Watch Trailer

Dark [S01: E10] Sinhala Subtitles | ආරම්භ සහ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ The Dark කතාමාලාවේ දහවන කොටසයි.ඒවගේම අවසන් කොටස.ඉතින් මෙම කතාමලාව නිකුත් වීමත් සමගම හොද ප්‍රතිචාර ලැබුනු නිසාවෙන් Netflix ආයතනය මගින් මෙය දෙවැනි කතාසමයට දීර්ඝ කරන බව සති කිහිපයකට උඩදි නිල වශයෙන් දැනුම් දුන්නා.ඒකත් ලබන අවුරුද්දෙ මේ මාසෙ දැකගත හැකිවෙයි බොහෝවිට.එහෙනම් ඉතින් අද මොකද වෙන්…

මේ අරගෙන එන්නෙ The Dark කතාමාලාවේ දහවන කොටසයි.ඒවගේම අවසන් කොටස.ඉතින් මෙම කතාමලාව නිකුත් වීමත් සමගම හොද ප්‍රතිචාර ලැබුනු නිසාවෙන් Netflix ආයතනය මගින් මෙය දෙවැනි කතාසමයට දීර්ඝ කරන බව සති කිහිපයකට උඩදි නිල වශයෙන් දැනුම් දුන්නා.ඒකත් ලබන අවුරුද්දෙ මේ මාසෙ දැකගත හැකිවෙයි බොහෝවිට.එහෙනම් ඉතින් අද මොකද වෙන්නෙ කියල බලමු.

මෙතෙක් බලපු කොටස් වලින් වැටහෙන්න ඇතිනෙ හැම අවසානයකම තිබෙන්නෙ ප්‍රශ්නයක්.අද කොටසෙදී දකින්න ලැබෙනවා ජෝනාස් ඔහුගෙ ආච්චිව හම්බවෙනව ඇයගෙන් හැමදෙයක්ම වගේ අහනව.හැබැයි ජෝනාස් ඇය කියන කිසි දෙයක් කනකට නොගෙන මිකල්ව හොයන්න යනව ඔය අතරේදී නෝහා ඔහුව කාල තරණ උපකරණයෙ සිර කරනව.ජොනාස්ට එතනදි කෙනෙක් මුණගැහෙනව ඒ ඔහු අනාගතයේදි පත්වෙන පුත්ගලයා.ජෝනස්ට යන්න දෙන්න කියා පැවසුව්ත් ඔහු යන්න දෙන්නෙ නෑ මොකද එතකොට අනාගතයට සහ අතීතයට බලපෑමක් වෙන නිසා.ඒවගේම අනාගත ජෝනාස් සීසියම් පාවිච්චි කරල කාල කුහරය් විනාශ කරන්න යනව.ඉතින් අපි බලමුකො ඔහුට ඒක කරගන්න පුලුවන් වෙයිද කියල.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

 

38,701 downloadsDownload Dark-01x10.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

38,701 downloadsDownload Subtitles65 KB

86 comments

  1. nalindaedna

    Ok Niyami thawa me wage time travel Tv seriouse godaak thiynwa hoda ekak balala sub denna sahoo.. oyalage uthsahayata godakk
    Thanks...~~~

  2. nalindaedna

    Ok Niyami thawa me wage time travel Tv seriouse godaak thiynwa hoda ekak balala sub denna sahoo.. oyalage uthsahayata godakk
    Thanks.

  3. Gathsara Umesh

    Nwthtyne nthuw sub ek dunnt gdaaak sthutjiyi sahoodryaa...
    Godaak hdt kthw wdunnethath dn yn tv shows wlt wdanm hodaa..
    Deweni samyen hmuwemu ehenm....jaya wewaa...!!

  4. සනිඳු ලක්ඛිත

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ...කට්ටියම එකතු වෙලා කරපු වැඩක් නිසා වටිනාකම වැඩී. තවත් මේ වගේම කතා මාලාවකින් හමුවෙමු. බුදුසරණයි..ජය වේවා!

  5. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  6. anthimaya

    Thanks

  7. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  8. Milinda203

    Sab ekata thnx mage adahasak man kiyannam oya hamadama eka sub eka gane dunna oyage wadath ekkama eth admin sahola oyata dunna star madi kiyalai magenam adahasa. Meke epi okkoma kalin awath ewa eka parama denna be oya luku kapa kerimak kala mekata admin sahola ekath baluwanam apita hugak sathutui e wagena thawath sup karanna labenna kiyala siba pathanawa

  9. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  10. viraj harsha

    Thanks...digtama sub demu

  11. sadheera

    Thanks for sub

  12. Subhash13

    Biscopedownloder akata dannako video aka

  13. tharindu1986

    thank for the sub for complete season.

  14. Udara Damith Dissanayaka

    උපසිරැසට බොහොම ස්තුතියි ............
    මේවගේ එල එකක් කස්ටියක් එක්ක සෙට් වෙලා
    දවසෙන් දවස
    එක කොටස ගැනේ දුන්නට
    ස්තුතියි
    daන් ඉතින් අවුරුද්දක් හිටපන්කෝ ඊලග එක බලන්ඩ
    ඩාර්ක් එක කරපු ~ඩාර්ක්~ සංගමෙන් තව එකක් මේ විදිහට කරන්ඩ
    ~~~~~නැවත සෙට් වෙමු ~~~~~~
    මන් ගියා
    ආයුබෝවන්
    ගුඩ් නයිට්
    සයොනාරා
    නයි නයි

  15. Sachithra 73337

    thanks for all subs of whole season......good luck bro!!!!!!!!

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Nirosh C

    ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!

  18. Suranjan

    Thanks machan........jayawewa...........!

  19. GD Dhanushka

    tniyama kathawak......... thanks.....

  20. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  21. AmilaM

    ස්තුති !
    ඔබට ජය !!

  22. 4devinda

    බොහොම ස්තුතියි....

  23. Malitha

    එලම මචන්

  24. trok

    tnx bro

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. jaan

    Thank all of u

  28. TRD

    ස්තුතියි උපසිරසියට....ජයෙන් ජය....!!!

  29. Dushan Tharuka

    Thank You

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  31. Nethsara

    Thanx a lot bro...
    Nice job and keep up the good works ✌️

  32. Suneetha h

    Good luck .niymai

  33. nawahiru

    එලහ්හ්....දිගටම සබ් ඕනී

  34. MAALnath

    Thanks .............good luck ..................................

  35. Dave

    Thanx broh

  36. ND

    ela

  37. Chakram

    ELa saho.......digatama sub karanna!!!!!! Jaya vevaa!!!!!

  38. AmiLa

    එල මචෝ....ජය වේවා....

  39. AmiLa

    මචන් සීසන් 02 ත් ඇවිල්ලා තියෙන්නේ......එකටත් සබ් දෙන්ඩෝ...... ❤️❤️❤️❤️❤️❤️

  40. Roshanpc

    Season 2 Sub diyanko

  41. pramod1928

    season 2 sub ooonaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  42. alphadish

    s02 sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  43. Demon Traveler

    season 2 oniii..sub denakan balan inne..plzzzz..

  44. K.h.anulasha

    Thanx machan .....season 2 ekatath sub !!!!!

  45. NALING45

    02 sub pls.

  46. chathura layantha

    Season 2 ekatath sub denna

  47. Sachintha Rishan

    season 2 onii

  48. Dananjayaindunil3

    මේකෙ සීසන් 2ත් ඇවිල්ලා එකටත් මේ වගේ ඉක්මනින් සබ් දෙන්න...

  49. NALING45

    s02 sub eka denna.

  50. Rohitha Rathnayake

    Season 2 එකට subtitle දෙන්නැද්ද

Load more comments