Disney Hotstar විසින් එලි දක්වපු අලුත්ම ඉන්දියන් කතාමාලාව එක්කයි දැන් ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ කතාමාලාව ටිකක් හුරුපුරුදු වෙන්න ඕන මේ නමින්ම එලිදැක්වුණු විද්‍යුත් ජම්වාල් රංගනයෙන් දායක වුණු Commando චිත්‍රපට මාලාව නිසා. චිත්‍රපට මාලාව සහ කතාමාලාව අතර තියෙන ලොකුම පොදු සාධකය තමා ආධා ශර්මා. අනිත් සෙට්…

Disney Hotstar විසින් එලි දක්වපු අලුත්ම ඉන්දියන් කතාමාලාව එක්කයි දැන් ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ කතාමාලාව ටිකක් හුරුපුරුදු වෙන්න ඕන මේ නමින්ම එලිදැක්වුණු විද්‍යුත් ජම්වාල් රංගනයෙන් දායක වුණු Commando චිත්‍රපට මාලාව නිසා. චිත්‍රපට මාලාව සහ කතාමාලාව අතර තියෙන ලොකුම පොදු සාධකය තමා ආධා ශර්මා. අනිත් සෙට් අනිත් ප්‍රධාන චරිතය නම් නවකයෙක්. ඉතින් මේ කතාමාලාවට 6.1ක IMDb අගයක් ලැබිලා තියෙනවා වගේම කොටස් 4කින් සමන්විතයි. ෂේප් එකේ ඔහේ බලාගෙන යන්න පුළුවන් කතාමාලාවක් විදිහට නිර්දේශ කරන අතරම අද අපි මේ අරන් එන්නේ තුන්වෙනි කොටස කියලත් මතක් කරනවා. තව එක කොටසයි ඉතිරි.

ඉතින් වැඩි දෙයක් කියන්නේ නෑ. තමන්ගේ හොඳම මිත්‍රයා වගේම ඉන්දියාව වෙනුවෙන් දිවිහිමියෙන් සේවය කරද්දි පාකිස්තාන මරු කටට ගිය ඒ නිර්භීත සොල්දාදුවා ක්ෂිත්ජ්ව බේරාගැනීම උදෙසා විරාට් ඇතුළු පිරිස සිද්ධ කරන මාරක මෙහෙයුම තමා මේ කතාමාලාවෙන් දිග ඇරෙන්නේ. ඉන්දියාවේ ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන්න යන දෙයක් සොයාගත්තාට ක්ෂිත්ජ්ට බැරි වෙනවා නිරුපද්‍රිතව තමන්ගේ රට කරා එන්න. ඔය අතරේ තමා ප්‍රධානින්ගේ කුකුස මැද්දෙම විරාට් පකිස්තානයට ගොඩ බහින්නේ. සහයට අපි දන්න කියන කෙනෙකුත් එකතු වුණා. බලමු මේ දෙන්නා පකිස්තානයට එරෙහි මෙහෙයුම පකිස්තානයේ ඉඳලම කොහොම මෙහෙයවයිද කියලා.

අවසන් කොටස අරන් අපේ තවත් සහෝදරයෙක් ඒවි. ජයවේවා හැමෝටම.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,112 downloadsDownload Commando.S01E03.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

4,112 downloadsDownload Subtitles18 KB

8 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  2. ගයාන්

    Sub එකට බොහොම ස්තූතියි!

  3. Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤

  4. shan d

    sub ekata thanx. video eka thma upload krla ne ne

  5. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Anonymous

    Thanks jayawewa....!

  7. Manu

    Godak Sthuthi..Jaya wewa!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P