The Vampire Diaries S02 Sinhala Subtitles මේ අරගෙන ආවේ වැම්පයර් ඩයරිස් කතාමලාවේදී 8වෙනි කොටසයි. අන්තිම කොටසේ මතක ඇතිනේ තවත් මායකාරියක් මූන්ස්ටෝන් එකට මතුරලා එක කැතරින්ට අතට දෙනවා. ඊටපස්සේ කැතරින් සිහිය නැතිවෙලා ඉන්න අතරේ ඩේමන් එයාව සොහොනේ හිර කරලා දානවා. ඊටපස්සේ එලේනාව කවුද කෙනෙක් පැහැරගෙන යනවා. අද…

The Vampire Diaries S02 Sinhala Subtitles

මේ අරගෙන ආවේ වැම්පයර් ඩයරිස් කතාමලාවේදී 8වෙනි කොටසයි. අන්තිම කොටසේ මතක ඇතිනේ තවත් මායකාරියක් මූන්ස්ටෝන් එකට මතුරලා එක කැතරින්ට අතට දෙනවා. ඊටපස්සේ කැතරින් සිහිය නැතිවෙලා ඉන්න අතරේ ඩේමන් එයාව සොහොනේ හිර කරලා දානවා. ඊටපස්සේ එලේනාව කවුද කෙනෙක් පැහැරගෙන යනවා.

අද කතාවේදී කැතරින් ගැන නෙමෙයි, ඒ කැතරින් කාට භයේද දුවන්නේ එහෙමත් නැත්තම් කැතරින්ට මූන්ස්ටෝන් උවමනා කරන හේතු වලට උත්තර ලැබෙයි. හැමදෙයකටම නෙමෙයි සමහර ඒවාට. ඒවගේම කියන්න ඕනේ අද කතාවේදී කෙනෙක් එනවා. ඔයාලා දැන්නම් එයාව දන්නවත් ඇති. ඒ වෙන කවුරුත් නෙමෙයි එලයිජා එහෙමත් නැත්තම් ඔරිජිනල්ස්(http://www.baiscopelk.com/tv-series/the-originals/)කතාමාලාවේ ක්ලවුස්ගේ සහෝදරයා. ඉතින් අද කතාව ගැන එච්චර වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලම බලලා දැනගන්නකො එහෙනම්.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

336 downloadsDownload The-Vampire-Diaries-S02E08-Sinhala-Subtitles.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles

336 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.