Watch Trailer

Crossbones [S01 : E07] | හිඟන්නා… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්‍රොස් බෝන්ස් කතා මාලාවේ හත්වන කොටස, මුලින්ම පසුගිය සතිය දිහාවට හැරිලා ඉඳිමු. තමාගේ සැබෑ තතු කේට් බැල්ෆෝර්ට හෙලිකිරීමෙන් අනතුරුව බ්ලැක්බියර්ඩ්ව පැහැරගැනීමට උත්සහ කරන ටොම්ගේ වෑයම අසාර්ථක වෙනවා. ඒ නිසාම ටොම් දැනගන්නවා ජැමෙයිකාවට පහර දීමේ අදහසක් බ්ලැක්බියර්ඩ් සතුව නොතිබුන බව. නේනාට තර්…

Crossbones 2014

මේ අරගෙන එන්නේ ක්‍රොස් බෝන්ස් කතා මාලාවේ හත්වන කොටස, මුලින්ම පසුගිය සතිය දිහාවට හැරිලා ඉඳිමු. තමාගේ සැබෑ තතු කේට් බැල්ෆෝර්ට හෙලිකිරීමෙන් අනතුරුව බ්ලැක්බියර්ඩ්ව පැහැරගැනීමට උත්සහ කරන ටොම්ගේ වෑයම අසාර්ථක වෙනවා. ඒ නිසාම ටොම් දැනගන්නවා ජැමෙයිකාවට පහර දීමේ අදහසක් බ්ලැක්බියර්ඩ් සතුව නොතිබුන බව. නේනාට තර්ජනය කරමින් ඇය සොරකම් කරගත් වස්තුව ඇගෙන් සොරකම් කරන්නට සැරසුනු රෝස්ට අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්න සිදුවෙනවා. ගිය වර කොටස අවසානයේදී ටොම්ට හැකිවෙනවා, කොමදෝරුතුමන්ගේ හිස් කබල හිල් කරන්නටත්. ඒ වගේම විලියම් ජැගර් ඇන්ටොනෙට්ගේ උමතු ගීතයේ පිහිටෙන් බ්ලැක්බියර්ඩ්ගේ සැබෑ අරමුණ වටහාගන්නටත් සමත් වෙනවා.

අද කොටස දිහාවට හැරෙන්නම් දැන්, ඔළුව හිල් කරගත්ත බ්ලැක්බියර්ඩ්ට අසනීපයි. තවම සිහිය ඇවිත් නැහැ. එයාට සිහිය එනකන් නිවහනේ ආර්යාව එයාගෙ ළඟින් හෙල්ලෙන්නේ නැහැ. මේ අතර හැමෝගේම දූෂ්‍ය දර්ෂණයට ලක්වෙච්ච ටොම් ලෝව් කේට් හමුවී සමාව ඉල්ලනවා. නමුත් ඇයගෙන් සමාව වෙනුවට ලැබෙන්නේ දෝෂාරෝපනයක්. මතක ඇතිනේ, නෙලී අර මෑතකදී දරුවෙක් එහෙම ලැබුනේ. අන්න එයා ගාව තියෙනවා යමක් රෝස් සම්බන්ධව. වෙන මොකුත් නෙවෙයි, රෝස් නේනාට තර්ජනය කරන්න හේතුවුනු ලියුම. ඉතින් නෙලී උත්සහ කරනවා, ටොම්ගේ මාර්ගයෙන් ඒක කොමදෝරුතුමන්ට භාරදෙන්න. ඒත් මේ බව දැනගන්නා නේනා, තමන්ගේ ව්‍යාජ මරණයක් මවා පාමින් දූපතෙන් පැනයන්න උත්සහ කරනවා, බලන්න එහෙනම් අද කොටසේ වෙන්නේ මොකක්ද කියලා… මම ගියා එහෙනම්… ජයම වේවා….! එලස්ස්ස්…..

Crossbones (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 9fc84f649b040c86bd2346a2e44c08e7b997f407 325 MB කොපිය මෙතනින් බාගන්න 4547a7278b7875703f347590d9131339b4ac7530 955 MB කොපිය මෙතනින් බාගන්න e443b2331c06f8ec1ae4d0a06013138ee08e90c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,137 downloadsDownload Crossbones.S01E07.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                       Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,137 downloadsDownload Subtitles65 KB

12 comments

  1. Nic

    Thanx.........

  2. supun weerasekara

    labana sathiya wenakan api balagena inne jayama jaya wewa

  3. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය........

  4. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍ය‍ශෝ‍ධ ‍අ‍යි‍යේ.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!!

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. sajeevi

    thanks

  7. නලින්

    ස්තුතියි යශෝධ..

    ජය ව‍ේවා

  8. thusitha

    එල අද එලිවෙන්නත් කලින්ම දාල. last ship එකත් කලින්ම දානවනම් තම හොද.

  9. nandana xpress

    ELA

  10. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  12. nishshanka ruwan

    ස්තූතියි :)