Watch Trailer

Dark [S01: E07] Sinhala Subtitles | කවුද, කවදද…!! [සිංහල උපසිරැසි සමඟ]

The Dark කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන එන්නයි මේ සූදානම.. පහුගිය සතියේ මතක ඇතිනේ ජෝනාස් තමන්ට ලැබුන උපකරණ වල ආධාරයෙන් ගුහාව ඇතුලත පොඩි සෙවීම් වගයක් කරනවා. අවසානයේ ඔහු “යම් තැනකට” එන්නට සමත් වෙනවා. මෙතෙක් කාලයක් කතාවේ සිදුවෙන්නේ මොනවද කියලා යම් යම් තැන් වල පැටලිලි සහගත තැන් තිබුනානම්, ඔන්න අද කතාංගය…

The Dark කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන එන්නයි මේ සූදානම.. පහුගිය සතියේ මතක ඇතිනේ ජෝනාස් තමන්ට ලැබුන උපකරණ වල ආධාරයෙන් ගුහාව ඇතුලත පොඩි සෙවීම් වගයක් කරනවා. අවසානයේ ඔහු “යම් තැනකට” එන්නට සමත් වෙනවා. මෙතෙක් කාලයක් කතාවේ සිදුවෙන්නේ මොනවද කියලා යම් යම් තැන් වල පැටලිලි සහගත තැන් තිබුනානම්, ඔන්න අද කතාංගයෙන් ඒවා නිරාකරණය කර ගන්නට අවස්ථාව ලැබේවි.

අද කතාංගය ගැන කියනවානම් කලින් කිව්ව “ස්ථානයට” එන්නට සමත් වෙන ජෝනාස් මේ සිදුවෙන දේ ගැන යම් අවබෝධයක් ලබාගන්නවා.. මේ අතරේ පරණ සිදුවීම් ගැන සොයලා බලනට උල්රිච්ට පොඩි තමන්ගේ දරුවගේ සහ අතීතයේ සිද්ධ උන තමන්ගේ සහෝදරයගේ අතුරුදහන්වීම ගැන අභිරහස් තැන් වල තියන පැටළුම් ලිහා ගන්න පොඩි පොටක් පෑදිලා වගෙයි පේන්නේ…

එහෙනම් මම සමුගන්නවා, බලමු අපි කතාව නරඹලාම මොකද වෙන්නේ කියලා…

අදහස් තියේ නම් කියාගෙනම යන්ට… හැමෝටම ජය වේවා…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

39,338 downloadsDownload Dark-01x07.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

39,338 downloadsDownload Subtitles64 KB

48 comments

  1. Gayanthap

    pattama kathawak.. sub walata thanks machan..

  2. Nirosh C

    ස්තුතියි කවින්ද සහෝ.ජයවේවා !

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Pasan wijewardhana

    Apita knightfall eke sub denna brida??? Tama epi 6-7 k wge avit tyne plz guys!

  5. Yohan Marsh

    thanks for subs

  6. Namaleranga

    Thanks bro...

  7. isuruchamara

    ela

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. rasara

    Sub ekata thanks bro ela

  10. tharindu1986

    thanks for subs and good work,continue..................

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. sachintha

    Sub ekata thanks sahoo...

  13. Udara Damith Dissanayaka

    මොනා කියන්ඩද
    මේවගේ හොල්ල්මන් වෙලා යන එකකට සබ් දෙනවට ස්තුතියි

  14. Milinda203

    Ela bro digatama nawatthannathuwa sub eka denawata

  15. Suranjan

    Thanks machan........jayawewa......!

  16. Dushan Tharuka

    Thanks....jaya wewa!!!

  17. nalindaedna

    8 epi eka open wenne na ,niyama kathwak meka 10n evaaida thawa session ekak nadda wena me wage katha nadda thiynwa nam kiyanna...

  18. Udara Damith Dissanayaka

    එපි 8 ගැන පො ඩ්ඩක් බලනවද පිටුව පෙන්නන්නේ නෑ

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  20. suraswv

    thanks bro

  21. Necromancer

    Thanks for the sub..

  22. නිවන්දක සුබසිංහ

    patta patapata! thanks!

  23. suraswv

    Thanks bro....

  24. suraswv

    Thanks bro.......

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. IshRazor

    ඔක්කොම හොදයි නම පොඩ්ඩක් පොඩියට යටින් දැම්මානම් හොදයි....තිරය පිරෙන්න ලොකුවට දැම්මාම කතාව පේන්නනෙෑ

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  28. MAALnath

    Thanks .....................good luck ............................

  29. Manuranga Madubashitha

    Thanks

  30. Manuranga Madubashitha

    Thanxs

    1. kalana sandumantha

      මුලින්ම කියන්ඩ ඕනේ මේක සබ් කලාට තෑන්ක්ස් ,ඒත් වැඩක් නෑනේ බන් ෆිල්ම් එකෙන් බාගයක්ම ස්ක්‍රීන් එක පිරෙන්ඩ සබ් කරපු එකාගෙ නමනේ තියෙන්නේ ඕක මුලදි පොඩ්ඩක් දැම්මට කමක් නෑ ඒත් බන් දෙබස් යන් නැති හැම තැනකදිම ස්ක්‍රීන් එක පිරෙන්ඩ උබේ නම දාන්ඩ ඔනෙනම් සබ් එකක් කරන එකේ තේරුමක් නෑ නේ මචන් මොකද ෆිල්ම් එකේ දෙබස් විතරක් බලන්ඩ නෙමේනේ බන් අපි සබ් එකක් දාගන්නේ සැරින් සැරේ දෙබස් අයින් කරන්ඩයි දාගන්ඩයි ගියාම අපිටත් කරදරයිනේ ඒක ගැනත් පොඩ්ඩක් හිතහන් බ්‍රෝ

  31. Kasunmadawa342

    Tnx s2 ekath denna

  32. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....

  33. සචින්ත කල්හාර බෙනට්

    ela

  34. Kaazz_bat

    Thans saho sub ekat,a. Jayawewa

  35. JackJill

    සර්විස් එකක් විදිහට සබ් එක කරන එක වෙනයි...සබ් කරනවා කියලා ස්ක්‍රීන් එක බදු ගන්න එක වෙනයි.මෙතන නිකන් උබේ කතාවක් වගේනෙ උබෙ නම දාන්නේ සැරින් සැරේ.මොන හුයනක්ද බන්..ඒක පට්ට ඩිස්ටර්බ් කතාව බලන එකාට...ඕක පාට පාට දාල සැරින් සැරේ දැම්මට උබේ නම කාටවත් මතක තියෙන්නේ නෑ.එහෙම මතක හිටින විදිහට වැඩ වෙන්න ඔනේනම් මේ කතාව ගැන හොඳ ආර්ටිකල් එකක් දාලා හරි විදිහට සබ් එක දාපන්...මේකේ ඉන්න හොඳ හොඳ සබ් කරන උන්ගේ නම් තාමත් අවුරුදු ගානක් ගිහිල්ලත් අපිට මතක ඒකයි.උන් ඒක සර්විස් එකක් විදිහට කලා...හැම කොටසකටම කතාවට අදාල දේවල් ගැන හොඳට පැහැදිලි කලා.
    අපරාදේ කියන්න බෑ...උබේ නම මතක් වෙන එක කෙසේ වෙතත් උබේ අම්මාවනම් උබේ නම ස්ක්‍රීන් එකේ වැටෙන හැම වෙලාවකම මතක් උනා මටනම්.

    1. Anonymous

      aulnm nama ain krlblpn. ballek wge udu buralann epa

    2. dhananjaya

      එකගයි

  36. Shaggy

    Thank You mchn

  37. Pramukmili

    Thanx bro.................

  38. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  39. Amila Mudalige

    Sub ekta Thanks

  40. sahangayantha

    thanks a lot saho sub ekata

  41. themal

    screen eka pirenna muge nama sub kranna bari nm nikan hitpn yako

  42. Pasindu

    Thanks

  43. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  44. Anonymous

    සබ් නම් හොදයි.උබේ නම දාද්දි එක තැනක විතරක් දාපන් බලන එකත් එක්ක එපා වෙනව​

  45. Thisara Prabhath Senarathne

    Thanks bro