බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා Commando සීරිස් එකේ අවසාන කතාංගයේ උපසිරැසිය රැගෙන . ඔව් ටිකක් පරක්කු උනා උපසිරැසිය ගේන්න. මොකද පෞද්ගලික වැඩ වගයක් තිබුන හිංදා. ඔන්න එහෙනම් අන්තිමේදි කොහොමහරි අරගෙන ආවා. කලිං කතාව මතක ඇති නෙ. ක්ෂිත්ජ් ව, කර්නල් ජැෆර් සහිවාල…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා Commando සීරිස් එකේ අවසාන කතාංගයේ උපසිරැසිය රැගෙන .
ඔව් ටිකක් පරක්කු උනා උපසිරැසිය ගේන්න. මොකද පෞද්ගලික වැඩ වගයක් තිබුන හිංදා. ඔන්න එහෙනම් අන්තිමේදි කොහොමහරි අරගෙන ආවා.
කලිං කතාව මතක ඇති නෙ. ක්ෂිත්ජ් ව, කර්නල් ජැෆර් සහිවාලා හිර ගෙදරට යවනවා. ඉතිං ක්සිතිජ්ට ඇති වෙනකං වද දෙනවා හිර ගෙදරදි. ඉතිං ක්ෂිතිජ් ව බේරගන්න විරාට් මෙහෙයුමක් අරඹනවා. අද කතාව එතැන් සිට.
ඉතිං මේ විරාට් ගේ මේ මෙහෙයුම් පටං ගන්නේ කොහොමද, මේ මෙහෙයුම විරාට් සාර්ථක කරගනී ද?. එහෙම නැත්නම් ජැෆර් මේ මෙහෙයුම විනාශ කරයි ද?. ක්ෂිතිජ් ව බේරගන්න පුළුවන් වේවි ද?. ඉතිං ඒක ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා.
සීසන් 2 එනව ද නැද්ද කියලා තාම නිල නිවේදනයක් කරලා නෑ. එහෙනම් මේ අවසාන කතාංගයත් නරඹලා ඔයාලගෙ අදහස් දක්වන්න.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,137 downloadsDownload Commando-2023-S01EP04.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Commando 2023 sinhala sub
- #Commando 2023 sinhala subtitles
- #Commando S01 subtitles
- #Commando Season 1 subtitles
- #Commando sinhala sub
- #Commando sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
5 comments
Buddhika Lakmal
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Thanks jayawewa...!
Manu
Godak Sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


හැමදාම වගේ අලුත්ම පට්ටම බලන්න පුලුවන් සීරිස් මූවිස් වලට සබ් ගේනවට තෑක්න්ස් මචං... පරක්කුවුනාට කමක් නෑ මචං.. ඉඩ තියෙන වෙලාවට පුලුවන් විදිහට සබ් ගේන්න...
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥