Watch Trailer

Citadel [S02 : E03] Sinhala Subtitles | බර්නාඩ්ගේ ඔත්තුකාරයින්… [සිංහල උපසිරසි]

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… කයිල් (මේසන්) කියපු දේ අහන්නේ නැතුව ඇබී, කාටර්ව මුණ ගැහෙන්න ගියා. පස්සේ එතනට මැන්ටිකෝර් එකෙන් ඇවිත් කාටර්ව මරලා ඇබීව පැහැර ගෙන ගියා. කයිල් එතනට ආවත්, සටනකට හිර වෙලා හිටපු නිසා එයාට ඇ…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

කයිල් (මේසන්) කියපු දේ අහන්නේ නැතුව ඇබී, කාටර්ව මුණ ගැහෙන්න ගියා. පස්සේ එතනට මැන්ටිකෝර් එකෙන් ඇවිත් කාටර්ව මරලා ඇබීව පැහැර ගෙන ගියා. කයිල් එතනට ආවත්, සටනකට හිර වෙලා හිටපු නිසා එයාට ඇබීව බේර ගන්න බැරි වුණා.

පස්සේ ගෙදර ඇවිත් ඇබීව හොයා ගන්න ආයුධ සන්නද්ධ වෙලා කයිල් ආපහු යන්න ලෑස්ති වෙද්දි එතනට නාඩියා ආවා. ලොකු සටනකට පස්සේ නාඩියා එතනින් යන්න ගියා මේසන්ට (කයිල්) අන්තිම වතාවට අනතුරු අගවලා.

හච් සහ බර්නාඩ් ඉතාලියට ගිහින් බ්‍රාගාගේ සැලසුම විනාශ කරන වැඩේට ඕන කරන ඔත්තුකාරයින්ව හොයා ගන්න පුවතක් ප්‍රසිද්ධ කරා.

අද කතාංගයට ආරම්භයක්…

බර්නාඩ්ගේ ඔත්තුකාර කණ්ඩායමේ සමාජිකයෝ කවුද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම මේ අය එකතු වෙලා රෝමයේ තියෙන CIA මුලස්ථානයෙන් විශේෂ පුද්ගලයකුගේ තොරතුරු සොරා ගන්න මෙහෙයුමක් දියත් කරන්නයි යන්නේ. ඉතිං කවුද මේ විශේෂ පුද්ගලයා? බලලම දැන ගන්නකෝ.  

 

  • කොටසකගේ නම: Chinos
  • ධාවන කාලය: මිනිත්තු 42
  • අධ්‍යක්ෂණය: Joe Russo
  • තිර රචනය: David Weil, Gursimran Sandhu සහ Kennedy Edmonds
  • IMDb අගය: 7.3/10
  • මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 06

 

එහෙනම් හතරවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

299 downloadsDownload Citadel-S02-E03-Sinhala-Subtitles.zip47 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1Next BT1

Subtitles by

නිශාන් සමීර

Subtitles

299 downloadsDownload Subtitles47 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Sahan Gayantha

    thanks a lot Nishan brother sub ekata