Watch Trailer

Classroom of the Elite [S04 : E09] Sinhala Subtitles | හුදෙකලා දූපත් පරික්ෂණය ඇරඹෙයි [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 04 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

Classroom of the Elite Season 04 Sinhala Subtitles

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් වුනු මේ Classroom of the Elite Season 4 හි 9 කොටසේ සිංහල උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.

පළමු වසර, දෙවන වසර සහ තෙවන වසරත් එළඹෙන හුදකලා දූපත් පරික්ෂණය වෙනුවෙන් කණ්ඩායම් හදාගන්න විදිහ තමයි පහුගිය කොටසින් දකින්න ලැබුනෙ. ඒ වෙනුවෙන් කනිෂ්ඨයන් විතරක් නෙමෙයි ජ්‍යෙෂ්ඨයිනුත්, දෙවෙනි වසරේ දැන් කැපී පේන අයනොකෝජි කියොතකාව තමන්ගෙ පැත්තට අරගන්න උත්සහ කරන විදිහ දකින්න ලැබුනා. ඒ ඔක්කොටම පස්සෙ කිසි කෙනෙක් එක්ක කණ්ඩායම් නොවී හවුල් නොවී ගිවිසුම් ගත නොවී ඉන්න තීරණය කරන අයනොකෝජි, තමන්ගෙ පස්සෙන් එන නොදන්නා සතුරාගෙන් බේරිලා මේ දූපත් පරික්ෂණයෙදි බේරෙන්නෙ කොහොමද? මොකද ඔහුව නෙරපීමේ රහස් සැලැස්ම තාමත් ක්‍රියාත්මකයි. පරික්ෂණයෙ ආරම්භය සිද්ධ වෙන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස.

මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. එහෙනම් නරඹන්න මේ කතාව. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – An Ominous Opening
• Released Date – 2026.05.06

Classroom of the Elite Season 04 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

314 downloadsDownload Classroom-of-the-Elite-S04-E09-Sinhala-Subtitles.zip17 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

314 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.