Watch Trailer

Dark [S01: E09] Sinhala Subtitles | වෝම්හෝල්…!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඔන්න අද අරගෙන එන්නේ මේ අවුරුද්දෙ ආපු හොරර් එහෙම නැත්තම් හොල්මන් කියන කාණ්ඩයට අයිති රූපවාහිනි කතාමාලාවක උපසිරැසියක්. මේක ගැන විස්තර කලින් එපිසෝඩ්වලින් කියන්න ඇති කියලා හිතනවා. ඒ හින්දා කෙලින්ම කතාවට යනවා. මේ කතාවෙදි මුලින්ම වෙන්නෙ ළමයින් අතුරුදහන් වෙන සිද්ධියක්. අතුරුදහන් වෙනවා කි…

සුබ දවසක් ඔබ සැමට.
ඔන්න අද අරගෙන එන්නේ මේ අවුරුද්දෙ ආපු හොරර් එහෙම නැත්තම් හොල්මන් කියන කාණ්ඩයට අයිති රූපවාහිනි කතාමාලාවක උපසිරැසියක්. මේක ගැන විස්තර කලින් එපිසෝඩ්වලින් කියන්න ඇති කියලා හිතනවා. ඒ හින්දා කෙලින්ම කතාවට යනවා.

මේ කතාවෙදි මුලින්ම වෙන්නෙ ළමයින් අතුරුදහන් වෙන සිද්ධියක්. අතුරුදහන් වෙනවා කිව්වට ඇත්තටම ළමයි ගෙදරින් පිටවෙලා යන සිද්ධියක් තමා වෙන්නෙ. එහෙම ළමයි ගෙදරින් යන්නෙ දෙමව්පියන්ගෙ වැරදි නිසාවෙන් කියලා තමා මටනම් හිතෙන්නේ. ඇත්තටම කිව්වොත් දෙමව්පියන්ගෙ වැරදිනම් නෙමේ වෙන්නෙ. ඒත් මේ කතාවෙදි දෙමව්පියන්ගෙ වැරදි තමා වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කෙනෙක් ගිහින් පොලිසියේ පැමිණිල්ලක් කරනවා. ඊටපස්සෙ අවසානයේ වෙනම පැත්තකට මේ කතාව හැරෙනවා. ඒක අලුත් යන්ත්‍රයක් හොයාගන්න උත්සාහ දරනවා. ඉතින් ඒ යන්ත්‍රෙත් බලාගන්න මේ සීරීස් එක මුල ඉඳන් බලන අයටනම් අවුලක් නෑ ඒත් බලන්න ඉන්නවානම් පිරිසක් ඒ අයට මේක අරගෙනම බලන්න වෙනවා. අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන්, ඉසුරු සම්පත්, කවින්ද බුද්ධික, මයුර සුරාජ්, සොහාන් ජයසූරිය, දිල්ශාන් සචින්ත කියන අයගෙන් සමන්විත ඩාක් උපසිරැසි කණ්ඩායමට.

තව දෙයක් තියනවා. බයිස්කෝප් රසික ඔබ සැමට දැන් අපේ අඩවියේ නම සහිත ටී ෂර්ට්, ෆෝන්වල බැක්කවර්, නවතම චිත්‍රපටි රූපවාහිනි කතාමාලා උසස් තත්වයේ වීඩියෝ හා උපසිරසි සමගින් ලබාගැනීමේ අවස්ථාවත් තියනවා.උපසිරැසිය අරගෙන, ලිපිය කියවලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියන ගමන් නවතින්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු!

!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

37,196 downloadsDownload Dark-01x09.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

C. R. ජයලත්

Subtitles

37,196 downloadsDownload Subtitles66 KB

37 comments

  1. nalindaedna

    Thanks ...

  2. rasara

    Sub ekata thanks bro ela

  3. Subhash13

    Elaz

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. sachintha

    Sub ekta thanks sahoo...

  6. kosalachathuranga

    patta macho lost tv seres 1 passe balapu supiri 1

    1. baiscope_srimal

      Ow.matath one

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  8. sajix

    Tnxx broo 10 ekmnta diyam bala tiyenna

  9. Dushan Tharuka

    thanks

  10. tharindu1986

    thanks for subs,,,,,,,,,,,,,,

  11. Dilanfcb10

    Thanx mcn

  12. cavity

    marvels runways sinhala sub denna puluwndaaaaaaa

  13. Udara Damith Dissanayaka

    .............තවත් උපසිරසියකින් හමුවෙමු!........
    .........බොහොම ස්තුතියි..............
    .............10a83b0d4295b7b0dcf8c701263682ed3d34be72................

  14. Nirosh C

    ස්තුතියි Mr. Gentleman .ජයවේවා !

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. anthimaya

    Thanks

  17. Suranjan

    Thanks machan......jayawewa....>>>!

  18. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව අලුත් කතාවකට සබ් ගේන්න....

  19. trok

    tnx bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  23. MAALnath

    Thanks ..............good luck ..............................

  24. Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

  25. සචින්ත කල්හාර බෙනට්

    Ela

  26. Sandarunimsara

    Sub ekata tnx bro

  27. Shaggy

    Thank You mchn

  28. Pramukmili

    Thanx bro.................

  29. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  30. Anonymous

    thanks lot

  31. Amila Mudalige

    Sub ekta Thanks

  32. sahangayantha

    thanks a lot saho sub ekata

  33. Pasindu

    Thanks

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  35. Anonymous

    Thnx for sub ...❤️

  36. Thisara Prabhath Senarathne

    Thanks bro