Watch Trailer

Broken But Beautiful [S01 : E03 & E04] Sinhala Subtitles | මිලාන වූ සිහින [සිංහල උපසිරැසි සමග] (18+)

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා. අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්! දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට. ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කර…

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.  අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!  දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.  ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි! හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඇය! අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා. ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!  ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ. අවුරුද්දක් ගත වෙලා අද ඇයගෙ උපන්දිනේ. ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්. හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් දෛවය දවසක් මේ දෙන්නව මුණගස්සනවා.  ඒ ඇයි?  ඊට පස්සෙ මොකෝ වෙන්නෙ? පුරා කොටස් 11 ඔස්සේ දිගහැරෙන මේ කතන්දරේ 

Broken But Beautiful!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.

2,123 downloadsDownload Broken-But-Beautiful-S1-E03-E04.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

2,123 downloadsDownload Subtitles30 KB

17 comments

  1. MAALnath

    Thanks ................good luck ...............

  2. crazy_chamikim

    Balagena indiye full season ekama download karala eelanga sub ekath daanakan...ithuru tikath puluwan tharam ikmanata denn broo...good luck and thank you very much......

  3. maikee

    mn hituwa mekata sub dena kenata me katawa amataka wela kiyala. koma hari sub eka dunna ne. tanx elama. jaya wewa.

  4. Chamindu Madhushan

    Thank you macho..

  5. awsanjaya

    Thanx for he sub...

  6. Ayesh Prashan

    Thank You

  7. suranuwan

    thank you..

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. ubuntu89

    good one thanks

  10. Kulanjana Maduranga

    subata thanks

  11. Mayura

    කාලරාමු හදාගෙන කරන උපසිරැසියක් නිසා ප්‍රමාදවීම් වෙන්න පුලුවන්. සතියකට කොටස් යුගල් දෙකක් ගානෙ දෙන්න තමා සැලසුම් කරන් තියෙන්නේ. මීළඟ කොටස් යුගල 22වෙනිදට වගේ දෙන්නම්.

  12. Imeshamadu

    Thenks for sub superb

  13. BTC

    thanks bro..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. TharakaWAS

    Subata thanks bro...!!!

  16. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Ayesh

    Ane season 2 sub dendakoo