Watch Trailer

Cobra Kai [S06 : E15] Sinhala Subtitles | කෝබ්‍රා කායි කවදාවත් මැරෙන්නෙ නෑ… [සිංහල උපසිරසි]

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1 අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 එක පෙබරවාරි 13 ආවා. මෙම කතාමාලා…

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1 අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 එක පෙබරවාරි 13 ආවා. මෙම කතාමාලාවෙ මෙතනින් අවසාන වෙනවා. ඒ වගේම අලුත් Karate Kid Legends ෆිල්ම් එක May 30 එනවා.

හයවෙනි කතාසමයෙන්…

කලින් සීසන් එකෙන් අපිට බලාගන්න පුලුවන් උනා කට්ටිය බාසිලෝනා යන්න ලෑස්තිවුන විදිය. ඒ වගේම කණ්ඩායමේ නායකයා විදියට සෑම් සහ රොබී පත්වුනා අපිට බලාගන්න පුලුවන් වුනා. හැබැයි මිගෙල්නම් ටිකක් අවුලෙන් ඉන්නෙ මේකට. කෝමහරි අන්තිමට කට්ටිය බාසිලෝනා ගියා අපි දැක්කා ඒ වගේම එතනදී අපිට කෝබ්‍රා කායි එකත් එක්ක ආයෙත් ක්‍රීස් එනවා බලාගන්න පුලුවන් උනා. ඒ වගේම ටෝරිත් කෝබ්‍රා කායි එකට ගිහින් ඉදියේ.

එහෙනම් මේ කෝබ්‍රා කායී Season 6 Part 3 අවසාන එපිසෝඩ් එක. ඒ කියන්නෙ 15 වෙනි එක. කලින් එපිසෝඩ් 10 ක් ආවා ඔයාලා බලන්න ඇතිනෙ. එහෙනම් මේක ගැන කියන්න දෙයක් නෑ.එහෙනම් කෝබ්‍රා කායි මෙතනින් අවසාන වෙනවා. හැමෝටම බුදු සරනයි…!  


 

     

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,692 downloadsDownload Cobra-Kai-S06-E15-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

 

Subtitles by

උවිදු නිම්සර

Subtitles

2,692 downloadsDownload Subtitles26 KB

5 comments

  1. Dasun Lakruwan

    මේ වගේ සුපිරියකට අවසාන වෙනකම් මහන්සි වෙලා සුපිරි සබ් ටිකක් ගෙනාවට ගොඩක් ස්තූතියි....

  2. Lashan

    බොහොම ස්තුතියි මල්ලි සබ් ටික දුන්නට. ජය ❤️

  3. Buddhika laKMal

    තැන්ක්යූ වෙරිමච් උවිදු නිම්සර සහො මේ සීරිස්එක කම්ප්ලීට්කරල සබ් දුන්නට.....
    ජයවේවා..............

  4. Sandaru Nimsara

    උපසිරැසි ලාබාදුන්නූ හැමෝටම බොහොම ස්තූතියි ❤️

  5. Dineth_Kanishka

    Thank you...