Watch Trailer

Crossbones [S01 : E06] | ඇත්ත මොකක්ද…? [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ හයවන කොටස, පසුගිය සතියේ වුනු සිදුවීම් ගැන කෙටියෙන් මතක් කරන්නම්. සැන්ටා කැම්පානා දූපත අභ්‍යන්තරයේ කැළයේ ගුහාවක තිබී ටොම් ලෝව් හට හමුවන වෙඩි බෙහෙත් තොගය කොමදෝරුතුමන් පාවිච්චි කරන්නේ ජැමෙයිකාවට ප්‍රහරයක් එල්ල කිරීම වෙනුවෙන් බව තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්නා ඔහු,…

Crossbones 2014

අද මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ හයවන කොටස, පසුගිය සතියේ වුනු සිදුවීම් ගැන කෙටියෙන් මතක් කරන්නම්. සැන්ටා කැම්පානා දූපත අභ්‍යන්තරයේ කැළයේ ගුහාවක තිබී ටොම් ලෝව් හට හමුවන වෙඩි බෙහෙත් තොගය කොමදෝරුතුමන් පාවිච්චි කරන්නේ ජැමෙයිකාවට ප්‍රහරයක් එල්ල කිරීම වෙනුවෙන් බව තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්නා ඔහු, ක්‍රමෝපායක් පාවිච්චි කරනවා ඒ බව විලියම් ජැගර්ට දැනුම් දීම සඳහා ජැමෙයිකාවට යාමට. ජැමෙයිකාවට යන ඔහු එහිදී විලියම් ජැගර් හමුවේ බ්ලැක්බියර්ඩ්ගේ සැලසුම එළිදරවු කරනවා, නමුත් විලියම් ජැගර්ගේ අරමුණ බ්ලැක්බියර්ඩ් ඇතුලු සැන්ටා කැම්පානා වල සියලුම මිනිසුන් සමූල ඝාතනය කිරීම බව තේරුම්ගන්නා ටොම්, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සැන්ටා කැම්පානා විලියම් ජැගර්ගෙන් බේරාගන්නා අරමුණින් ජැගර්ගෙන් බේරී පලා යනවා. ඒ අතරේ ඔහු බ්ලැක්බියර්ඩ්ගේ හිස් කබල හිල් කිරීමට අවශ්‍යය කරන ට්‍රිපයිනයකුත් නගර කඩමණ්ඩියෙන් හොයාගන්නවා.

අද කොටස දිහාවට හැරෙන්නම්. ජැගර්ගෙන් පලා ආ ටොම්, තමන්ගේ ගෙනා ට්‍රිපයිනයත් රැගෙන බ්ලැක්බියර්ඩ්ව හමුවෙන්නට යනවා සැත්කම සඳහා. නමුත් ඔහු හා සෙලීමා අතර සිදුවන කතා බහක් හේතුවෙන්, එය පසුවට කල් දැමෙනවා, අනතුරුව කේට් බැල්ෆෝර් වෙත යන ටොම්, තමන්ගේ සැබෑ තතු ඇයට පවසනවා, එය අසා සිටින ජේම්ස් ඒ බව සෙලීමාට කියනවා, තමන්ගේ සැබෑ අරමුණ කේට් බැල්ෆෝර් හට ඒත්තුගන්වන්න ඔහුට හැකි වෙයිද?.. බ්ලැක්බියර්ඩ්ව ඝාතනය කරන්නට පැමිණි මේ ඝාතකයාට මුහුදු කොල්ලකරුවන් කුමක් කරයිද?.. ටොම්ට බ්ලැක්බියර්ඩ්ගේ ඔළුව හිල් කරන්නට හැකි වෙයිද?…. නරඹන්න ඔයාලට බාරයි. මම ගියා. ජයම වේවා…! එලස්ස්ස්….

Crossbones (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 346b02ee5b2b848ef3b409a1a3ababe7b1dfe0b9 240 MB කොපිය මෙතනින් බාගන්න a4c5c4fbf5a5b09a96efb58ea5cd25b13fab8014 925 MB කොපිය මෙතනින් බාගන්න ab5cf8e81a70c812b6379d70a9fdb647b6f88364 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,110 downloadsDownload CrossbonesS01E06.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                       Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,110 downloadsDownload Subtitles64 KB

12 comments

  1. nandana xpress

    thanks

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යශෝධ සහො :P ජය

  4. නලින්

    ස්තුතියි යශෝධ!

    ජය වේවා!

  5. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  6. Isu DP

    Niyamai.....
    Wade Patta... Thawa 4i...
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  7. shani

    thanks

  8. dilan k

    ela ela menna bewa
    tigata karagena yanna

  9. ARA

    thankzz machan sub walata...

  10. Nishshanka ruwan

    ස්තුතියි :)

  11. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍අ‍ද‍හස්‍ ‍අ‍ඩු‍යි ‍කි‍ය‍ලා, ‍සැ‍ලෙන්‍‍න ‍එ‍පා.
    ‍අ‍පි ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍දි‍ග‍ට‍ම ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  12. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P