Watch Trailer

Dark [S01: E06] Sinhala Subtitles | නොගැලපීම් සහ පිළිතුරු…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Dark කතා මාලාවේ හයවන කොටස අරගෙන එන්නයි සූදානම.. කතාව එන්න එන්නම් රසවත් වේගෙන එන වේලාවේ බලමු මොකද වෙන්නේ කියලා.. උල්රිච් දිගින් දිගටම පෞද්ගලිකව සොයාගෙන යනවා තමන්ගේ දරුවා අතුරුදහන් වීමට අදාල විස්තර, නමුත් මේ අතරේ නගරයේ පොළීසියත් මේ අතුරුදහන් වීම ගැන සොයන්න තමන්ගේ බලය වැඩි කරලා සහභාගී…

ඔන්න එහෙනම් The Dark කතා මාලාවේ හයවන කොටස අරගෙන එන්නයි සූදානම.. කතාව එන්න එන්නම් රසවත් වේගෙන එන වේලාවේ බලමු මොකද වෙන්නේ කියලා..

උල්රිච් දිගින් දිගටම පෞද්ගලිකව සොයාගෙන යනවා තමන්ගේ දරුවා අතුරුදහන් වීමට අදාල විස්තර, නමුත් මේ අතරේ නගරයේ පොළීසියත් මේ අතුරුදහන් වීම ගැන සොයන්න තමන්ගේ බලය වැඩි කරලා සහභාගී කරවලා තියෙන්නේ. මේ සිදුවීම් අතරතුර වසර ගනණාවකට කලියෙන් සිදු උන උල්රිච්ගේ සහෝදරයාගේ අතුරුදහන්වීම ගැනත් යටගිය දේවල් නැවත මතුවෙමින් තියෙන්නේ. මේ අතරේ අතීතයේ සිදු උන සිදුවීම් වල නොගැලපුන තැන් කීපයක් සහ අපි නොදන්න දේවල් කීපයක් ඔන්න ඔයාලට අද කතාංගයෙන් දැනගන්න ලැබේවි.

පහුගිය කොටසින් පිට දකින්න ලැබුනා ජෝනස්ට ලැබෙනවා යම් උපකරණ වගයක්. ඔහු මේවත් උපකාර කරගෙන ගුහාව ඇතුලේ පොඩි සෙවීමක් කරන්න වගෙයි සූදානම. මොනවගේ සිදුවීමකට ඔහුට මූණපාන්නට ලැබේවිද…

ඒ වගේම කතාවත් තවත් රසවත් වෙනවා සහ නොහිතන පැත්තකට යොමු වෙනවා කියන එකනම් නොකියාම බෑ. එහෙනම් කතාව රසවිඳලා අදහසක් කියාගෙනම යන්න..

ඊලඟ කොටසෙන් හමුවෙමු. ජය වේවා….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

40,624 downloadsDownload Dark-01x06.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

40,624 downloadsDownload Subtitles65 KB

47 comments

  1. Vinod Isuru

    Thankz machan !!

  2. Hasitha4044

    Thanks bro sub ekata .....����

  3. trok

    tnx bro

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. krishanmadusanka

    monawa unath supiri kathawa bro 2 wana epiyen thama hithata wadune thanks

  6. viraj2247

    thx macho sub walata... puluwannam vampire diaries sinhala sub denna patan gannako bn

  7. tharindu1986

    thanks for subs.good works..........

  8. thariya

    elaaaaaaaaaaa

  9. Namaleranga

    Thanks bro.. Supiri TV seriesak...

  10. M.R.Insaf

    Ela ela...Supiri wedak machan...

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. charitha srinath

    NARCOS tv series ekata sub dennnaaaaa

  13. Udara Damith Dissanayaka

    සුපිරියි
    අනර්ගයි
    නයි නයින නයි නයින නයි නයින නයි නයින
    ස්කුබි ඩුබි ඩුඌ
    ඊලඟ කොටසෙන් හමුවෙමු.

  14. sachintha

    Sub ekta thanks sahoo...
    Elama...

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. malindabandara

    උපසිරසියට ස්තූතියි සහෝ

  17. baiscope_test2

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී :)
    ජය වේවා!

  18. sadheera

    Sub ekata thanks bro

  19. Nirosh C

    ස්තුතියි කවින්ද සහෝ.ජයවේවා !

  20. kosalachathuranga

    ELA MACHOOOOOOO

  21. Dushan Tharuka

    Thanks....Jaya wewa !!!

  22. Dilanfcb10

    Super story thanks mcn

  23. kaveesha kavinda

    Meka nam patta...thanks bro

  24. suraswv

    thanks bro

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. JAYASHANW

    superb job

  27. TRD

    ස්තුතියි උපසිරසියට...කලෙකින් බලපු පට්ටම කතාවක්....ජයෙන් ජය.....!!!!!

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  29. MAALnath

    Thanks .............good luck ........................

  30. Kasunmadawa342

    Elma

  31. Saranga J. Liyanagama

    Jaya wewa...

  32. Kalanacosta

    thanks .................:-)

  33. Kaazz_bat

    Thanks saho sub ekat,a. Jayawea,.

  34. Anonymous

    Mikkel/Michael

    maga gani mage tatta ekka sambandyak pawthwanya
    mage putha mage akkath ekka yalui

    eka hinda tamai man susuide kara gatte.

    patta story ekak.tama episode 5 i baluwa issarhata tawa hodai kiyala hitanwa

  35. Shaggy

    Thank You mchn

  36. Pramukmili

    Thanx bro.................

  37. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  38. Amila Mudalige

    Sub ekta Thanks

  39. sahangayantha

    thanks a lot saho sub ekata

  40. Pasindu

    Thanks

  41. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  42. darshana

    Thanks ...

  43. Anonymous

    සිංහල සබ් එකත් එක්ක බලන්න ගියාම එපාවෙනවා.... පාට පාට ෆොන්ට් සයිස් එක 30 විතර දාලා... කවින්ද බුද්දික උපසිරසි ගැන්වීමක් කියලා සබ්ටයිට්ල් බ්‍රේක් එකක් ගානෙම ඒ කෑල්ල තිරේ මැද්දේ තියෙනවා... මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙනවදනම් දන්නෑ... මනුස්සයෙක්ට උදව්වක් කරලා බෝඩ් එකක් පිටේ එල්ලනවා වගේ වැඩ මේවනම්.

    1. Anonymous

      ekanam attha

  44. jk

    ai yako meke hema welawema porn site ekak open wenne

  45. madushan

    thanks sub akata

  46. Thisara Prabhath Senarathne

    Thanks bro