසනීප වෙනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාගේ පෙනහළුවල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ මදිවට මෙයා ඉක්මන්ම මැරිලා යනවා කියලා තමයි මෙයාගේ දොස්තරලා කියන්නේ. එතකොට මෙයාගේ බිරිදයි පුතයි ජිවත් වෙන්නේ කොහොමද? වොල්ටර්ගේ හිතට එන පළවෙනි ප්‍රශ්නය තමයි ඒ. මේ අතරේ වොල්ටර් එයාගේ මස්සිනා වුන එහෙමත් නැත්නම් පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරියෙක් වුන හැන්ක් එක්ක මෙත් කියන කුඩු ජාතිය හදන හොර තිප්පලක් වටලන්න යනවා. මේ ගමනින් වොල්ටර්ගේ ජීවිතය ගොඩක් දුරට වෙනස් වෙනවා. ඇත්තටම ‍මෙයාට මොකද වුනේ? කොයි වගේ විදියට එයාගේ ජිවිතය වෙනස් වුනේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

78,540 downloadsDownload Breaking-Bad-S01-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

78,540 downloadsDownload Subtitles25 KB

129 comments

  1. sujeewa

    mama first,huuuuuuuuuuuuuu,thanks lot,lot

  2. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ ඔයා දෙන ඒවා නොබල අරිනවද?

    1. තරුෂ දිනුජය

      ශික් විනාඩි දෙකෙන් 1ස්ට් වෙන්න බැරිවුනේ.

  3. Nipun

    mchn meke torrent eka link krala waradi wage.. check it.. thanks for sub :)

  4. Sam

    niyamai sahoo..sub thnksss..digatama demu...
    torrent link 1 waradi sahoo...check it brooo...

  5. නිරෝෂ්

    නියමයි පැතුම්.තෑන්ක්ස්. ජයවේවා

  6. lakshyan

    හම්මේ දැන් ඉතින් මේකත් බලන්න පටන් ගන්න වෙනවා!! සබ් එකට තැන්ක්ස් සහෝ! :D

    1. Ddilsh

  7. Deshan

    නියමයි සහෝ

  8. CyberJayn

    Elaaaaaaaaaaaaaaaaaaaaaa thnx macha

  9. Rayan

    එළ , දැන් ඉතින් බැලිල්ලක් තියෙන්නෙ , තෑන්ක්ස් සහෝ .....

  10. Akila

    kauruhari 24 season 6 indala sub denna plz.........................

  11. Laksh!tha

    Pattai hode....Thanks Bro...!!!

  12. #ChalinduDeshan (කිනා)

    විමාගේ පිහිටෙන් ෆුල් සීසන් සෙට් එකම තියේ.
    සබ බාගෙන බැලිල්ලක් විතරයි තියෙන්නේ.
    එල එල.
    ජය!

    1. ශාන් විමුක්ති (විමා)

      හම්මේ..
      පිං දීහන් :D

    2. kingsam

      Kohomada bn meka banne

    3. ANURADHA

      E mata s03 eke idan epi tika hoyaganna set karahallakoo

  13. ANTON

    mekath balanna ona...
    Thanks Bro!

  14. sajeevi

    thanks.
    mekath balamu ehenam.

  15. Kasun Widusha

    ela mcn,baiscop ekata aduwak wela tibuna deyak oya smpoorna karanda yanne hadawathinma suba pathanawa .season 5 ma complete karanda lebenda kiyala.................

  16. sanka

    tnx mcn

  17. Hiran S. Amarasinghe

    Thanks saho.. Man nam mee dawaa wala mentalist 1e balanney. Man eeka balala iwara karaddi meeken sub godak awith thiyeewi. Mata oni 1 digata episode keepayakma balannai.

    Suba pathum saho... Baiscopelk sub daana ela kollange sub aran tv series balana 1 mage winoodaanshaya wela..

  18. ANJANA

    Thanks.. supiri...

  19. isuru

    Niyamai sahoo.meka denakammai hitiye.s5ma Demu.jaya wewa!

  20. ශාන් විමුක්ති (විමා)

    එහෙනම් කියා කියා උන්න වගේම වැඩේ දුන්න නේද
    එල එල එල
    බලන්ට ගන්නම්කො ආයෙමත්
    සැට් එකම බැලුව
    සීන එකක් නෑ
    මේ වගේ එකක් ආයේ බලන්නම ඕනා :D
    එහෙනම් මචෝ වදේ එළකිරි එකට කොරගෙන යන්ට ලැබේවා

  21. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  22. Deshan

    සේරෝම එක පාර බෑවා.. මගින් නවත්වන්ඩ එපා හොදේ.. හලි අපරාදයක් වෙන්නෙ

  23. KH7

    Thanks Bro.. Ai meka denna mechchara kal gaththe... :D

  24. rajitha yasas

    ගොඩක් හොද වැඩක්. මමත් ආසාවෙන් බලපු tv series එකක්

  25. Jamson

    Thanks machan.. patta

  26. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි කවිඳු මලෝ,
    කියල වැඩක් නැහැ..
    මමත් මේක බැලුවා..
    සුපිරි..
    ඒත් ආයේ බලන එකනම් පාඩුවක් වෙන්නේ නැහැ..
    ඒ නිසා ආයේ බලනවා..
    එහෙනම් දිගටම ගේමු..
    ජය වේවා!!!
    අනික තමා..
    ආයෙත් වෙන අයගේ පින්තුර එහෙම fb දාන්න එපා හොඳේ...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ මම ම තමයි සහෝ. :p
      අවුලකට තියෙන්නේ ඒක පොඩ්ඩක් විතර පරණයි .. . . :D

  27. me

    Thanks

  28. lakshitha

    thnx mchn sub 1te :D

  29. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  30. ෂෙරින් සමාධි ගිනිගේ

    නියමයි සහෝ....
    ඇත්තටම මට කියන්න තියෙන්නෙ
    එක්කො මූට පිස්සු නැත්නම් හැටි කියලා...
    මේ මලයා කතා දෙනවා දෙනවා ඉවරයක් නෑ...
    සතියකට කතා කීයක එපිසෝඩ් කීයක් දෙනවද?
    අනේ මන්දා...
    මට නම් පිස්සු වගේ...:D
    කොහොමහරි.. බොහොම ස්තූතියි...
    ජය!!!

  31. darshana

    Mama meka hoya hoya hitiye machan..... ithurutikat ikmanata denna....

  32. Saketha Pulasthi

    හෑ...... මෙන්න වැඩක් :o
    බ්‍රේකින් බෑඩ් බයිස්කෝප් එකෙන් දීලා.. එකෙන්ම කවිදු අයියා දීල තියෙන ඔක්කොම ටිවී සීරීස් IMD Ratings 8.0ට වඩා වැඩියි.ඒවා ඔක්කොම බලපු එකේ මේක නොබල කොහොමෙයි .
    දැන්නම් ඉතින් මේ සයිට් එකේ අඩුපාඩුවක් නැති තරම්....අනේ තව කවුරුහරි සුපින්වතෙක් Lost එකත් දෙන්නකෝ.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  33. Madhubhashana

    Great Work Bro....
    Magin nawaththanne nethuwa Season 5 tama Sub balaporoththu wenawa....... Thanks Again

  34. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු මල්ලි. මේකත් එහෙනම් බලමු නේද?

    ජය වේවා!

  35. thisal

    එල එල බන් හැබැයි අවුලකට තියෙන්නෙ මෙක ඔඩක් උන් බලලා තියෙන්නෙ මාත් බලලා තියෙන්නෙ........... දිගටම දෙමු සබ,,

  36. මම අහිංසකයි

    hey!! yo! bitch, do you have any crystal meth with you . Cheers bro!! keep it up :)

  37. Thanu

    Thanku saho, mekath enakal hitapu tv series 1k, thanks again

  38. සමීර චතුරංග

    නියමයි මලේ.
    ඇත්තටම මේක ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා කියලා පේනවා.
    දිගටම කිව්ව විදියටම දීගෙන යමු එහෙනම්.
    ජය වේවා,
    ඊලඟ එපියෙන් යමුවෙමු.

  39. කණිෂ්ක මල්ලි

    පට්ටනේ..මම මේක ඔයා කරනවා කියලා දන්නේ නැතුව සබ් එක බාගයක් කලත් එක්ක..පස්සේ තමයි රොයිලි අයියා කිව්වේ..හෙහේ නියමයි සහෝ දිගටම දෙන්න

  40. Mahesh

    sub ekata thanx aaaaaaaaaa

  41. Dinupa

    Thanks mcn... meka madadi nawaththannathuwa digatama denna. mekanam patta tv series 1k..

    Jayawewa!!

  42. I.W.M.S Ilangakoon

    NIYAMAI MACHOOO,,,
    DIGATAMA DEMU,,,
    ME WAGE SUPIRI KATAWAK MISS KARALA KOHOMADA,,,,
    ELA ELA JAYA WEWA,,,

  43. Achintha Sameera

    කවිඳු ගිම්හාන් (පැතුම්) තැන්ක්ස් මචෝ සබ් එකට
    මේක පටන් ගත්ත වගේ නෙමෙයි ඉවර කරපන් හොදේ
    උබේ වැඩේනම් කියල වැඩක් නැ හොදේ..

  44. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. ගයාන් රූකාන්ත

    මේකත් රොයිලි අයියා වගේ මුළු ඇගෙන්ම සබ් කොරනවද මංදා ;)
    මොනවා උනත් එල වැඩක්, සිරාවටම සුපිරිම වැඩක්
    සබට බොහොම තුති මචෝ ජය!!
    හැම එපියකටම කොමෙන්ට් කොරන්න බැරි උනොත් සමාවෙන්න ඕනේ
    ඒ උනත් අනිවා මේ කතාව බලනවා.

  46. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  47. ප්‍රදීප්

    නියමයි සහො!
    දිගටම කරගෙන යමු වැඩේ.
    එළම තමයි...
    ජයෙන් ජය.
    :D

  48. kavinda

    අඩේ නියමයි මචන් උබ මේකට sub දුන්න 1ක දිගටම කරමු ඈ......තැන්කූ වේවා!!!!!!!

  49. “චූටී මල්ලි”

    කාලේක ඉදන් ඉල්ල උන්නු එක්ක බන්
    අනේ බන් මෙන්න මේ කොපියටත් එක්කම සබ් දියන්
    Torrent hash: 72A391645B5EA76DD6F5ADE169FFDA943AA81649
    එලස් සබට තුති
    ඔබට ජය..........

  50. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට. අනිවා බලනවා මේකනම්.
    දැන් Season 2 තමයි බලන්න තියෙන්නෙ.
    ජය වේවා. !

Load more comments