Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E05] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූට සිද්ධ වෙනවා ඉයුන් ගි එක්ක සභාපතිතුමාව මුණ ගැහෙන්න. ඒත් එයාලා අතර සිද්ධ වෙන කතා බහ නම් සුහද එකක් වෙන්නේ නෑ. ඉතින් අන්තිමේදී සභාපතිතුමා ඉයුන් ගි එක්ක කෝපයෙන් පිට වෙලා යන්නේ කන්ග් මා රූට ඕනේම දෙයක් දීලා ඉයුන් ගි ගෙන් ඈත් කරවන වැඩේ හන් ජේ හීට භාරදීලයි. ඒත් ඉතින් කන්ග් මා රූ කියනවා […]

කන්ග් මා රූට සිද්ධ වෙනවා ඉයුන් ගි එක්ක සභාපතිතුමාව මුණ ගැහෙන්න. ඒත් එයාලා අතර සිද්ධ වෙන කතා බහ නම් සුහද එකක් වෙන්නේ නෑ. ඉතින් අන්තිමේදී සභාපතිතුමා ඉයුන් ගි එක්ක කෝපයෙන් පිට වෙලා යන්නේ කන්ග් මා රූට ඕනේම දෙයක් දීලා ඉයුන් ගි ගෙන් ඈත් කරවන වැඩේ හන් ජේ හීට භාරදීලයි. ඒත් ඉතින් කන්ග් මා රූ කියනවා එයා හන් ජේ හීව ආපහු ගන්නවා කියලා. මේ වැඩෙන් ඉයුන් ගිගේ තනතුරත් නැති වෙනවා. ඒත් සභාපතිතුමාට අකීකරු වෙලා සමාගමේ රැස්වීමට සහභාගි වෙන ඉයුන් ගිට අහන්න ලැබෙන්නේ සුභ පුවතක් නෙවෙයි. සමාගමට අවශ්‍ය මුදල් වගයක් ලබාගන්න නම් ඉයුන් ගිගේ අම්මගේ නිවාඩු නිකේතනය විකුණන්න වෙනවා. ඉයුන් ගි ඒකට විරුද්ධ වුණත් සභාපතිතුමා ඒක විකුණන වැඩේ හන් ජේ හීට භාර දෙනවා. ඉතින් මුළු ඉයුන් ගි මුළු දවසක්ම මහන්සි වෙලා ඒක නොකර ඉන්න පුළුවන් විදිහේ ක්‍රමයක් හෙව්වත් හොයාගන්න ලැබෙන්නේ නෑ. ඒත් හන් ජේ හී සහ ඉයුන් ගි අතර කතාව දුරකථනයෙන් අහන්න ලැබුණ මා රූ ඉයුන් ගිට උදව් කරන්න ජපානයට එනවා. ඉතින් එයාට හන් ජේ හීව පරද්දන්න පුළුවන් වෙයිද? මා රූ, ඉයුන් ගි එක්ක ඉන්නේ එයාට ඇත්තටම කැමති නිසාද නැත්නම් හන් ජේ හීගෙන් පළිගන්න අවශ්‍ය නිසාද? අද කතාවෙන් ඒ ගැන දැනගනිමු.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,565 downloadsDownload The-innocent-Man-E05.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,565 downloadsDownload Subtitles28 KB

12 comments

  1. lushan...thusi

    උපසිරසියට ස්තුති ... ජය වේවා...❤️❤️

  2. Jayasanka

    ගොඩාක් ස්තුතියි.

  3. Oshan wudith

    බොහොම ස්තූතියි !!!

  4. udayakumari

    බොහොම ස්තුතියි

  5. Sajiya99

    Thanks sub ekata

  6. chandika123

    Thnkzzz kollo

  7. Kulanjana Maduranga

    subata thanks

  8. thanujamilandi

    thank you sub ekata godakkk... jaya wewa!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Udara Damith Dissanayaka

    maru

  11. AHGASE2018

    thanx

  12. Krishani

    Thank you