Watch Trailer

The Mentalist [S06 : E16] |කලා හොරු.. [සිංහල උපසිරසි සමඟ]

මතක විදියට ගිය සමයේදී මෙයාලාට පුළුවන් වුනා වෑන් පෙල්ට්ව පැහැරගත්තු හයිබාච්ව මරලාම දාන්න. ඒත් අද කතාව ඒ ගැන නම් නෙමෙයි. අද කතාව තියෙන්නේ වෙනම ඩිපාර්ට්මන්ට් එකකට ලැබුණු කේස් එකක් ජේන් විසින් ඇබට්ට කියලා බාරගෙන ඒක විසඳන විදියක්. අද කතාවේදී මාතෘකාව කියෙව්වාම ලිපියේ කිසිම දෙයක් කියවන්න නැති වේවි. අද කතා…

The Mentalist SE6-3 මතක විදියට ගිය සමයේදී මෙයාලාට පුළුවන් වුනා වෑන් පෙල්ට්ව පැහැරගත්තු හයිබාච්ව මරලාම දාන්න. ඒත් අද කතාව ඒ ගැන නම් නෙමෙයි. අද කතාව තියෙන්නේ වෙනම ඩිපාර්ට්මන්ට් එකකට ලැබුණු කේස් එකක් ජේන් විසින් ඇබට්ට කියලා බාරගෙන ඒක විසඳන විදියක්. අද කතාවේදී මාතෘකාව කියෙව්වාම ලිපියේ කිසිම දෙයක් කියවන්න නැති වේවි. අද කතාවේදී FBI එකේ කලා දෙපාර්තමේන්තුවට අදාල කේස් එකක් තමයි ජේන් මේ විදියට බාර ගන්නේ. ඒකේ ප්‍රධානියා තමයි නියෝජිත පයික් කියන්නේ. මෙයාලා එකතු වෙලා තමයි කලාකෘති සහ කලාත්මක බඩු භාන්ඩ හොරකම් කරපු අයව අල්ලන්නේ. අද මේ විසඳන්න යන කේස් එකේ චිත්‍ර හොරකමකදී මිනීමැරුමකුත් සිදු වෙනවා.

මේ හොරකම සිදු කරපු කෙනා මීට ගොඩක් වතාවක් කලාකෘති, චිත්‍ර හොරකම් කරපු කෙනෙක්. ඒත් එයාගේ පලවෙනි වතාවට තමයි මේ විදියට හොරකමකදී වෙඩි තැබීමක් සිදු කරලා මිනීමැරුමක් සිදු වෙලා තියෙන්නේ. මේ හොරා කවුරු වුනත් එයා කවුද කියලා කවුරුවත් දන්නේ නෑ. මෙයාගේ පස්සේ කලා දෙපාර්තමේන්තුව අවුරුදු ගාණක් එලෙව්වත්, කිසිම පොටක් පෑදිලා නෑ. මේක නිසා තමයි ජේන් මෙයාලට උදව් දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ. අද කතාවේදී නම් ජේන් සුපිරිම උප්පරවැට්ටියක් තමයි දාන්නේ. මේ උප්පරවැට්ටියෙන් අවසානයේදී හොරාව අල්ල ගන්නවා.

අද කතාවේදී නම් අවසාන උප්පරවැට්ටියේදී බොහෝම සංකීර්ණ මානසික තත්වයක් උපයෝගී කරගෙන තමයි නිර්මාණය කරන්නේ. (හදිසි අවස්ථාවකදී මිනිහෙක් බොහෝවිට විශ්වාස කරන්නේ තමුන්ට විශ්වාස කිරීමට අවශ්‍ය දේ පමණයි. යතාර්ථය නොවේ.) ඇත්තටම කිව්වොත් මේ තාක් කතා වල ඔයාලට හිතලා ඇති සමහර වෙලාවට මේ වගේ දාන උප්පරවැට්ටි වලට මිනිස්සු අහුවෙයිද කියලා. ඒත් ඇත්තටම මේ සම්පූර්ණ කතාවම නිර්මාණය කරද්දී සම්පූර්ණයෙන්ම විවිධාකාර මිනිස්සුන්ගේ සත්‍ය මනෝභාවයන් සහ මානසික තත්වයන් අනුව එයාලා මානසිකව යම් යම් අවස්ථාවල ප්‍රතිචාර දක්වන ආකාරයන් අනුවයි මේ කතාවේ ගලායෑම පදනම් කරගෙන තියෙන්නේ. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

233 MB කොපිය මෙතනින් බාගන්න

282A505FEB4BD04083C22197B4DB3841BE3C83A3

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,190 downloadsDownload The-Mentalist-S06E16.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode            All Episodes                      Next Episode >>

Subtitles

2,190 downloadsDownload Subtitles46 KB

17 comments

  1. sajeevi

    thanks a lot

  2. dila

    ela ela
    thnx machan

  3. Dharshana....

    denakan ban balagena hitiye,thanks...

  4. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  5. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. R.D

    THX bro...........

  8. weere

    ස්තුතියි සහෝ.දිගටම සබ් ටික වෙඩි වගේ දෙමු :)

  9. prabhath

    godak thanks praneethy saho

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. sanjaya

    Supiri kathawak niyamai thankz niyama wede ohoma yamu

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Hiran S Amarasinghe

    Jaya wewa... Man mee tv series 1ta pissu watila. Man harima Asai rahas pareekshaka film walata.. Thanks saho...

  17. Mano

    Godak sthuthi..Jaya wewa!