හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… රෝමයේ CIA මුලස්ථානයට ඇතුලු වුණ බර්නාඩ්ගේ ඔත්තුකාරයින්ට තවමත් ආපු වැඩේ කරගන්න ලැබුණේ නෑ, මොකද නාඩීයා කතා කර ගත්තු විදිහට නැතුව සැලසුමට පිටින් වැඩ කල නිසා. නාඩියාගේ පාවාදීම එක්ක, ඒ අයව…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
රෝමයේ CIA මුලස්ථානයට ඇතුලු වුණ බර්නාඩ්ගේ ඔත්තුකාරයින්ට තවමත් ආපු වැඩේ කරගන්න ලැබුණේ නෑ, මොකද නාඩීයා කතා කර ගත්තු විදිහට නැතුව සැලසුමට පිටින් වැඩ කල නිසා. නාඩියාගේ පාවාදීම එක්ක, ඒ අයව ආරක්ෂක අංශ බාරයට අරගෙන ප්‍රශ්න කරන්න පටන් ගත්තා. බ්‍රාගාට කලින් කොරියානු හැකර් වරයාව හොයාගන්න ඕන තොරතුරු ලබා ගන්න තමයි මේ අය CIA එකට ආවේ. හැබැයි බර්නාඩ්ගේ සහ මේසන්ගේ උදව්වෙන් එයාලට ආරක්ෂක නිලධාරින්ගෙන් බේරිලා පැන ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම කරපු දේට දඬුවමක් විදිහට හච්, නාඩියාට වෙඩිත් තිබ්බා.
අද කතාංගයට ආරම්භයක්…
එකම කණ්ඩායමක් විදියට වැඩ කලත් පාවාදීම් වල නම් ඉවරයක් නෑ. ඉන්නේ එකම මෙහෙයුමක වුනත්, හැමෝටම ඒ ඒ අයගේ න්‍යායපත්‍ර තියෙනවා. මුලින්ම නාඩියා… ඊලඟට කවුද…? බලලම දැන ගන්නකෝ.
- කොටසකගේ නම: Unreasonable
- ධාවන කාලය: මිනිත්තු 43
- අධ්‍යක්ෂණය: Joe Russo
- තිර රචනය: David Rosen, David Well සහ Tori Sampson
- IMDb අගය: 7.1/10
- මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 06
එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
269 downloadsDownload Citadel-S02-E04-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශාන් සමීර
Subtitles
2 comments
Sandaru Nimsara
Sahan Gayantha
thanks a lot Nishan Sameera brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Citadel [S02 : E04] Sinhala Subtitles | පාවාදීම්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Citadel-S02.jpg)



Thanks